ආරක්‍ෂාව තහවුරු කරන්න නව ජනපතිට මගේ සහාය දෙනවා..- ජනපති පුටින් ජනපති ගෝටාභයට දන්වයි..

November 23, 2019 at 12:40 pm | lanka C news
ආරක්‍ෂාව තහවුරු කරන්න නව ජනපතිට මගේ සහාය දෙනවා..- ජනපති පුටින් ජනපති ගෝටාභයට දන්වයි..

ශ්‍රි ලංකාවෙි නව ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා විසින් එවන ලද සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශික සබඳතා වඩාත් ඵලදායී තත්යවයට ගොඩනැගීමට හැකි වනු ඇති බවයි.

කලාපීය ස්ථාවරභාවය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ශ‍්‍රී ලංකාවට සහාය වීමට තමන් සූදානම් බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකාවටත් සාර්ථකත්වය හා සශ්‍රීකත්වය උදාවේවා යැයි තමන් ප්‍රාර්ථනය කරන බවද සුබ පැතුමේ දැක්වෙයි.

62,911 Viewers

21 Comments to “ආරක්‍ෂාව තහවුරු කරන්න නව ජනපතිට මගේ සහාය දෙනවා..- ජනපති පුටින් ජනපති ගෝටාභයට දන්වයි..”

  1. CHAMINDA - SADA STF says:

    GOOD WISHES FROM A GREAT LEADER…!

  2. Gamini Abaya says:

    congratulation…..Mr.Putin President of Russia.

  3. Aurora says:

    පෙරමඟ ලකුණු සුභයි. සෞභාග්‍යමත් අනාගතයක් කරා ශ්‍රී ලංකා මාතාව පිය නගනු දැකීම සතුටක්. ජයවේවා ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුනි.

  4. Sura says:

    අන්න, නියමයි.
    නව ගමනකට ලංකාවට සුභ පැතුම් !!!!!

  5. David Milli-banda says:

    Ammata hudu Putiyaa…. Thank you… Thank you…… Aiyo oka kiyanakan hitiye… Thank U… Thank U.

  6. ඔන්න හොදින් ඇස කන් යොමා දන ගනිල්ලා ජනපති ගෝටාභය ඇමරිකන් රූකඩයක් නොවන බව.
    රුසියාව, චීනය කිසිදිනක එවැන්නන්ට සහය වෙන්න ඉදිරිපත් වෙන්නෑ.

  7. Sorry Buwa says:

    Wow. That’s great as far as not interfering with the internal problems.

  8. Gs says:

    Hhhhh-mmmmmm
    Happulyyyyyyuyy

  9. lucky says:

    BIRDS OF THE SAME FEATHER FLOCK TOGETHER! JAYAWEWA!

  10. Osmand says:

    අද ලෝක බලවතුන් දෙන්නා යුධ සමයේදී මෙන්ම අදත් අපේ සහායට. ඒ චීනය සහ රුසියාවයි. ජාත්‍යන්තරය දිනා ගන්නවා කියන්නේ, බංකොලොත් ඇමරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් නොවන බවත් අපි හිස නමා ආචර කර අපේ රටෙහි ඕනෑම දෙයක් රගන්න ඉඩ දී නිවට එජාපය මෙන්බලා සිටීම නොවන බව කිව යුතුයි.

  11. Do not forget SALAWA destroyed by terrorists. That was our government money.

  12. ajith silva says:

    LOVE YOU MAN

  13. Nim says:

    VERY GOOD, EXCELLENT .
    THANKS GREAT LEADER.

  14. Prof. Udheni Jagathchandra says:

    Thank you, Hon Russian President V. Putin! We appreciate your continued support for Sri Lanka.

  15. 20/20 says:

    ජය වේවා මැතිඳුණි. විශ්ව ශක්තිය ඔබ සතුයි

  16. Thank you, Hon Russian President V. Putin! We appreciate your continued support for Sri Lanka.

  17. යසස් කොඩිතුවක්කු says:

    අන්න, නියම නායකයින්.
    ජනපතිතුමණි නව ගමනකට ලංකාවට සුභ පැතුම් !!!

  18. සරා says:

    මරු.සුපිරි නායකයෙක්නේ පුටින් කියන්නේ.ගැහුවොත් එලවා එලාව ගහන ජාතියේ බඩුවක්.අපිත් ‌ෙකොන්ද ‌ෙකෙලින් තියන් ඉන්න ඔින

Main News