ආරච්චිකට්ටුව පොලිසිය වසා දමයි..
November 25, 2020 at 11:20 am | lanka C news
ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
හලාවත පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරන්නේ එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිත යයි හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
හලාවත හා ආරච්චිකට්ටුව ප්රදේශවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු අතර මෙම කොස්තාපල්වරයා ද සිටී.
වසා දමන ලද ආරච්චිකට්ටුව පොලිසිය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.
සමාජ පැතිරීමක් ඇති බව තෙරුම් අරං , රට ඒ අනුව පෙලගස්වන්න තාමත් ඇයි පරක්කු ? පටු දේශපාලන තියරි පැත්තකට දාලා ,ජනතාවට ඇත්ත කියන්න.
පොලිසියට බදවා ගන්න විට දුම් පානයෙන් සහා මත්පැනින් තොර අය පමණක් බදවා ගන්න.