ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..

October 22, 2020 at 6:26 am | lanka C news
ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..

අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බවයි.

ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් එය බරපතළ තත්ත්වයක් බව ඒ මහතා පෙන්වා දෙයි.

අද වෙන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස තිබෙන බවද ඔහු කියා සිටියේය.

එනිසා මේ මොහොතේ සිදු කල යුත්තේ රට වැසීම නොව ප්‍රදේශ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගැනීම බවද ඔහු පැවසීය.

68,340 views

11 Comments to “ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..”

  1. MD says:

    දොස්තර කෙනෙක් ගාවට යන්නේ තියෙන අසනීපය සනීප කරගන්න නේ.නමුත් මෙයාල කරන්නේ නැති අසනීපයක් කියලා සනීප අයත් අසනීප කරන ඵකයි

  2. අද රෙයි ලක්මවුණි says:

    මොනා උනත් හැමෝම පෝලිමේ ඇවිත් දෙකට නැමිලා රෙද්ද උස්සලා පස්ස දීක් කරලා විස්සට සහයෝගය දෙන්න ඕන. කොරෝනා වගේ නෙමේ විස්ස මිස් උනොත් හෙට අනිද්දාට කන්න බොන්න ත් නැතිවෙනවා.

  3. බූරු පුතානෝ සජීයා says:

    ගොම බෙට්ටො ටිකක් සරෙන්ඩර් වෙලා ඉන්නෙ කියල මෘදු කතා විලාසයෙන් තේරෙනවා.

  4. Antidora says:

    Idiots are these medical people or our enemies and government side kicks?? Still on the threshold of community spread?!!!
    Don’t put curfew till all 22 million get even western countries now restrictions , putting lockdowns and curfew and we are going the other way … please pass this bloody 20th so the focus can get back on covid19 and livelihoods of people in the long term.

Main News