ආර්ථිකයට බරපතලයි.. අපහසු තීන්දු රැසක් ගන්න සිදු වෙනවා…
December 20, 2021 at 12:00 pm | lanka C news
ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ඩොලර් ආදායම් විශාල වශයෙන් අහිමි වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද සඳහන් කළේය.
තවදුරටත් ණය ලබා ගැනීමට ආණ්ඩුවට අදහසක් නොතිබූ නමුත් පසුගිය වසර දෙකක කාලය තුළ රට මුහුණ දුන් තත්ත්වය මත ආර්ථික වශයෙන් අසීරු තත්වයකට රට පත්ව ඇතැයිද ඔහු පැවසීය.
උබල එකෙක්වත් කරන් රස්සාවක් සේවයක් නෑනෙ….පඩි ගන්නෙ නැතුව් හිගාකාල කාපල්ල…..එහෙම කලොත් අපායට යන එකක් නෑ…..
ලොකුම අපහසු තීන්දුව විදේශිකයෝ පාර්ලිමේන්තුවෙන් තනතුරුවලින් එලවන්න.උන් වැඩ කරන්නේ උන්ගේ රටවලට.
රට බංකොලොත් භාවයෙන් වලකාගත හැකි සහ රට ණය උගුලෙන් මුදවා ගතහැකි විසදුමක් ඇත.
එය නම් ලංකාව කොන්දේසි විරහිතව වහාම ණය ගෙවීම නවතා දමා ණය විගණනයක් ඇරඹීමයි.
ණය විගණනයකදී සමහරක් ණය දැනටමත් ගෙවා ඇති බවටත්,සමහරක් ණය (කිසිදා ගෙවා නිමකල නොහැකි) අනවරත ණය බරක් බවට පත්ව ඇත්තේ අසාධාරණ කොන්දේසි යටතේ පොලිය සූතිගත කර උගුලක පටලවා ඇති නිසා බවත්,තවත් සමහරක් ණය පිලිගත් ජාත්‍යන්තර ණය සම්මුති හා ණය කොන්දේසි වලට පිටින් ගොස් එළඹ ඇති කූඨ ගණුදෙනු බවටත් රටට හා ලෝකයට එලිදරව් වනු ඇත.එවැනි විගණයකින් අදාල අයථා ණය ගණුදෙනු වලට වගකිව යුත්තන්ද එලිදරව් වනු ඇත.මේ මොහොතේ ණය දුන් ණය හිමියන් විසින් තම අතරමැදියන් මාර්ගයෙන් අපව පටලවන්න බලා සිටින Restructuring උගුලට අසු නොවිය යුතුය.
සාධාරණ විනිවිද ණය විගණනයකින් පසු අයුක්ති සහගතයැයි එලිවන ණය ගෙවීම නවතා ගෙවිය යුතු සාධාරණ ණය පමණක් ජනතාව තීරණය කරන දිනක සිට ගෙවාගෙන යාම ඇරඹිය හැක.
පාර්ලිමේන්තුවේ ඇමතිලා ගෙවන සැප ජීවිත..විදේශ සංචාර..පවුලේ අය සමග ගෙවන සුපිරි කාම සුඛල්ලිකානු ජීවිත අතැර රට වෙනුවෙන් ජීවත් වුවහොත්..රටට වී ඇති බර අඩු වනු ඇත.
S Mahinda Himi” s words
Oba Raten illanna issella Oba Ratata monawada Dunne balanna
Think have we honestly done our part to the country before we blame each other
ශ්‍රී ලංකාවේ බටහිරයන් විසින් ස්ථාපිත වංචනික අධ්‍යාපණ ක්‍රමය, අධිපරිභෝඡන ආර්ථිකය සහ පාළණය සිඳබිඳදමා,.
නැවතත් පියමන් නගමින් සිටිනා උදාර ”මහා රාවණාාාාාාා!” ‘යුගයට’ ”සිව්හෙළයට ආරාධනා,..!
#සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාාාාාාාා!
ඵකරටක් ඵක නිතියක් යටතේ බහුවිවාහ තහනම වහා නීතිගත කරනු,.!
“උපත්පාළණයට නීති, බලහත්කාරයෙන් අන්යආගමිකකරනයට ඵරෙහි පනත,ඵකරටක් ඵක නිතියක් යටතේ බහුවිවාහ තහනම,.! වහා නීතිගත කරනු,.!