ආර්ථිකය අවදානමේ.. කල යුත්තේ එකම දෙයයි.. නැතොත් අනාගතය අතිශයින් අදුරුයි..- අගමැතිගෙන් බැරෑරුම් නිවේදනයක්…

May 24, 2020 at 1:20 pm | lanka C news
ආර්ථිකය අවදානමේ.. කල යුත්තේ එකම දෙයයි.. නැතොත් අනාගතය අතිශයින් අදුරුයි..- අගමැතිගෙන් බැරෑරුම් නිවේදනයක්…

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ලංකාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ථ ණයබර 2014 අවසන් වන විට 75% ක් දක්වා අඩුවී තිබිණි. කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2005 දී 1,922 ක් වූ අතර, 2014 අවසන් වන විට එය 7,299 ක් දක්වා වැඩිවී තිබුණි. 2005 දී ඇමෙරිකානු ඩොලර් 1,242 ක් වූ ඒකපුද්ගල ආදායම 2014 අවසන් වන විට ඩොලර් 3,819 දක්වා තුන්ගුණයකින් වැඩිවී තිබුණි. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේද 2006-2014 කාලපරිච්ඡේදය තුළදීය. මේ සියලුම ආර්ථික ජයග්‍රහණ අපි ලබා ගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008 – 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ඡයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක් වූ අතර 2010-2014 කාලපරිච්ඡයේදී එය ඩොලර් 103 ක් විය.

2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුනේය. 2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව  අඩුවී 2019 වන විට 2.3% ක් විය. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී  රුපියල් 130ක් වූ අතර, එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩිවී තිබුණි. රටේ සමස්ථ ණය බර 2014 අවසානයේ  රුපියල් ට්‍රිලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසය වනවිට රුපියල් ට්‍රිලියන 12.89 ක් දක්වා 74.4% කින් වැඩිවී තිබුණි. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍ර වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක විදේශ විනිමය ණය  ලබා ගෙන තිබුණි. මේ ආකාරයට ණය ගත්තද යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින, ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැත. 2014 අවසානයේ 7,299 ක් වූ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වන විට 5,990 දක්වා අඩු විය. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදුවූය්  2015 සිට 2019 දක්වා මුළු කාලපරිච්ඡේදය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය  මිල ඇමෙරිකානු ඩොලර් 60 ක තරම් මැත ඉතිහාසයේ පහතම අගයක පැවතියදීය.

යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ මේ දරුණු ආර්ථික බිඳවැටීමට කිසිදු බාහිර හේතුවක් නොවීය. 2015 හා 2019 අතර ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් වර්ධනය විය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න විය. 2019 නොවැම්බර් 16 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයකි. කොවිඩ් – 19 වසංගතය විසින් මුළු ලෝකයම ගිල ගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය.  කොවිඩ් – 19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වී ඇත. එවන් තත්ත්වයක් යටතේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍ර වෙන නිසා ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වනු ඇත. කොවිඩ්-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණි – ඒ ශ්‍රී ලංකාව ගොඩනැඟීමයි. මේ සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැතිනම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇත.

මෑතකදී, රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, තමන්ගේ වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන්  ඉල්ලීමක් කළ විට, විපක්ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළේය. මෙහිදී සිදුවූයේ හුදෙක්ම ස්වේච්ඡා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක් බව දැන දැනත්, එය අනිවාර්ය වැටුප් කපාහැරීමක් හැටියට ඔවුන් හුවා දැක්වුයේය. ආචාර්ය ජයසුන්දර යනු 2006-2014 කාලයේ මේ රටේ ඇති වූ ආර්ථික පිබිඳීමට දායක වූ ප්‍රධානම රාජ්‍ය නිලධාරියෙකි. එවැනි දක්ෂ නිලධාරීන් තනිකොට පහරදී, ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල අඩාල කිරීම විපක්ෂයේ අරමුණ බව පැහැදිලිය.

මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ්-19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බව අපි වටහා ගත යුතුය. ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා අපගේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මතය. ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිනිය මෑතකදී පවසා සිටියේ ජර්මානු ආර්ථිකය ශක්තිමත්ව තිබුණ අවස්ථාවක කොවිඩ්-19 වසංගතය පැමිණි නිසා ඔවුන්ට එයට මුහුණ දීමට හැකියාව තිබුණු බවයි. නමුත් ලංකාවට මේ වසංගතයට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් යටතේය.

මේ නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුය. කොවිඩ්-19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම්, මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගේ සිට පහළට සියලුදෙනා, ජයග්‍රහනය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ, 2006 – 2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමකි. කොවිඩ්-19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයකි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

129,472 Viewers

89 Comments to “ආර්ථිකය අවදානමේ.. කල යුත්තේ එකම දෙයයි.. නැතොත් අනාගතය අතිශයින් අදුරුයි..- අගමැතිගෙන් බැරෑරුම් නිවේදනයක්…”

  1. ගරසරප says:

    2015-2019 දක්වා ආර්ථික කඩා වැටීම හිතාමතා කරන ලද්දක්. ආර්ථික පරිහානිය හමුවේ නය ලබාගන්නා විට රට බෙදීමේ කොන්දේසි ඉදිරිපත් කිරීම මහා සැලැස්ම වුනා. මේ අවදානම තවමත් තියනව.

    • Worker.Comm says:

      අද ආණ්ඩුව කරවන්නේ බටහිරින් ඇතුලට රිංගවලා ඉන්න ආර්ථික ඝාතකයා.මේ වෙලාවේ සතයක් අඩු නැතිව බටහිරට ගෙවිය යුතු ණය ආර්ථික ඝාතකයා විසින් ගානට ගෙවාගෙන යනවා.ජනතාව බඩ ගින්නේ තියලා,බදු පිට බදු ගසමින් ණය ගෙවමින් පවතිනවා.ජනතාව මේ වෙලාවේ මේ ණය ගෙවීමට එරෙහි වී ණය ගෙවීම වළකා දැමිය යුතුයි.
      නැතහොත් ණය ගෙවීම අත්හිටවන රජයක් පත් කර ගත යුතුයි.රටට මේ මොහෙතේ ඇති එකම විසදුම එයයි.

      • Worker.Comm says:

        ආර්ථිකය දිනෙන් දින මාරාන්තික වී ජනතාවගේ ගෙල මේ තරම් හිරවීමට ප්‍රධාන හේතුව බටහිරට අමානුෂික ලෙස ණය ගෙවාදමමින් සිටීමයි.මේ කාරණය ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සියලුම පක්ෂ (ජවිපෙ,පෙරටුගාමීන් ඇතුලුව) නොදැකීම හා කතා නොකිරීම පුදුම සහගතය.මෙවැනි ආර්ථික අසාද්‍යභාවයකින් බෙරීමට හැකි වී ඇති එකම මග ණය ගෙවීම අත්හිටවීම හෝ ණය ගෙවා දැමීම නවතා දැමීමෙන් පමණි.මේ මොහොතේ කල යුත්තේ මහමැතිවරණයක් වෙනුවට ණය නොගෙවීමට අනුමැතිය ලබා ගැනීම සදහා ජනමතවිචාරණයක් පවත්වා ණය ගෙවීම අත්හිටවීමය.

        • Dhathusena says:

          මු පිස්සෙක්ද?

          • Dubba says:

            එයා දන්නා තරම ලොකුයි කියලා හිතා ගෙන තමයි කතා කරන්නේ.

          • john the baptice says:

            ආර්ථික ඝාතකයෙක් කියපු කෙනාව ආයෙත් දාගෙත්තෙ ආර්ථිකය ගොඩ ගන්න තමා. 😀

          • sadarane says:

            ane ban ubata e manussaya kiyapu de therunne nadda eka supiri kathawak

          • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

            නෑ,උගෙ තාත්ත පිස්සෙක්!මූ ජෙප්පෙක්.

          • Alapaluwa says:

            මූ කිව්වේ මහින්ද මහත්තයට නෙවෙයිනේ?

        • Kadiya says:

          මෙන්න නියම ආර්ථික ඔස්තාර්ලා කරලියට ඇවිත් උපදෙස් දෙනවා. ඉක්මනට බලන්න අංගොඩින් කවුරුහරි පැනල ගිහින්ද කියල.

        • Worker.Comm says:

          මේ මොහොතේ ආණ්ඩුවද විපක්ෂයද ජනතාව වෙනුවෙන් කල යුත්තේ මහමැතිවරණයක් පවත්වනවා වෙනුවට ණය නොගෙවීමට අනුමැතිය ලබා ගැනීම සදහා ජනමතවිචාරණයක් පවත්වා ණය ගෙවීම අත්හිටුවීමය.
          ණය ජනතාවට දැන් මරණය වී ඇත.ණය ගෙවා දැමීමට රැධිරය අදිමින් සේලයින් දීම නවතා, කිඹුල් කඳුළු වැගිරීම,බොරැ සටන් පාඨ නවතා ණය ගෙවීම නවතා දැමීමට පෙල ගැසෙන ලෙස සියලු පාර්ශ්ව වලට අපි බලකර සිටිමු.

          • Alapaluwa says:

            උම්බ කියනවනම් හා.

          • අල්ලපු ගෙදර තිනන් says:

            ණය නොගෙවා ආපසු ණය ගන්නවා බොරු. ණය පොලී තවත් වැඩි කරන මෝඩ ප්ලෑනක් ඕක. විශාල ව්‍යාපෘති වලට ප්‍රාගධනය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නෙ ණය වලින්. ඔහොම කලොත් රට ඉවරෙටම ඉවරයි.

            ඇත්ත කියපං උඹ පුතානෝගෙ ආර්ථික උපදේශකයා නේද?

          • කසුන් says:

            දැන් මේ කියන විදියට ණය ගෙවීම් අත් හිටුවීමට හැකිද..? එසේ නොගෙවා සිටියොත් අපට රටට අත්වන ඉරණම කුමක්ද..? ආර්ථික සම්බාදක ආවොත් මොනම නිශ්පාදනයක් හරියකට නොකරන අපේ රටට ඊලගට වන්නෙ කුමක්ද….?? ණය මතම යැපෙන රටක් බවට පත් වී හමාරයි. චන්ද්‍රිකා ගෙන් පස්සෙ මහින්ද..ඊටපස්සෙ සිරිසේන/රනිල්…ආපහු රාජපක්ෂලා පිළිවෙලින් ණය මතම යැපෙමින් අපේ බොටුව මිරිකමින්, පීඩාවට පත්කරමින්, සූරාකමින්, උන්ගේ සුක විහරණ උපරිම ලබමින් 2020සෙත් මේ යන්නෙ. තාමත් හරියකට රටේ නිශ්පාදන පටන් අරන් කරගෙන යන්න තරම් උනන්දුවක් කැපවීමක් නෑ, ණය..ණය…ණය….? මතම මේ යන්නෙ…

        • Worker.Comm says:

          Almost all of our leaders,political parties agree that a country must honor its external debts.
          The argument used to defend the obligatory nature of repayment is always the same: The debt was contracted by a democratic government and must therefore be honored. And yet, if we scrutinize this argument, we find that it is, at the very least, questionable.
          First, democratic governments can also incur invalid debts if the loan is destined to ends incompatible with the public interest. For example, when an official steals money that began as a loan to the state, is it morally acceptable to offload that debt onto the public and make future generations responsible for it? This is even more evident if the lender had reasonable cause to suppose the theft might occur. Why should the population take responsibility for a decision taken in its name, but without its authorization?

        • sadaranaya says:

          ethama wadagath kathawak supiri hamoma meya therum gatha uthui…… hoda artha kathnayak weya uththa eyai…

      • Ratavesiya says:

        Where did you lean your wonderful economics?

        Useless talking to idiots born with major brain discrepancies!

        • පිස්සු පීකුදු says:

          සජිත් එක්ක ලංඩන් ස්කූල් ඔෆ් ඉකොනොමාක්ස් එකේ.

      • Ratavesiya says:

        You are good stuff for a bullock cart!

      • kasun says:

        දැන් නෙලුම් කුලුනෙන් පැනලා මැරියන්

    • Wijebahu says:

      ko meyage gas bahalada? madya wedhiya prashna karanakota eda kiwwane api ohoma evada karala thiyenne? mewa apita simple wada kiyala? kiwwa wage karanna mahaththayo kunu, kunu ganne nathiwa.

    • ධනූ says:

      අපට ණය දෙන අය ජීවත්වෙන සාම්පලයටම අපිත් ජීවත් වෙන්න ගියාම ඕක තමයි වෙන්නේ…
      මේ තත්වයට දේශපාලකයෝ නිළධාරීන් විතරක් නෙමෙයි, රටවැසි අපි හැමෝම වගකියන්න ඕන​…. හැමෝම සරළ ආදර්ශමත් ජීවිතයකට හුරු නොවුනොත්, ජාති ආගම් භේදයකින් තොරව ඔක්කොම​ හැඳිගෑවිලම යනවා. මේ Comments වල තියෙන විකාර දැක්කම හිතෙන්නේ ඒ දව්ස අද හෙටම එයි කියලයි.

  2. ඊරි යකා says:

    රට කාබාශිනියා කර නැතිකලාට පලමුවෙන් හිටන් සරලයා උල තියා මරා දෙකට පලා ගෝල්ෆේස් හන්දියේ ප්‍රදර්ශනය කලයුතුයි 2වැනියාට සුවපතියාද, 3 වැනියාට අවමන්ගලයාද, 4 ට කරුපයියාද, 5 ට නාකි ,බැන්කුහොරා රනිල් පින්ගුත්තරයාටද ඒ දඬුවම දිය යුතුයි

    • GU SAKKILI SIRAGE-MALLIYA says:

      My brother a I both are wold famous for good Things:

      1. My Bro SAKKILI SIRA is the most trustworthy man on the earth ever born

      2. I am the (SAKKILI-STORAGE-MALLA) NO:1, Casino King

      Niamai neda massinala
      Adda Ubalata Yamapalane, Twa Onada Ubalata, SARALA MUNIYA Huuuuuuuuuuuuuuuuu

      • john the baptice says:

        අනේ ගොන් වස්සො හිටන් තොපෙ සභාපති දැන්. රනිල් රවි පොහොට්ටුවෙ ආර්තික උපදේශකයෝ 😀

        • GU-NP-john the baptice says says:

          Ado GU-NP-john the baptice says- tota Ape Gu-PUK Gonjata kiyala puk gati palanawa
          Dup balla

    • Viraj says:

      UBa wage moodayek.

    • ටකරමා says:

      මටත් ඔය කාලකණ්ණිය කෙරෙහි තියෙන්නේ බුර බුරා නැග එන කෝපයක්. රට අසීරුම තත්වයකට පත් වුනොත් හැමෝම යන්න ඕකව හොයාගෙන පෙති ගහල කැවුතු කන්න.

  3. කමල් says:

    මාස 06 ක කාලයක් සඳහා සියළු දෙනාටම ලංකාවේ නිෂ්පාදිත අත්‍යාවශ්‍ය ආහාර ක්‍රමවත්ව බෙදා හරින වැඩපිළිවෙලක් සකස් කර, මුදල් භාවිතය අවම කල යුතුයි. ඉතා හොඳ කළමණාකරන ක්‍රමවේදයක් සමග ඉදිරියට යමු.

    • කසුන් says:

      ඔබේ ක්‍රමවේදය හොදයි, ඒත් හැමෝටම ස්ථීර රැකියා නෑ, රජයේ නිකන් ඉන්න රැකියා නෑ, එදා වේලවත් අද සොයාගන්න බැරි අය කොපමණ ඉන්නවද..? මේ කොරෝනා නිසා, අපේ නිශ්පාදන ආර්ථිකය ගොඩ නගන්න දැන්වත් බැරි නම් මේ 2020 ඉන්දලම, අපි නවත යන්නෙ පෙරට නොවේ.එම නිසා රටේ හැම පැත්තෙන්ම සුලු පරිමාණයේ ඉන්දල ලොකු වියාපාරිකයා දක්වාම නිශ්පාදනයට හවුල් වෙන සියල්ලටම දිරිමත් කරමින් සහන සලසමින් ඒවා වැඩි කර ගතයුතුයි.ගොවිබිමේ සිටන් කාර්මික නිශ්පාදන දක්වා හා නිවෙස් ඇසුරේ කෙරෙන සුලු නිශ්පාදකයා පවා දිරිමත් කරමින් අපි නැගිටින්න පටන් ගත යුතුමයි.

  4. Sura says:

    මහා සරලයෙකුයැයි කියාගන්නා හිටං බූරුවහන්සේ තමයි රටේ විනාශයට මූලික ම වුණේ.
    ඒ පාප කර්මය පරම්පරා ගණනාවක් ම පඩිසන් දෙනවා.

    • vishnu says:

      Then who appointed him as the chairman of the party ruling the country. Again country is at a risk ? Are you kidding man.

    • පොහොට්ටුව says:

      මට කියපන් උඹ කියන හිටන් දැන් කවුද රතු පළස දාලා පොහොට්ටුවේ සභාපති කරේ මෝඩයෙක් වගේ comment කරන්න නැතිව ඇත්ත දැකපන්.

    • අල්ලපු ගෙදර තිනන් says:

      හිටං කුහක කමට අත්සන් කලා විතරයි, වැඩේ දුන්නෙ රනිල් ඇතුළු යහපාලන නඩේ.

  5. බන්ඩා says:

    රටේ ආර්ථිකය ගොඩ ගන්න නම් රජයේ කාර්යාල කාර්යක්ෂම කරමු. රාජ්‍ය සේවකයන්ගේ productivity නංවමු ක්‍රියාකාරීකරමු.

  6. Don sweden says:

    GUVP 3% ta kane mee pani wage news ekak. Aragalayaka ta pota paadeegenay enne punchi amme ammapa

  7. බන්ඩා says:

    රටේ ආර්ථිකය ගොඩ ගන්න නම් පඩිය රජයට තැගි දුන්නට මදි. රජයේ කාර්යාල කාර්යක්ෂම කල යුතුමය්. රාජ්‍ය සේවකයන්ගේ productivity නංවා කඩිසරව වැඩ කරන්න පුහුනු කල යුතුමය්

    • ආයෝජකයා says:

      රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කරන්න ධම්මික පෙරේරා වැන්නන්ගෙන් උපදෙස් ගත යුතුය්. ජනතාව කැමති බව ධම්මිකගෙ ඉන්ටවිව් Utube views වලින් පෙනෙනවා.

      • kaira says:

        අපේ මිනිස්සු දැන් ඔහොම කිවුවට ධම්මික පේරේරා ඇවිත් එක නීතියක් දාපු ගමන් ඒකර විරුද්ධ වෙනවා. මොකද ධම්මික පෙරේරා නෙමෙයි කවුරු ආවත් කැපකිරීම් කරන්නේ නෑතුව කිසිම රටක් ගොඩ ගිහින් නෑ

  8. සමරිසි පොට්ටු සංගමය says:

    අගමැතිතුමා එතකොට මේ වෙනුවෙන් අපිට මොකක්ද කරන්න කියන්නේ. අරලියගහ මැදුරට පෝලිමේ ඇවිත් දෙකට නැමිලා රෙද්ද උස්සන් ඉන්න කියන එකද ? එතකොට වත් මේ වැටිච්ච ආර්ථිකේ ගොඩ යයිද ?

    • ආදරෙයි ලක් මවුනි says:

      ඒකට මංගල සමරවීරගේ ගෙදරට යන්න.ඔහු ඔබ ගැන සලකා බලයි.

    • Dhathusena says:

      යහපාලන කාලෙ නම් නැමිල හිටපු උන්ට මාර තැනක් තිබුනෙ.දැන් කොලු කාරයෙ අරලියගහ මංදිරේ නෑ බං

  9. Puppa says:

    Mage deiya pilligahapu kotiganan salli
    genna menna welawa

  10. මෙච්චර අගාදයට යොමුකල පසුගිය රජය නටන්නේ දැන් රට මෙහෙම වුනා කියලා. අල තලතා කියන්නෙ කන්න නැතිව මිනිස්සු මැරෙනවා කියලා. ඔිකි ලග හිටියානම් මැරෙන්න ගහන්න තරම් හිතුනා.

  11. රට පෙරට says:

    රාජ්‍ය සේවයේ බමුණු කුලයක් සිටිනවා!. ඒ අය හිතන් ඉන්නේ සුපිරි අය කියාා, වැඩ දන්න අයට, විශේෂඥයන්ට ඉදිරියට එන්න දෙන්නේ නැහැ. කලා උපාධි අය ඉංජිනේරුවෝ පාලනය කරන්න හදනවා (කලා උපාධියට ගැරහීම සඳහා නොවේ ලියුවේ). නිර්මාණාත්මක අදහස් නැති අය ඔහේ ඉන්නවා. විශේෂඥ දැනුම ඇති අය රැස්වීම් වලදී කියන දේවල් තේරුම් ගන්න නම් ලොක්කා ඒ් හා සමාන විශේෂඥ දැනුමක් සහ අධ්‍යාපනයක් ලබා තිබිය යුතුයි. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහත නොකොලොත් කරුමේ තමයි උරුමේ. ලොකු වෙනස් අවශ්‍ය වේවි. පොලොවේ පය ගහලා ඉන්න අය ඉදිරියට ගන්න. බුද්ධි අංශ යොදවලා සේවකයන් ගෙන් අදහස් ගත්තා නම් වැඩ්ඩෝ ටික අල්ලගන්න පුළුවන්. වැඩ්ඩන්ට ලොක්කෝ තරහයි

    • කසුන් says:

      චන්ද්‍රිකා ගෙන් පස්සෙ මහින්ද රාජපක්ෂ, නැවත රනිල්/සිරිසේන, ආපහු රාජපක්ෂලා ඉන්නෙ වසර දැන් 72ක් තිස්සෙ අකර්මන්‍ය වූ රජයේ සේවය ගොඩන්නම බැරි තරමටම අගාදයක තින්නෙ, ඔව් ඔබ හරි මේ නිළදාරී වාදය එහෙන්, රජයේ කාර්‍යාලයකින් ආයතනයකින් වැඩක් කරගන්න ගියම මේ 2020 තාමත් අර පරණ කාළකණ්නි විදියමම තමයි, එපාම වෙනවා රස්තියාදුව, කිසීම උනන්දුවක් නෑ, කරගන්න ගියාම ජරාව දෙන්න ඕනෙ,ඒවා බලාපොරොත්තුව ඉන්නෙ(හැමෝම නොවෙයි සම හරක්),හරියකට වෙලාවකට මනුස්සයෙක්ට අවශ්‍ය වීදියකට වැඩක් කරගන්න තාමත් හරියකට බෑ, ඉතාමත් අන්ත අකර්මන්‍ය රජයේ සේවයක් එක්ක අපි මේ 2020ත් යන්නෙ.

  12. Sameera says:

    Ane meyage bana anik aya apuwama kiyana bana tikama meyala awama aye kiyanwa rajya seqakayakayge padiya dipuwama okkoma hariyai anika pb jayasundara hoda sewakayek wrnna athi r unata horakamakmata tama nadu ne ehi eke mokak hari aulak athi nayakayage anika giya para sunami salli me para covid salli moko une appochchiye e salli walata

  13. Karu says:

    ඇයි සල්ලි හොයාගන්න හැටි අපි දන්නවා කියුවෙ.

  14. Aurora says:

    රාජ්‍ය සේවය අතිශයින් පලදායක නොවන විධියටයි ක්‍රියාත්මක කරන්නේ. රාජ්‍ය සේවයේ ප්‍රමිතීන් කියල දෙයක් නැහැ. යම්කිසි කාර්යක් කරන්න නිශ්චිත කාලයක් නැහැ. කවද හරි කරනවා. ඉලක්කයකට කිසිදිනක වැඩක් කරන්නේ නැහැ. යම් රාජකාරියක් ප්‍රමාද වුනොත් ඒක තමන්ගේ අයිතියක් කියල හිතන්නේ. උපාධි, කඩදාසිවල සුදුසුකම් වලටයි වැටුප් සහ උසස්වීම් ලබාදෙන්නේ. කාර්යසාධන ඇගයීම් කරන ආයතන පවා මූන බලල ලකුණු දෙනවා මිසක් ඇත්ත කාර්ය සාදන ඇගයීමක් කරන්නේ නැහැ. සෑම නිලධාරියකුගේම වැඩ එදිනෙදා රහසිගතව ඇගයීමත් ඒ ක්ෂණයකින් ලකුණු අදාල ගිණුමට බැරවීමත්, අවශ්‍ය දිනය තෙක් බලන්න බැරි වීමත් අවශ්‍යයි. නැතිනම් පන්දමාලගේ ලකුණු adjust කරනවා. බොහෝ ආයතනවල බැහැරට කරණ වැඩවල මිල ගණන් පිරිවැයටත් අඩුවෙන් පවත්වාගෙන යමින් ඉහළ නිලධාරීන් තමන්ගේ යාලුවන්ගේ, නෑයන්ගේ ආයතන වලට ලාබෙට සේවය ලබාදෙනවා. කෝටි ගණන් වටිනා රාජ්‍ය වත්කම් නිකම් දිරයන්න දීල අලුතින් මිලදී ගන්නවා. අහුවෙන වැරදිකාරයන් නිදහස් කරලා අරිනවා. තව කොච්චරක්ද?

    • Kadiya says:

      සංස්ථා සහ මණ්ඩල හොරකම් අතින් පෙරමුණේ. කෝටියක භාණ්ඩයක් වුනත් අතින් Quotation 3 අරන් මිලදී ගන්නවා. Projects වලදී මේ තත්වය ඉතාම සුලභයි. ඇතුලේ ඉන්න බොහෝදෙනා දන්නවා. නමුත් කිසිවෙක් කතාකරන්නේ නැහැ. රහස්‍ය පැමිණිලි ඩෙස්ක් එකක්, නිර්නාමිකව හෝ තොරතුර දෙන්න ක්‍රමයක්, ඒ තොරතුර අනුව රහස්‍ය සොයාබැලීමක් කල යුතුයි. දන්න, හොරකම අනුමත නොකරණ මිනිසුන්ට ආරක්‍ෂාවක් නැහැ. හොර දම්වැලෙන් ආරක්ෂිතව ආයතනයෙන් පිටත ඉහළ දැනුවත් කරන්න ක්‍රමයක් ඕන.

    • නිර්මාල says:

      තමන්ගේ නෑයන්ට යළුවන්ට ඩිපුරම දුන්නේ අර තොරතුරු වලට සම්බන්ධ ඒ්ජන්සියද? කළු සුද්දෝ වගේ හැසිරීම. රටට අනවශ්‍ය ප්‍රොජෙට් කියක් නම් අනලා රටේ සල්ලි විනාශ කරාද? මේ ඉස්සර හිතුවේ ගූගල් මැප් එකේ කෝච්චි යන ඒක ඔන්ලයින් ඇන්දම රට දියුණු වනවා කියලා! ඇත්තටම ප්‍රමිතීන් නැහැ තමයි. එකම ප්‍රමිතිය තමන්ගේ සේවා ගෝත්‍රය. වෙන සේවා වලට NO සැලකිලි. වැඩක් කරන්න නිශ්චිත කාලයක් ඇත්තේම නැහැ. ප්‍රශ්ණ කලොත් හෙණ වලි. හැම ආයතනයක් ගැනම මුල ඉදලමා බලන්න වෙනවා. රජය මහජතවාට කරුණු කියන්න තැනක් හදනවා නම් (හැබැයි කියන ඒවා බලන්න හොරු පත්නොකල යුතුයි. මොකද ලිපි හංගනවා) මහජනතාව රට දියුනු කරන්න උදව් කරයි.

  15. Nana says:

    We want action, not talks…

  16. Lakcha says:

    If you cannot do, Handover to someone who can do

  17. Lasantha says:

    Return all the stolen money. Half the problem will be solved, mata samavenna.

  18. Lasantha says:

    Return all the stolen money. Half the problem will be solved, mata samavenna. Sarath N Silva.

  19. Alapaluwa says:

    😥😥😥

  20. Sithuvili says:

    පක්ෂ භේදයකින් තොරව තමන්ට බලය ඇති විටදී සුනාමි ආධාර, බැදුම්කර මඩඩි, රාජ්‍ය සම්පත් විකිණීමෙන් හා සුදු අලි ව්‍යාපෘති තුලින් තම පවුල්වලත් ගජමිතුරන්ගේත් මඩිය තර කරගත් මේ පක්ශ, විපක්ශ නිර්ලජ්ජිත දේශපාලකයෝ සුපුරුදු ලෙස අනෙක් පාර්ශවයට චෝදනා නගමින් අහිංසක රටවැසියන් පිට සියලු බර පටවති. කෘෂි ආර්ථිකය නගා සිටුවීම, ග්‍රාමීය නිෂ්පාදනය ඉහල දැමීම හා නවෝත්පාදන දේගීය කර්මාන්ත දිරි ගැන්වීම ආදී ක්‍රියා මාර්ග වෙනුවට, ඉතා සංකීර්ණ සැලසුම් හා උපායමාර්ග අනවශ්‍ය, දියගම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වැනි තමන්ට යහමින් යටිමඩි ගැසිය හැකි ව්‍යාපෘතිවලට මුල පුරති. බහුතර ජනතාව මෙහි සිටින සමහර පාඨකයන් මෙන් තම තම දේශපාලන රාමුවේ සිට, මේ අවස්ථාවාදී දේශපාලකයන්ගේ ප්‍රකාශ සාධාරණීකරනය කරන්න්ට වෙහෙසෙති. ඒ වෙනුවට අපි පොදු ජනතවගේ මතය සාධාරණීකරය කරවන තැනට මේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලකයින් තල්ලු කල යුතුය. නැතිනම් අද රටවැසියන් විදින අමිහිරි අත්දැකීම් අපේ ඊලග පරම්පරාවටත් නිසැකවම උරුමවනු ඇත. වගකීම අප සතුයි!

    • ක්රියාවලි says:

      ප්රායෝගිකව කරන්න ඕනෙ දේත් ඔය එක්කම කිව්වනං ..

      නැත්තං හිතන්න වෙන්නෙ අපිව අන්දන්න හදන තවත් අවස්තාවාදී යටිකූට්ටු න්‍යායපත්ර කාරයෙක් කියල.

  21. Asitha says:

    ගරු අගමැති තුමනි,
    ඔබතුමාලට බැරිනම් අර බන්ධුල ගුණවර්ධන කියන ආර්ථීක ඔස්තාර්ට රට භාර දෙන්න ,ඔහු රට පුරා ක්‍රිකට් පිට්ටනි ටිකක් හදලා තනකොළ වවලා රටේ ජනතාවට කන්නදේවි (එවිට රුපියල් 2500/= ජිවත් වෙන්න පුළුවන් ).

    • Chinthana says:

      Helo…Asitha … You are brething oxigen because of the mahinda rajapacksha today… If you contine your attitude as same than you would loose to breath oxigen from this earth.. Means … the god would punish you. Meaning you loosing everything form the nature….

      • ජයතිස්ස says:

        ඔය රට බේරාගත්ත කතාව තමයි හැම බයියෙක්ගෙම අන්තිම තුරුම්පුව.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඔබට සහ ඔබගේ පක්ෂයේ අයට තණකොළ ආහාරයක් වුනත් අනෙකුත් මිනිස්සුන්ට එය ආහාරයක් නොවේ. තණකොළ වවලා රට ගොඩගන්න බැහැ.

  22. Fernando says:

    බැරිකම වහගන්න එක එකාට බැනල වැඩක් නෑ .දැන් පුළුවන් කියලනේ ගත්තේ .කරලා පෙන්නපල්ලා

  23. Fernando says:

    බැරිකම වහගන්න එක එකාට බැනල වැඩක් නෑ .දැන් පුළුවන් කියලනේ ගත්තේ .කරලා පෙන්නපල්ලා

    • Sadda says:

      වර්තමානයේ රටේ පවතින්නේ පාලකයන්ගේ වරදකින් වූ ගැටලුවක් නොව , ලෝකයේ දියුනු යයි කියාගන්න රට වලට පවා අභියෝගයක්ව පවතිනා ගෝලීය ප්‍රශ්නයක් බව තේරුම් ගන්න තරම් මොලයක් ඔබට නැද්ද ?

    • Chinthana says:

      Yes .. they got the chalange to save the country from the roughs . They got the chalange to re-developed the contry. They are begging from own nation and not from international agents. Lots of international agents are waiting to capture sri lanka. If GuNP is in power they are begging from Those agents… Wait & see.. our Hela sinhalise would support them …..

      • රසික සුරියාරච්චි says:

        තවත් සාඩින් බයියෙක්. දන්නා සිංහලෙන් නොලිය පොර වෙන්න නොදන්නා ඉංගිරිසියෙන් ලියනවා.

    • අල්ලපු ගෙදර තිනන් says:

      Shutup and watch Fernando. We are going to bring this country back to its golden era. You can either watch it happen or join in the movement. With you or without you won’t make a difference, because we don’t give much regard to people who are only interested in pulling on the legs.

  24. වජිර says:

    මේ වෙලාවේ කරන් තියෙන හොදම දේ භාරකාර ආනුඩුවත් හදන එක මේකට හැමොටම අඩියක් දෙකක් පිටිපස්සට ගන්න වෙයි .භාර කාර ආනුඩුවක් හදලා අවුරුදු පහක ආර්ථීක සංවර්ධන වැඩසටහනක් ආරම්භ කල යුතුයි ..දැන් තියෙන්නේ ඔක්කොම එක්ක පිච්චෙනවද නැත්නම් අඩියක් පිටුපසට අරන් මහා පිමිමක් පනිනවද කියන එක.

    • අල්ලපු ගෙදර තිනන් says:

      බැංකු හොරු, සීනු නිකම්මු, වහබි අන්තවාදීන්, බෙදුම්වාදීන් නොගෙන භාරකාර ආණ්ඩුවක් හදන්න අපිත් කැමතියි.

    • Nandasoma says:

      ජාතික ආණ්ඩු හැදීම නම් ප්‍රශ්ණ වැඩි කිරීමට හේතුවක්……!
      ඒත් ආර්ථික වශයෙන් හැම දෙනාම අඩියක් පස්සට ගන්න වෙනව……!!
      රජය හා දේශපාලඥයන් මේ සඳහා පෙරගමන් කරුවන් ලෙස ආදර්ශයක් සැපයීම අනිවාර්්‍යයෙන් සිදුවිය යුතුයි……!!!

  25. Ranbanda says:

    චන්දෙ ලන්වෙනකොට දෙපැත්තෙම වුන් මේ බයිලා එක ගහනව ,කොහොම හරි රවට්ටල චනදෙ ගන්නවා .ඊට පස්සේ උන්ට ඕන ඕන දේ කරනවා .මේක 1948 ඉදලා ගහපු පරණ බයිලා එකක් .

  26. saman says:

    sarungalee idan chinen genaapu pawa gewanna one minissu.mee aya eewage komis walin sra sepa widinawaa.

  27. sadaranaya says:

    yako buruwane ara uda comment eka kiuwa kena swadeenawa kiyala tiyana de hadawathi balala therum ganin ethana mahinada gota ranil anura kauruth ne aththa athi satiyen kiya tibe…..obat samma smbudu saranai….

  28. Chinthana says:

    Honorable prime minister … Your plan & wishes come true……. Because your mind is very clear…. You are helping & looking after people even your enimy. We wish you all the success…… Those people who eat Rice would support you….

    • රසික සුරියාරච්චි says:

      තවත් සාඩින් බයියෙක්. දන්නා සිංහලෙන් නොලිය පොර වෙන්න නොදන්නා ඉංගිරිසියෙන් ලියනවා.

  29. Suren says:

    Dont pass the ball, the all the shortfalls not due to 2015-2019 regime, All leaders from 1988-2019 should take the responsibility of Sri Lanka’s bad economic growth. There are many bad economic decisions were take in the past decde from 2009, So the responsibility goes 50% : 50% to both leaders during 2009-2019
    Sri Lanka is rented fro China for 2009-2015. That is very bad
    So DONT PASS the ball, Please support to H.E for Economic growth!!!!!!!!!!!!!!

  30. සයිමා says:

    බුදු මහත්තයෝ ඔහේලනම් හෙට අනිද්දම මැරිල යාවි. අවුරුදු ගානක් කොරලත් මේ ටිකනේ. මොකද පහුගිය අවුරුදු 4 නිසාද මේ හැමදේම වෙලා තියෙන්නෙ. මේකට දේශපාලුවො ඔක්කොම වගකියන්න ඕන. පින්සිද්ද රටට තවත් කෙලවන්න එපා.

  31. Aruna Gunarathne says:

    චන්දෙට කලින් කවුද මහින්ද මහත්තය අමාරුවේ දැම්මේ චන්දෙ දින්නොත් සල්ලි හොයන්න පුළුවන් කියල.
    දැන් ලූණු කී ඊ ඊ ය ද …. දැන් ෂෙ ප අ අ ද කියල අහන්න මහින්ද මහත්තය ෆෝම් කලේ කවුද
    අන්න ඌ අල්ලාගෙන …

  32. I don’t know what ‘Worker.comm’ says right at the beginning of this comments columb?

  33. I don’t know what the hell ‘Worker.comm’ says right at the beginning of this column? worker.comm does not seem to know the basic rules of International economics. Sri Lanka should pay back the loan instalments to the International Lenders be they Western or Asian or China or whatever, as and when the Loan Instalments fall due for payment, both the capital repayments and interest payments together. If Sri Lanka defaults or delay these loan payments then Sri Lanka will be black-listed as loan Defaulter and then the very important Credit Ratings of Sri Lanka govt, i.e. central bank and the commercial banks of the country will be severely lowered there by giving negative ratings which will be huge disaster to Sri Lanka. So, worker. comm. learn the real economic facts and don’t talk bull-shit you don’t know about.

  34. මල්ලිට දුන්නට අයියට දෙන්නෑ says:

    දෙන් ෂෙපද….අ..අ..අ ?

  35. Aurora says:

    මෙතන අගමැතිතුමා සල්ලි ඉල්ලන්නේ නැහැ, නමුත් කියන්නේ එකෙක ආණ්ඩු කාල වල තිබුන තත්වයයි. 2014 වෙනකොට GDP වර්ධනය 7.5% වෙලා තිබුන එක 2019 අවසාන වෙනකොට 2.3% දක්වා පහත දැමූ බවයි. 8 පාස් මෝඩ සජිත්ගේ කුලී ලියන්නෝ ඉලක්කම් තේරුම් නොගෙන විකාර කියවති. කෙටියෙන් කිව්වොත් යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශකර ඇතිබවයි. නමුත් මේ ආණ්ඩුවට මේ රට ගොඩදමන්න පුළුවන් බවත් ඒ සඳහා ජන වරමක් දෙන ලෙසත් තමයි කියන්නේ. සංඛ්‍යා ලේඛන තබා ඔය කතාව හෝ තේරුම් ගන්න බැරි මෝඩ රැල වෙන වෙන විකාර කියවනවා. පව් අප්පා, 8 පාස් නැති උනුත් ලියනවා මෙතන.

    • prera says:

      A great explanation. Intelectuals like Mr.Aurora should be appointed to treasury to recover our economy

    • Aruna Gunarathne says:

      Aurora අට පාස් නැති උන්ට නොතේරෙන ඉලක්කම් සංඛ්‍යා ලේඛණ දෙන්නැතුව රට කරවන්න තමයි අගමැතිකම දුන්නේ.
      බැරිනං අයෙමත් රනිල්ට දෙන්න. බයිලා ඕනේ නැහැ.
      දැන් අපිට මහින්ද මහත්තයගෙන් අහන්න වෙලා තියෙන්නේ දැන් ලූණු කී ඊ ඊ ය ද …. දැන් ෂෙ ප අ අ ද කියල තමයි.

      • Nandasoma says:

        කොරෝනා වසංගතය නොතිබුනා නම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණ……!
        ඒ යථාර්ථය තේරුම් ගන්න බැරි යූ ඇන් පී/ ජ් වී පී කට්ටිය වෙන මොනවපකියන්නද…..?

  36. Ok says:

    Dan me aurudu 70/72 me rata genichhe minissuda??? Samanya minissu da weradi, okkoma banana dan

  37. Parakum says:

    Don’t worry Prime Minister you have the backing of PBJ the economic SLAYER. You are permitted to take Chinese LOANS and earn COMMIS and you have made us all very in DEBTED to you.