ආර්ථිකය අසාධ්‍ය වෙයි.. ඩොලරය අද රුපියල් 199 පනී..

April 6, 2020 at 12:41 pm | lanka C news
ආර්ථිකය අසාධ්‍ය වෙයි.. ඩොලරය අද රුපියල් 199 පනී..

ශ්‍රී ලංකා රුපියල මෙරට ඉතිහාසයේ වැඩිම අවප්‍රමාණය වීම අද දිනයේ වාර්තා කරයි.

අද දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රුපියල් 193.35ක් සහ විකුණුම් මිල 199.25ක් ලෙස සටහන් විය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මත ඇති වී තිබෙන තත්වය හමුවේ මෙම අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

2020 වසරේදී මාර්තු මස අවසානය දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල 4.7% කින් අවප්‍රමාණය වී ඇත.

33,158 Viewers

45 Comments to “ආර්ථිකය අසාධ්‍ය වෙයි.. ඩොලරය අද රුපියල් 199 පනී..”

  1. prasanna wimal says:

    ela ela…ko apey bandu maya? moona balanna aasai …ennako maadya hamuwata

    • රංජිත් says:

      ගොං හරකෝ උන් මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ

      • cineth says:

        එක්සත් ජාතික පක්ෂ කාලය වුනානම් බලාගන්න කිව්ව බයියන්ගෙ සද්දෙ. බැසිල්ට ආර්ථිකය දුන්නා ඔහොම තමයි

        • අර්ජුන රනිල් රවී මහේන්දුන්. says:

          අම්මප ඇත්ත. අද යු එන් පී එක තිබුනනං මේ වෙලාවෙ රැපියල ඩොලර් 198ක් වෙලා.

          • jaath says:

            Mage adahasa anuwa me velave ape arthikaya godaganna puluwan Shehan semasinghe mahaththayata withatai

  2. Hudson says:

    Rata rakina wiruwa kelya ratatama. dan Corona corona gaga hangila innawa.

    • රංජිත් says:

      තොපේ හොර නායක හැත්තට කියපියව් මහ බැංකු සල්ලි දෙන්න කියලා

    • Gihan says:

      රට shutdown කරන්න කියපු බූරු පුතාට ඡන්දෙ දීපු වහ ලෙක් එනවා රට ගැන කියවන්න .

    • සමන් says:

      කොරොනා නිසා මිනිස්සු ගෙදර ඉන්නෙ, ආර්තිකේ හදාගන්න පුලුන් ජීවිත නැති උනොත් හදාගන්න බැහැ. ආර්ථිකය මේ තත්වෙන්වත් තියෙන්නෙ රජය අත්යාවශ්‍ය සේවා, නාවික, ගුවන් කටයුතු හා ප්‍රධාන මූල්‍ය ආයතනයන්හි අභ්‍යන්තර කටයුතු කරගෙන යන නිසා. දැන් ඒවත් නවත්තන්න වෙලා තියෙන්නෙ පවතින තත්වය මත. බැන්නට වැඩක් නැහැ. රජය කරන වැඩවල අඩුපාඩු තියෙන්න පුලුවන්, ජීවිත පරදුවට තියලනෙ ඒ මිනිස්සු වැඩ කරන්නෙ අන් සියලු දෙනා වෙනුවෙන්ම. අමතක කරන්න ඒපා මේ තත්වය ලොකයටම පොදුයි. ඒ ඒ රටවල ආර්ථිකයන්ට සාපේක්ෂව ඒ ඒ රටවල ආර්ථිකයන් අඩුවෙලා තියෙනව. ‌කොරොනා වලට කවුද බලයේ ඉන්නෙ කියන ඒක අදාල නැහැ මහත්මයා.

      • Critic says:

        100% correct! Saman.

      • Perera says:

        Quite true.
        If the previous government was in power, the situation would have been much worse. Country is holding at least like this because of the present leadership.

        • country man says:

          Perera, fully agree with you. For the luck of the country, we have the correct person at the top place. People should appreciate what they are doing for us and never forgetting the forces.

    • නිර්නාල් says:

      ඇමෙරිකානු පිම්පියෙක් ජනාදිපති කර ගත්තට තොපිට ඔහොම වෙලා මදි ..කිරි උතුරවනවා කියලා ආවෙ..රටට කැදත් නැ.

      • KK says:

        නිර්නාල්, තමුන්ට කල්පනා කරන්න මොලයක් ඇත්තෙම නැද්ද? සජියගෙයි අනුරයගෙයි වහල්ලු ගොන් කතා කිව්වත් මෙච්චර ගොන්කතා කියනවද? ඕන කෙනෙකුට පේනවා මේක ගෝලීය ප්‍රශනයක්. ලංකාව අනෙක් රටවලට වඩා හොඳ තත්වයෙන් ඉන්නේ. පවතින ආණ්ඩුවට, සෞක්‍ය සේවයට, ආරක්ෂක සේවයට මල් තියල වැඳලා සමාව ගනින් මි හරකො.

  3. කෝ රොනාල්ඩෝ says:

    කෝ මේ ආර්ථික ඔස්ථාර්ලා ? ඇමරිකාවේ ඔච්චර මැරිලත් Trump කල්පනා කරන්නේ ආර්ථිකය කොහොමද බේරා ගන්නේ කියලා. නැත්නම් ඉන්න ඉතුරු අයට වෙන්නේ නොකා නොබි මැරෙන්න. අපේ තවම 10 වත් මැරිලා නැහැ, ඒ උනාට තව මාසයක් අනිදිරි නීති දාලා ආර්ථිකය නන්නත්තාර උනත් ගානක් වත් නැහැ. මෙතන ලොකොම ප්‍රශ්නේ ඊළඟ ඡන්ද ප්‍රතිඵලයනේ. වරෙන්කො දෙන්න.

    • රංජිත් says:

      ගොං මට්ටො ඇමරිකාව වගේද ලංකාව

      • john the baptice says:

        ඔව් බන් උන්ට 200යි අපිට 2500යි සෙල්ලන්ද? 😀 ලෙඩා මලත් බඩ සුද්දයි වගේ බඩගින්නෙ මලත් කමක් නැ කොරෝනා නොහැදී

    • Ronald Samson says:

      Gono, americawe hospital private, hema dekatama salli aya karanawa. Un balanne minissu kochchara merunath unge arthike bera ganna. Unge lokkek langadi meka kiwwa. Naki un merunata kamak ne arthike adapana nokara kiyala. Ehema kiwweth naki porak.
      Danne nethi ewwa nokia hitu, ape rata balanne milakala noheki jiiwitha gena misak, aye hadaganna puluwan arthike neme.

      • කෝ රොනාල්ඩෝ says:

        මොලේ උඩ ඉන්නේ නැතුව පුටුවේ න් නැගිටලා හිතපං. අවුරුද්දකට ස්වාභාවික අනතුරු වලින්, බෝ නොවන රෝග වලින්, රිය අනතුරු වලින්ම කීයක් මැරෙනවා ද ? එහෙම කියලා පාරවල් වහල, industry එක seal තියලා තියනවාද ? මම කියන්නේ නැහැ නිකරුනේ මැරෙන්න දෙන්න කියලා. ඒත් මෙරෙන එකා කොහොමත් මැරෙනවා. නමුත් ඉදිරි පරම්පරාවන්ට හරි මේක ඉස්සරහට යන්න ඕන. උඹලා වගේ මාසේ පඩි අරන් ගෙදරට වෙලා ඉන්න කාලකන්නි නෙමෙයි අනිත් මිනිස්සු. තමන්ගේම කියලා රැකියා , ව්‍යාපාර කරන කීයක් මේ රටේ ඉන්නවද . උන්ට කන්න බොන්න දෙන්නේ උඹේ අප්පද ?

        • Fonseka says:

          Machan, umbata therila ne, umba kiyapu marana ekak wath bowena ewa nowei. Eeth meka minissu nidahasee hesirunoth tikadawasakin muluratatama pethirenawa americawe wage, dahas ganan merenawa. Ape ispirithalawala ithama adu pahasukam thiyenne. E hinda wedihitiyan witharak neme ara meruna wage wayasa adu ayathmerenawa, karanna mokuthma ne. Me tikawath therum ganna puluwan wenne mulika buddiya thibunoth witharayi.

          • කෝ රොනාල්ඩෝ says:

            මචං මට කියපන් දැන් මේ curfew එකෙන් exit වෙන plan එක මොකක්ද කියලා ? තව දවස් කීයක් මෙහෙම යනවාද ? ATM එකෙන් ගන්නත් account වල. සල්ලි කෝ? පොඩි පොඩි බිස්නස් කරපු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරපු , සේවා සපයපු මිනිස්සු දැනටම අතේ සතේ නැතුව ඉන්නවා. මොකෝ ගෙදර වත්තෙන් කඩාගෙන කන්න ද ? හදිස්සියෙන් ළමයෙකුට අසනීප උනොත් pharmacy කින් බෙහෙත් ගන්නේ කොහමද ? ආණ්ඩුව බලන්නේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි වැඩේ කරන්න. එතකොට වෙන්නේ කොරෝනා වලින් මැරෙන්න කලින් කන්න නැතුව මිනිස්සු මැරෙන එක.

        • AR says:

          උන්ට කොරෝනා හැදුනම බේත් කරන්නේ උඹේ අප්පද? උන් මළහම උන්ගේ පවුලට කන්න බොන්න දෙන්නේ උඹේ අප්පද? මොලේ උඩ ඉන්නේ නැතුව පුටුවේ න් නැගිටලා හිතපං.

    • Naween says:

      අර උබලගේ ආර්ථික ඔස්තාර් Harsha ද සිල්වා ගිය අව්රුද්දෙ කිව්වේ රුපියල අවප්‍රමාණය උන නිසා මිනිස්සු අඩු වියදමින් අවරුදු කෑවා කියල

    • Gihan says:

      දැන් එතකොට අර සජිත් බුරු පුතා කිව්වා වගේ රට shutdown කරානම් හරියයද?

      • කෝ රොනාල්ඩෝ says:

        සජීය මොඩය උනත් ඌ airport එක වහන්න කියනකොට , අයියයි මල්ලියි දෙන්නම, කිව්වා කීයටවත් මේක shut down කරන්නේ නැහැ කියලා. මගේ හිතේ එතකොට උඹ ඉපදිලා නැතුව ඇති. දැන් බලපන් මොකක්ද කරලා තියෙන්නේ කියලා. Address එක එවුවොත් පුන්නක්කු පැකට් එකක් ඒවන්නම්.

    • Dicky says:

      GOMA fools spreading fear and giving wrong advices to bring the country down.

      Trade union buggers .

    • සමන් says:

      කෝ රොනාල්ඩෝ මහත්මය මට මේකට අවංකවම උත්තරයක් දෙන්න. ඔබට මේ මොහොතෙම ඇමරිකාවට ඇවිත් ජීවත් වෙන්න එන්න කියල Trump මහතා කිවුවොත් ඔබ යනවද?

      • කෝ රොනාල්ඩෝ says:

        සමන් . මම කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපි හැමදාම කළේ ළඟ බලලා වැඩ කරපු එක. දැනුත් එහෙමයි. Target එක මොකක්ද කියන එක මේ යන විදියෙන් පේනවා. නමුත් කල යුත්තේ දුර බලා වැඩ කරන එක. එක නිසා තමයි අපි තාමත් නොදියුණු රටවල් කියලා ලේබල් ගහලා තියෙන්නේ. පොඩ්ඩ ක් ඔය CNN, BBC, CNBC , CGTN, ABC වගේ ටීවී channel බලන්න. හොඳ දෙයක් ගන්න තියනවානම් ඒක ගමු.

        • Fernando says:

          රොනල්ඩෝ උඹ හිතනවද මේකේ කමෙන්ට් ලියන උන්ට උඹ වගේ දෙයක් අනලයිස් කරන්න පුළුවන් උන් කියල .හරක් බන් හරක්, කුලියට ලියන මී හරක්.

          • KK says:

            Fernando කියන්නෙත් “කෝ රොනාල්ඩෝ” ම තමයි, වෙන නමකින් ඇවිත් තමාගේම කොමෙන්ට් එකට හොඳයි කියනවා.

    • Ramesh Tharanga says:

      මහත්තයෝ ඔයා දකින්න ඇති ඉතාලියේ මිනිස්සු සල්ලි පාරට විසිකරනව. මුදල් තිබ්බට වැඩක් නෑ ජීවත්වෙන්න විදියක් නැත්තම්.
      අපේ රටේ ඉස්පිරිතාලවලටත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා. ඔය සීමාව පැන්නොත් ඔබතුමාටත් කියන්න තියෙන්නෙ sorry කියල තමා.
      අනික ඔයා ඔය හිස්මුදුනින් තියාගෙන ඉන්න Trump උන්නැහේටත් ආර්තිකේ ගැන හිතන්න ගිහිල්ල නන්නත්තාර වෙලා ඉන්නෙ. පොඩ්ඩක් google කරල බලන්න මොකක්ද ඔබතුමන්ලට ලෝකෙ බලවතා උන ඇමරිකාවට වෙලා තියෙන්නෙ කියල.

  4. RW says:

    ජනාධිපති කවුරු උනත් මෙවැනි ආපදාවකදී අපේ වගේ දුර්වල ආර්ථිකයක් තියෙන රටකට මෙවන් ඉරනමක් අත්වෙනව. හැබැයි අර හැම එකටම කෑ ගහන හාමුදුරුවෝ සෙට් එක සද්දයක් නැත්තේ අපවත් වෙලාද ?

    • S.Ranatunga says:

      not apavath they mahana vela

    • KK says:

      හාමුදුරුවන්ට මේ වෙලාවේ කෑගහන්නේ මොකක් සඳහා ද? මැටි කතා නොකිය හිටු!

  5. All- Riverside >Deniyaya says:

    Well done 6.9 million Harak.

  6. Lal - Riverside >Deniyaya says:

    Well done 6.9 million Harak.

  7. chan says:

    loka bankuwen Dollar miliyana 350 x 1000000=350000000×193= Rs67550000000 ….goda goda.

  8. Rasika Harischandra Suriyarachchi says:

    ඇත්තටම කෝ මේ අපේ බන්දුල ඇමතිතුමා.

  9. oba says:

    It is not just corona.the vulnerability of the economy. large portion of exports are garments.of which again to USA one market and to EU. Adding to injury last government neo liberals promoted imports. even asked farmers not to cultivate because import food is cheaper. now paying the price.diversifying exports,markets and encourage local industries the need of the hour.

  10. සොඳුරු says:

    කෝ අර 69 ලක්ශෙ හරක් ටික.උන් වැලලිලාද?

    • රනිල් ව්ක්කම සිංහ says:

      යකෝ උන්ට බනින් නැතිව කටවහගෙන හිටු.

      උන්ට පිංසිද්ධවෙන්න තමයි යකේ අපි බේරැනේ.

      වැරදිලා හරි ජනධිපතිවරනෙන් අපේ මොඩ වාහෙ දිනුවනන් මේ වෙලාවෙ අපිට කෙළවෙන කෙළවිල්ල හිතාගන්න බෑ ඔියි. මෙකද අපි කවදවත් මේ රට ගැන , මේ රටේ හමුදාව ගැන විශ්වාසයක් තියපු යක්කුයැ.

      අපි විශ්වාසකරපු ජාත්‍යන්තරයට අපටත් වැඩිය කෙළ විලා තියෙන වෙලාවෙ යකෝ අපි බලේ හිටියනං අපිට උදව්කරන්නෙ උඹේ පුංචි අම්මද.

      යකෝ අර කුණු කන්ද නාය ගිය වෙලාවෙ, සාලාව අවි ගබඩාව පුපුරපු වෙලාවෙ ඒකෙන් කෙළවෙච්ච උන්ට හරි හමං සහනයක් දෙන්න බැරි වෙච්ච අපි කොහොමද යකා් මේ වගේ හත්තිලව්වක් හැඩල් කරන්නෙ.

      නිකන් පිස්සු කෙළින්නැතිව හිටු.

  11. Muhandiram says:

    Why Curfew?
    1. Covid19 highly contagious disease spreads easily.
    2. Without any measure, the whole country may get infected within a month.
    3. 2 million people will need ICU care, with machine respiration, any way die 1 million. ( Supposed that we have millions of doctors nurses icu beds etc.)
    4. We don’t have the facilities: will die several millions at its worst !

  12. Gorrila says:

    We are doomed. The country is in utter chaos. Hope government will lift the cerfew soon. Lift it soon or never.

  13. Lalantha says:

    කොරෝනවෙනුත් රාජපක්‍ෂලා බලන්නෙ කොහොම හරි රාජපක්‍ෂලාටම ඔක්කම ලකුණු දාගන්ඩ. ඒකයි වෙන කිසිම කෙනෙක් ගාවගන්නෙ නැත්තෙ. වෙන උගත් දක්ෂ කොච්චර හිටියත් නායකත්වයක් දීල උඩට ගන්නෙ නෑ. වියත්මග හිටිය නමගිය වැඩකාරයො ආයෙත් ඕනෙවෙන්නේ ආයෙත් චන්දෙ කාලයට විතරයි. ඒකතමයි සිරා බලන්ඉදල බැරිම තැන පැන්නෙ. නැතිනම් ජීවිතේට නායකයක් වෙන්ඩ පුලුවන්ද, ජනාදිපති කෙනෙක් වෙන්ඩ පුලුවන්ද රාජපක්‍ෂලාට උඩින් ගිහිල්ලා.

  14. lasa says:

    බලමු කොහොමහරි ගොඩයන්න…