ආර්ථිකය කාලා.. දන්නෙම නැතිව ඩොලරය රුපියල් හයකින් වැඩිවෙලා.. මගේ කාලෙ නම් ගාණට කලා..- රවි

April 26, 2018 at 2:10 pm | lanka C news
ආර්ථිකය කාලා.. දන්නෙම නැතිව ඩොලරය රුපියල් හයකින් වැඩිවෙලා.. මගේ කාලෙ නම් ගාණට කලා..- රවි

රුපියල මේ තරම් අවප‍්‍රමාණය වීමට තම කාලය තුලදී ඉඩ නොදුන් බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.

අද වන විට හතර පස් දෙනෙකු ආර්ථිකය මෙහෙයවුවද දන්නෙම නැතිව රුපියල් හයකින් ඩොලරය වැඩිවී ඇතැයිද ඔහු සදහන් කරයි.

තම කාලයේදී රුපියලක් එකයි පනහකින් පමණක් අවප‍්‍රමාණය වූ බවත් පෙන්වා දෙන එිටපු මුදල් ඇමතිවරයා මහ බැංකුවේ සිටින අය විසින් ආර්ථික කා දමන බවද කීය.

91 views

9 Comments to “ආර්ථිකය කාලා.. දන්නෙම නැතිව ඩොලරය රුපියල් හයකින් වැඩිවෙලා.. මගේ කාලෙ නම් ගාණට කලා..- රවි”

  1. vishnu says:

    ඇයි ගොන් තඩියො උඹට දන්නෙම
    නැතිව ගේකුත් හම්බු උනේ.තොපේම
    ආණ්ඩුවේ ඉඳන් තොපේම බැරිකම
    කියනව.

    • කිරි අප්පා says:

      මෙයා නිකං සුදනා වෙන්න හදනවා… එදා කොටි සල්ලි ආවේ මෙයාගේ ගිණුමට ඊට පස්සේ බැඳුම්කර සල්ලි වලින් සෙල්ලම් කළෙත් මෙයා.. මේකාත් හොරෙක් මූ තව ඇමතිකම් ඉල්ලනවා.. යකෝ නරියෝ ජනතාව මැරිලා නෑ..අකයෝ

  2. gunasena says:

    Danata Anduwe mudal amathi UNP neda? parathipathikageda? badu wadikare me anduwaneda?

  3. Nimal Perera says:

    2015 January
    1 USD = 131.194 LKR
    2018 April
    1 USD = 157.71 LKR
    Wenasa Sepada?????????????

  4. Political Analyst says:

    It is quite difficult to trust the words of RaviK. He is also responsible for depreciating the foreign value of Sri Lanka Rupee. In 2015, Sri Lanka had a growing foreign reserves and yahapalanaya purposely blocked the growing economic and projects with a view to satisfy India and West. If Chinese projects implemented as they were today Sri lanka would have USD 25 Billion reserves. Rupee value would have appreciated.

  5. Rupa says:

    අනේ බලන්නකෝ මෙයා, රවීව අයින් කරා විතරයි. ආර්ටිකය කාලා නේ මේ රනිල් සිරිසේන ජෝඩුව.

  6. nalin says:

    Danno dani kiwalu. Loke hodada mudul amathi ne me kata karanne neda. Tamala yahapalanaya okkoma ekatuwela lanka wa dekata palagena kala tiyenne ekai.

  7. Kadiya says:

    ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ පව්ලේ ආර්ථිකය ගොඩ දැම්මේ රවී කරුණානායක මහා ආර්ථික ඔස්තාර් තුමාය. කොතරම් හොඳට ගොඩ දැම්මද කියනවනම් ශ්‍රීමනී මැතිණිය සහ දියණිය අන්ත අසරණ තත්වයකට පත්වූ බවත් ඒ පිළිබඳව මෙරට පුවත්පත් වල පලවිය.

  8. Buddhist says:

    Arthikaya kapu wadak wela na. Oba thuma thamai paga gaththe. Lankawe ahuwoth podi daruwekuth kiyai oya maha paga karayek kyala. Ladja nadda?

Main News