ආර්ථිකය ගොඩ දාන්න නම් කොරෝනා මැද සංචාරකයන් ගෙන්වන්න ඔ්නෑ..

January 24, 2021 at 8:40 am | lanka C news
ආර්ථිකය ගොඩ දාන්න නම් කොරෝනා මැද සංචාරකයන් ගෙන්වන්න ඔ්නෑ..

කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝකයම මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට නම් සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් සංචාරක කර්මාන්තය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට කටයුතු කළ යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග පැවති සුහද හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහන ඉදිරි සිව් වසර තුළ යථාර්ථයක් කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙන්ම ජනතාවගේ ආර්ථික කටයුතු නංවාලීම සදහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ගුවන් තොටුපොළ විවෘත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි රට විරුවන්ට යළි ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ සමගම සංචාරක කර්මාන්තය සදහාද අවස්ථාව හිමිවීමත් සමග ලක්ෂ 30 කට ආසන්න පිරිසකට යම් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. නියමු ව්‍යාපෘති හරහා ලබාගත් අද්දැකීම් උපයෝගී කොටගෙන රටේ ජනතාව කොවිඩ් 19 න් ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය සිදු කර ගෙන යාම රජයේ බලාපොරොත්තුවයි.

එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ පවතින වත්තල මාබෝල නගර සභාව නිතී විරෝධී ක්‍රියාවන් රැසක් සිදු කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරනවා. එමෙන්ම වත්තල නගරය කොළඹ වාණිජ නගරයට ආසන්නතම නගරය වශයෙන් දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර ජනතාවගේ ඉඩම් ගැටලු විසදීමේ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර ඇති අතර ඒ අනුව වත්තල ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටළු සදහා අවශ්‍ය විසදුම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කාණු පද්ධති හා ඇලවේලි සියල්ල ප්‍රතිසංස්කරණය කරමින් වැසි හා ගංවතුර තත්ත්වයන්ගෙන් ජනතාවට සිදුවන පීඩාවන් වැලැක්වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

– media unit

6,075 views

9 Comments to “ආර්ථිකය ගොඩ දාන්න නම් කොරෝනා මැද සංචාරකයන් ගෙන්වන්න ඔ්නෑ..”

  1. kawinda says:

    niyamai. niyamai.. anna e wage yojana walin thamai ape aarthikaya goda naganna puluwan wenne. lokayema minissu Corona uwaduren mirikila eliyata yannawath bayen inna me kaaledi ape rata Corona nethi surapurak kiyala hithila Airport open karapu nisa duwagena hitu kiyala eida..? Coroma emathi sudarshanita anuwa nam ape rate Corona adui thamai.eth maadyath PHI mahaththurunatath anuwa nam dawasakata 800 penala leddu hamuwenawa. pitaretiyo lankawata enne PCR karawagena paalu wechcha lassana then balnna newei. Corona walin berila aswesillak labannai.

  2. Nimal Lancia, kalakanniya, muspenthuwa, umbalata Sancharakayao, Tourists la genalla, ape passapaththa, backsides, unta dila vinasakaragena, bolata wena kramayak nedda yako $$$ hambukaranda Lankawata. Umbalata, para yakku apita Corona hadila, backside ekath vinasawela malath kamak neha.

  3. Ganja dilip ge amma tahukanna says:

    Kudu wholesaler dr kudu lansa ge nawathama soya geneemak.🤑🤑🤑🤮🤮🤮🤮🤮🥱🥱🥱🥱🙄🙄🙄🙄🙄

  4. රන්වල says:

    ඔබතුමාගේ ආර්තිකය ගොඩ ගන්න නම් මොන කොරෝනා මැද උනත් යම් කුඩක් ගෙන්විය යුතු බව දන්නව.උදයන්ග ලොක්කට වගේ ගනක් කඩා ගන්න ආස හිතිල වගේ.

  5. GAMINI SENANAYAKE says:

    ඔව් ඔව්,කොරෝනා අස්සේ ඔක්කොම බිස්නස් වැටිල තියෙන වෙලාවේ, ආණ්ඩුවෙන් හෙංචයියන්ට ආදායම් මාර්ග අහිමි වෙලා තියන හින්දා,කොරෝනා eක්ක touris magin ගාන කපාගත්තේ නැත්තං, මුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වෙනවා. මොකද touriල්ලා පිටරටින් ඩොලර් ගෙනල්ලා,ලංකාවෙ ඩොලර් සංචිතයට ඒ මුදල එකතු උනාට, ඒක රුපියල් වලට කැරකිලා eනකොට හෝටල්වලින් a salli kerakilaa යන්නේ මූන්ගෙන් සාක්කුවට.

  6. TNA says:

    Politicians have been destroying the economy of the country. That is why we can not develop the country.

  7. ක්‍රිමිනල් says:

    ලග චූන් බෛයන්ගේ නියොජිතයො ඉතින් උන් වගේම මෝඩයි ,ගොබ්බයි සහ අමූ කෛයිවාරූ විතරයි.

  8. බූරු පුතාණෝ සජියා says:

    බීච් බෝයි වෙලා හිටිය එකා හොඳට දන්නවා ටුවරිස්ට්ලට සුද්දෙ දෙන හැටි.

  9. John the baptice says:

    එන්නත සියලු ජනතාවට දුන්න පසු පටන් ගමු,

Main News