ආර්ථිකය දැන් හොද අතට හැරිලා.. ඉදිරියේදී තවත් හොද වෙනවා..

January 16, 2022 at 12:40 pm | lanka C news
ආර්ථිකය දැන් හොද අතට හැරිලා.. ඉදිරියේදී තවත් හොද වෙනවා..

පසුගිය මාස කිහිපයේදී මෙරට ආර්ථිකය තිබූ තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට දැන් පත්ව ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මේ වන විටත් මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

සංචාරක ක්‍ෂෙත‍්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් අනෙකුත් ක්‍ෂෙත‍්‍ර හරහාද හොඳ ප්‍රගතියක් ලැබෙමින් ඇති බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවර ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

21,457 views

19 Comments to “ආර්ථිකය දැන් හොද අතට හැරිලා.. ඉදිරියේදී තවත් හොද වෙනවා..”

  1. Balana Rala says:

    Aha….😁 I think he is living in an another country….or this guy is totally blind and deaf….
    President should kick these idiots out of all the offices…
    They are thinking us as fools….but they don’t they are bloody fools……😝
    Very soon someone else will come out and say that we have enough dollars and we are super rich…..
    What a waste of money by maintaining these idiots from our money…..
    I don’t know why? Mehema wenne ai?

  2. ප්‍රසාද් says:

    ඔබ ගෙ ගෙදර ආර්ථිකය ගැනද කියන්නෙ..

  3. Ampare Somasiri says:

    This fellow is really mad and taking the fools in the government for a ride. He got every thing from the bloody fools in the Government. He is not an economist run a central bank but just a book keeper. Send him either to Angoda or to Dr W.A.Wijewardene to take lessons on basic economics

  4. බිත්තියේ හුජ්ජ කරපු බයියා says:

    පට්ටයි, ගිය සතියේ රු 97 තිබ්බ රතු කැකුළු කිලෝ එක අද බලනකොට රු 156..මූ ට දෙන්න ඕන ඇට දෙක පූ වටේ කැරකෙන්න. කාලකන්නි ගස් බල්ල

  5. Pora says:

    Uncul kabi oya hoi baba lalawanna

Main News