ආර්ථිකය දැවැන්ත පසුබෑමක.. 16.3%කින් පහල වැටේ.. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අලුත්ම වාර්තාව මෙන්න..

December 16, 2020 at 12:02 am | lanka C news
ආර්ථිකය දැවැන්ත පසුබෑමක.. 16.3%කින් පහල වැටේ.. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අලුත්ම වාර්තාව මෙන්න..

2020 වසරේ 02 කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය පෙර වසරේ එම කාලයට සාපේක්‍ෂව 16.3%කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මෙහි දැක්වෙයි.

20,226 views

15 Comments to “ආර්ථිකය දැවැන්ත පසුබෑමක.. 16.3%කින් පහල වැටේ.. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Sinhalaya says:

    Lankawe witharak nowe mulu lokayema arthikaya kadawetila .uranwa elewwoth rata goda ganna puluwan

  2. Ela says:

    එන්න… කළගෙඩ් නැටුමක් නටමින්, අපි ඔක්කෝම එකතුවෙලා තාලෙට ගයමු….
    “රට රකින…”

  3. Jepi buster says:

    ජෙප්පන්ට මාර හැපී. ස’ ෆේල් කියන්න පුළුවන් නේ.

  4. ගොන් බයියා says:

    ඕවා බොරු

    • saman says:

      බොරු ඒවා පිලිගන්න එපා. ඇත්තම හොයලා දැන ගන්න

  5. chandu says:

    ඔය අනුර කුමාරට ගණන් බෑ
    ඕකව මාරු කරල දාන්නෙ නැත්තෙ ඇයි

  6. Gamaraala says:

    Because of Ranil. …😅😅😅😅

    • lotus says:

      Are u don’t know since 1994 all executive presidents ware from Sri Lanka Freedom Party.(26 years). What hv done. Now u have only to watch 1:2:4 concrete NELUM KULUNA, MATHTHALA, HANBANTHOTA Conference hall,. Unnecessary roads , Huber etc,

  7. Susantha says:

    Dan nam paaaaaaaaaaaaaaaaas

  8. ක්‍රිමිනල් says:

    අර කැළණියෙන් වඩම්මවපු බොතල් නයා කියපු සෞභාග්‍යමත් කාලය මේක වෙන්නැති , ලංකා ඉතිහාසයේ දරුණුම කාර්තුවක කඩාවැටීම. දැන් ගොං බෛයො වරෙල්ලා අර සින්දුව තාලෙට කියාගෙන…… ටිකට් ගත්තේ මහරජ ගැමුණු බලන්න එත් දැන් පෙන්වන්නේ කවට අන්දරේ ! 😂😂😂😂😂

  9. Boris says:

    At least Ranil had a good wisdom & foresight & was able to predict the present precarious situation. The common man lacks wise thinking & intelligent way forward. I can see so many of the contributors in this column spit venomous racial slur. Stop your ridiculous attitude & think about this country & its future.

  10. king says:

    ඛූදු සර්
    LTL එක ඇතුලේ කෙරුන ජාවාරම් ගැන හොයන්න එකෙක් නැඅත් දෙක වන වනා Lanka Transformers එකේ රස්සාව ට ආව එවූන් Lanka Transformers එක අයිති කර ගෙන ‍රාජ්ය සමාගමක් වන Lanka Transformers , පුද්ගලික සමාගමක් විදියට හොර රහසේම ලියා පදිංචි කරගෙන .විදුලි බල මණ්ඩලය දොයි.

Main News