ආර්ථිකය මට බාර දුන්නොත් දින 100න් ගොඩ දමා පෙන්වනවා..- ලෝකයේ හොදම මුදල් ඇමති

April 21, 2018 at 3:00 pm | lanka C news
ආර්ථිකය මට බාර දුන්නොත් දින 100න් ගොඩ දමා පෙන්වනවා..- ලෝකයේ හොදම මුදල් ඇමති

මෙරට ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම තමනට ලබා දෙතොත් දින 100 ක් තුළ එය සිදු කර පෙන්වන බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා කියයි.

ආණ්ඩුව වෙනස් වුවත් ගිය රජයට හිතවත් රජයේ නිලධාරීන් වෙනස් නොවූ බවත් ඔවුන් ආර්ථිකය අවුල් කරමින් සිටිනා බවත් මන්ත‍්‍රිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙසේ කියා සිටියේ තොටලඟ එජාප කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි.

ආර්ථිකය ගොඩ නැගීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගන්නා උත්සාහය දේශපාලනික හෙන්චයියන් කිහිපදෙනෙකු කඩාකප්පල් කරමින් සිටින බවත් කී ඔහු මේ ගැන නායකයන් දෙපල දැනගත යුතු බවත් පැවසීය.

136 views

21 Comments to “ආර්ථිකය මට බාර දුන්නොත් දින 100න් ගොඩ දමා පෙන්වනවා..- ලෝකයේ හොදම මුදල් ඇමති”

  1. රනිල් says:

    උඹ ගොඩ දාල තියෙනේ ටික හොදටම ඇති…!!!

  2. mike says:

    Next he will rob the Gold Reserve then, it is completed.( sampurnayenma Goda Dama ivara karai )

  3. vishnu says:

    ගෑණි ගෙයක් ගත්ත එක හොයාගන්න බැරි උලමෝ
    උඹට රටක් තියා ගෙයක් පාලනය කරන්නත් බෑ

  4. john the baptice says:

    මහජන බැංකුවටත් මම වැඩක් දෙනවා

  5. Rata Rakumu says:

    හරි ගැස්සු ආර්ථිකය දන ගැස්සු රවී.
    මෙයාට ඕනේ මෙයාගේ හොර වැඩ වලට ඉඩ නොදෙන නිලදාරීන් පන්නලා දාන්න.

  6. ඉතුරු ටිකටත් කෙලවන්න තමයි ඔය ඉල්ලන්නේ පරම්පරා දෙක තුනකටවත් ආපහු කුට්ටියක් කඩාගන්න බැරිය ??

  7. KK says:

    මූ හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ හරක් කියලා. එහෙමත් නැත්නම් මූට මොලේ අමාරුවක් තියෙනවා.