ආර්ථිකය විනාසයි.. කුමක් හෝ කරන්න.. දේශීය ව්‍යාපාරිකයන් තොගයක් ජනපති හමුවේ.. එජාප ඇමතිවරයෙකුත් ඒ අතර…

February 19, 2017 at 12:30 am | lanka C news
ආර්ථිකය විනාසයි.. කුමක් හෝ කරන්න.. දේශීය ව්‍යාපාරිකයන් තොගයක් ජනපති හමුවේ.. එජාප ඇමතිවරයෙකුත් ඒ අතර…

වර්තමානයේදී මෙරට ආර්ථික තත්වය බරපතළ ලෙස කඩවෙැටීමතට ලක්ව ඇති බවත් එය වළක්වා ගැනීමට වහා පියවර ගන්නා ලෙසත් මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යවසායකයින් පිරිසක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

40ක පමණ දේශීය ව්‍යාපාරිකයන් පිරිස ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමු වී මෙම ඉල්ලීම කර ඇති අතර මෙම පිරිස අතර වත්මන් රජයේ එජාප ඇමැති තනතුරක් දරන ව්‍යාපාරිකයෙකුද සහභාගී වී සිටි බවද පැවසෙයි.

අද වන විට කිසිදු සංවර්ධනයක් සිදු නොවී ආර්ථිකය පිරිහී ඇතැයිද පෙන්වා දී ඇති එම පිරිස විකල්ප වැඩපිළිවෙළක් වහා ක‍්‍රියාත්මක කරන්නැයිද ඉල්ලා තිබේ.

0 views

18 Comments to “ආර්ථිකය විනාසයි.. කුමක් හෝ කරන්න.. දේශීය ව්‍යාපාරිකයන් තොගයක් ජනපති හමුවේ.. එජාප ඇමතිවරයෙකුත් ඒ අතර…”

  1. Dickie Bird says:

    “ආර්ථිකය විනාසයි.. කුමක් හෝ කරන්න.. Outsource the ආර්ථිකය to that Chathurika’s event management company like how SL cricket did.
    Bootha yahapalanayak………..

  2. Saroja. says:

    Dannawanam melahakatath karala kiyanakal innawada?

  3. Nareen says:

    Thavath balaa inne mokatada? Vahaama mudal amathi ivath kala yuthuya.

Main News