ආර්ථිකය හද්දා අමාරුවේ.. ඉදිරියේදී හොදටම අමාරු වෙනවා.. – ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි චම්පික ගලවයි.. [Video]

December 15, 2016 at 3:00 pm | lanka C news
ආර්ථිකය හද්දා අමාරුවේ.. ඉදිරියේදී හොදටම අමාරු වෙනවා.. – ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි චම්පික ගලවයි.. [Video]

ඊයේ දිනයේ ඇමරිකාව විසින් සිය පොලී අනුපාත ඉහල දැමීමට කටයුතු කිරීමත් සමග ශ‍්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ප‍්‍රවේශම් විය යුතු කාලයක් එළැඹෙන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ගිය වසරේ පමණක් ඩොලර් බිලියන දෙකකට වැඩි ප‍්‍රමාණයක් ලංකාවෙන් ඉවත ඇදී යාම නිසා විශාල වශයෙන් රුපියල අවප‍්‍රමාණය වීමත් බොරතෙල් බැරලය ඉහල යාමත් නිසා අපට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එන්නේ යයිද ඔහු සදහන් කරයි.

161 views