ආර්ථික අර්බුදය තව හිරවෙයි.. රජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්..

July 24, 2021 at 10:00 am | lanka C news
ආර්ථික අර්බුදය තව හිරවෙයි.. රජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්..

රජයේ ආයතනවල වියදම් ඉදිරි මාස හයක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රජයේ ආයතනවල අතිරේක වියදම් වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් සියළුම රාජ්‍ය ආයතන ද දැනුම් දී ඇත.

එමෙන්ම රාජ්‍ය ආයතන වලටත් නව සේවකයන් බඳවා ගැනීම නතර කරන ලෙස දන්වා ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමඟ රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී පළාත ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පසුගියදා කොළඹට කැඳවා දැනුම් දී ඇත්තේ වියදම් සීමා කරන ලෙසයි. රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයන් බඳවා නොගන්නා මුදල් ඇමතිවරයා එහිදී දන්වා තිබේ.

61,956 views

20 Comments to “ආර්ථික අර්බුදය තව හිරවෙයි.. රජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්..”

  1. Pati Thada Karaganilla says:

    Ethkota parlimenthuwa rajaye aayathanayak nemeida?

  2. කමල් says:

    සමහර ලොක්කෝ වැඩට එන්නේ ඉන්ධන දීමනාව ගන්න විතරයි.

  3. Neela says:

    පේනව නේද ඇමරිකන් පුරවැසියෙක් මුදල් ඇමති උනාම ලැබෙන වාසි. යන්න රටක් තියෙන නිසා වියත්මග මග හළලා කොන්ද කෙලින් තියාගෙන ඕනි දෙයක් කරන්න පුලුවන්. ඇමරිකානු පුරවැසියෙකුගේ අත්සන සහිත සල්ලිත් අච්චු ගහයි. ඇමරිකාව හෝ ගාලා ඩොලර් දෙයි. චීනා භංගවේවා! ඇමරිකාවට ජයවේවා!! බැසිල් දිනේවා!!!

  4. Nandasoma Suriyaarachchi says:

    ෙකාෙරා්නා නිසි පරිදි මර්ධනය නොකොට අාර්ථිකය ගොඩ ගැනීම අසීරුය……! ඒහෙයින් කොරෝනා මර්ධනයට නිසි පියවර ගන්න…….!

  5. මරා says:

    මෙන්න සිරස ලක්ශපති මිලියන තුනේ ප්‍රශ්නය …..ඇමරිකන් පුරවැසියෙකුගේ අත්සන සහිතව මුදල් නෝට්ටු නිකුත් කරන පෙරදිග (අ)මුතු ඇටේ කුමක්ද?

  6. HUKARIS says:

    Rajasingha Rajjuruwo, Andare ta MUDAL EMATHIKAMA dunna wagey

  7. සුදු මාරයාට,. මංපහරන්නාට,. ඡාතියේ සම්පත්, මරමස්ථාන , බිලිපූඡා ලෙස දීම වහාම නවත්වනු..! says:

    $$$ ඩොලර් නැමැති හිස් කොළයට රට ඡාති සහ දේපල මෙන්ම මාතෘභුමියේ නිදහස පාවා නොදෙනු!
    වහාම සියළුම ආනයන සිමාවන් දැඩිකරමින්,. ”විකල්ප බලශක්තීන් දේශීය වශයෙන් සොයාගන්නා තුරැ” ”උපද්දවන තුරැ” අපනයනයන්ට දැඩි සම්භාදක වහාම පනවනු!
    අසීරැමොහොතේ වැරෙන් අල්ලා සියල්ල ග්‍රහනයේ තබාගනු..!
    ආර්ථිකය ශක්තිමත් විමට දිගුදුර සැලසුම් සකස් කරනු!,.
    ඡාතික සම්පත්,මරමස්ථාන දිවි පරදුවට තබා ආරකෂාකරනු!
    ශක්තිමත් විමෙන් පසුව පමනක් නැවත ආර්ථිකය කෙමෙන් කෙමෙන් නිදහස් කරනු!
    නොනවතින සඨනට ඡිවය දී නිවැරදිව සටන් කරනු..!

    ”ඉරාකයේ ඡනසංහාරක අවි තිබෙනවා යැයි පවසමින් පටන් ගන්නාලද යුද්දයට මුල්වු යැයි කියනා ඡනසංහාරක අවි මිත්‍යාව ටොනී බලෙයාර් සමගින් සැගවී ගියද”
    බ්‍රීතාන්‍ය අධිරාඡ්‍යයේ ‘බීල් ගේට්’ නමින් තවත් සඨන් කරැවෙක් ”ඹටුනු වෙෙරසය” ලොකයට මුදා හරිමින් සහ ඵන්නත් මාපියාවක් පවත්වාගිමින් ”මුග්ධ පාළකයන්ගේ ඹඩොක්කුවට වැටුනු ශ්‍රීලංකාව වැනි රටවල්වල ආර්ථික සම්පුර්ණයන්ම විනාශකර දමන ලදී ,

    අරාබි වසන්තයේ සිට පැමිනි වංචනිකආක්‍රමණය, ආයුධ බලයෙන් පවත්වාගෙන යනු ලබන බලශක්ති ළු්කාධිකාරීය තෙල් නිශ්පාදන සඳහා ඩොලරයම භාවිතා කීරිමට සුදු ඡාතික මංපහරන්නන් විසින් සිදුකරනා අසාධාරණ බලපෑම් ඝාථන සියල්ල සිදුකරන අතර,. තෙල් අවශ්‍ය රටවලට ඩාෙලරය ලබාගැනිම සදහා ඡාතික සම්පත් ඇතුළුව ”නිදහසද” විකුණා (නයවරපත්) ඩොලර් අමෙරිකාව හරහා නිකුත්කරගැනීමට සිදුවීම යටත්විමේ පලමු අදියරයි!,.

    ශ්‍රීලංකාව ගිලගැනීමට ”බ්‍රිරතාන්‍ය විසින් මෙහෙයවනු ලබන සුදුඡාතික මාරයා ඉතිහාසගත මංපහරන්නා ”දේශීය නියෝඡිතයකු” සහ ”ඩොලර් සමඟ ඵළිපත්තටම පැමිණ සීටී”..!
    සුදුඡාතික මාරයාට මංපහරන්නාට රටඡාතිය භුමිය පාවානොදෙනු..!

    ”අනාගතයේ උප නුපන් හෙළයන්ගේ ඡීවිත වහළුන් බවට පත්කරමින් සුදු මාරයාට,. මංපහරන්නාට,. ඡාතියේ සම්පත්, මරමස්ථාන ,
    බිලිපූඡා ලෙස දීම වහාම නවත්වනු..!

Main News