ආර්ථික අර්බුදය නහයටත් උඩින් යයි.. කලූසල්ලි කාරයින්ට සල්ලි සුදු කරන්න නීතියෙන්ම අවසර දෙයි..
December 4, 2016 at 1:20 pm | lanka C news
ආණ්ඩුවට බදු නොගෙවා ව්යාපාරිකකයින් විසින් විදේශවල සහ මෙරට සගවා ඇති මුදල් වෙනුවෙන් රජය විසින් විශේෂ බදු සමාවක් ලබා දීමට තීරණය කර ඇත.
මෙම බදු සමාව 2017 වසරේ මුල් කාර්තුව තුළදී ලබා දීමට නියමිත අතර ඊට අදාලය විශේෂ පාර්ලිමේන්තු පනතක්ද ඉදිරිපත් කිරීම නියමිතය. මෙවර අයවැය යෝජනාවලිය තුලද ‘ආයෝජන කළමනාකරණ පනත’ නමින් මෙම පනත ගැන සදහන් කර තිබින.
පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේ 2001-2005 රනිල් වික්‍රමසිංහ පාලන කාලයේත් මේ ආකාරයේ බදු සමා ගණනාවක් ප්රදානය කරනු ලැබීය.
යමපාලනය පන්නමු
මේ ආණ්ඩුවට අවශ්‍ය සිංහලයාගේ කොන්ඳ බිඳින්නටය. ඔවුන් තුල හීනමානය වපුරන්නටය. එසේ කර දේශපාලණිකවත් ආර්ථිකවත් මෙරට විදේශයන්ට නතු කිරීමටය. සිංහලුන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින ජාතියක් කරවීමටය.
අධිරාජ්‍යවාදී ග්රහනයට බැඳගනු ලැබූ යූ.ඇන්.පී. ආණ්ඩු යම පාලනය අවසන් කරමු
දැනට මේ නිතිය (tax aministy) කියල ඉන්දුනීසියානු රජයෙන් ක්‍රියාත්මක කරන ක්‍රමයක්. මේ නිසා ට්‍රිලියන ගානක පිටරටවල් වල හංගගෙන හිටපු ඉන්දුනීසියානු මුදල් රටට මිනිස්සු රැගෙන අවා. අපේ රටේ මේ ක්‍රමේ ක්‍රියාත්මක කලට වැඩක් නැහැ. අපේ උන් සල්ලි වශයෙන් පිටරට හංගගෙන ඉන්නේ නැහැ. ඒවා ඒ රටවල ආයෝජනය කරලා ඉවරයි. ඉඩකඩම්, යන වාහන,නිවාස, කඩ සාප්පු, හෝටල් ආදියට.
යකෝ එදා වේල හම්බ කරන අපිට බදු පිට බදු. .
හොර් වැඩ කරල කෝටි ගණන් උපයන එවුන්ගෙ කළු සල්ලි වලට බදු සමාව. .
ඔන්න නල්ල මලේ යහපාලනෙ. .
තොපි අද හෙට්ම වල පල්ලට යනවා ඒකාන්තයි. . සත්තයි. .