ආර්ථික අර්බුදය මේ වසරේ අවසන් වෙන්නේ නෑ.. 2019 වසරෙත් තියෙනවා..- අගමැති

October 1, 2018 at 6:28 am | lanka C news
ආර්ථික අර්බුදය මේ වසරේ අවසන් වෙන්නේ නෑ.. 2019 වසරෙත් තියෙනවා..- අගමැති

අද වන විට ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය ලබන 2019 වසර දක්වාද යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා විදේශ විනිමය රටින් පිවීම වැලැක්වීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අඩු කිරීමට හෝ නැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් මුදල් ඇමතිවරයාට උපදෙස් දුන් බවද ඒ මහතා සදහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කලේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අත්සවය අමතමිනි.

50 views

14 Comments to “ආර්ථික අර්බුදය මේ වසරේ අවසන් වෙන්නේ නෑ.. 2019 වසරෙත් තියෙනවා..- අගමැති”

  1. Nihal says:

    Jayawewaa . Rata wikkamasinghe thumo.

  2. Rupa says:

    මෙහෙම ගියොත් අර මහින්ද මැති තුමාට කෝචෝක් කරන්න මත්තල වී ගබඩා කල මහා ආර්ටික මොලයික් තියනවයි කියන අමන කුහක පාලකයාට දමන්න වීත් නැතිව හරි කටුනායකටයි , කොලඹ ටයි ගුවන් මුහුදු යාත්‍රාත් එන්නෙ නැති පාලු පිටි සෑදෙයි. ගබඩා හිස් වෙයි. එතකොටත් ඒ මිනිහා කියාවි මේක ග්ලෝබල් ආර්ටික ප්රශ්නයක් කියල.

    • ගමරාළ says:

      ඒ වගේ දේවල් කරපු එකේ සාපෙ තමයි මුන්ට වෑදිලා තියෙන්නෙ. මුන්ට චන්දෙ දෙන උන්ට හෙන ගහන්ඩ ඕනි.

  3. sara says:

    අර්බුදය ඇති කරල පස්සෙ කියනව නම් අවසන් කරන්න බැරිය කියල , අනේ යන අතක යනවකෝ යන්න ඔය පුලුවන් කෙනෙකුට රට දීල. එහෙමත් බැරි නම් ඉලෙක්සන් එකක් වත් තියනවකෝ. අර ෆ්රී වයි ෆයි , වොක්ස්වැගන් දෙනව කියල හරි. 2015 අපි ඕවට රැවටුනාට දැන් නම් ඉතින් මේ සැරේ පට්ටම රිටාන් එකක් තමයි දෙන්නේ.

Main News