ආර්ථික ඔස්තාර්ලා රට කාබාසිනියා කරනවා.. මෙහෙම ගියොත් රට ඉවරයි..- රවි [Video]

June 27, 2018 at 12:03 am | lanka C news
ආර්ථික ඔස්තාර්ලා රට කාබාසිනියා කරනවා.. මෙහෙම ගියොත් රට ඉවරයි..- රවි [Video]

මහ බැංකුවේ සිටින ආර්ථික ඔස්තාර්ලා විසින් රටේ තියන ටිකද නැති කර දැමීමට කටයුතු කරමින් සිටින බව හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

2002 වසරේ ආර්ථිකය වැට්ටවු පිරිසම අදද ආර්ථිකය හසුරුවමින් සිටින බවත් ඔහු සදහන් කරයි.

රටේ ආර්ථිකය නැත්තටම නැති වෙන්නට රෙප පියවරක් ගත යුතුව ඇති බවද ඔහු පෙන්වා වෙයි.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

33 views

8 Comments to “ආර්ථික ඔස්තාර්ලා රට කාබාසිනියා කරනවා.. මෙහෙම ගියොත් රට ඉවරයි..- රවි [Video]”

  1. සුනිල් අත්තනායක says:

    මේ හාමුදුරුවරු හැම ලබ්බටම හැම පට්ට හොරෙක් පස්සෙන්ම ගාටනවා අපිට දැන් මුන්ව දැක්කම එපා වෙලා තියෙන්නේ,කරුපයියා කියන්නේ පට්ට හොරෙක් නේ..ලජ්ජා නැතුව ආයේම ඇවිත්, චාන්ස් එකක් ගත්ත ගමන් පිස්සු බල්ලා වගේ හොරා කනවා

  2. ගන්ජ බන්ඩා says:

    හොඳම මුදල් අැමතිලු. ඊලඟට මතක නෑලු. දැන් කට්ටිය රට කන කාලා හමාරය්. උෟ උම්බෑ කියනවා.

  3. sarath says:

    Ravi is also a ” Weda Beri Ostar” in UNP. He destroyed UNP govt in 2001-2004. Now because he out of Cabinet he talks bad of CB and Govt

  4. Nandasoma Suriyaarachchi says:

    ඇමති කමක් ලැබුණ නම් එහෙම වෙන්නෙ නැහැ නේද…..?

    මහ බැංකු හොරාට අරක්කු සමාගම දෙන්න අල්ලස් වශයෙන් ගෙවල් ගන්න කොට හොඳයි…..!

    • Rupa says:

      මෙයාට හෙට ඇමති කමක් ලැබුනනම්.. කියාවි දැන් තියන ආර්ටික ක්‍රමය තමයි හොඳම එක. මට එහෙම කියවුනේ වැරදීමකින් කියල.

  5. ⁣කොහුවල සිල්වා. says:

    මම තමයි ශ්‍රීලංකාවෙි ආර්ථිකය හසුරැවන්න දන්න එකම කෙනා.මහබැංකුවෙි එවුන් ගොන්නු.දැක්කෙ නැද්ද මම වෙළෙඳ ඇමති කාලේ ” සතොස” ට දීපු ගේම. මෙලා,රෝසි, බන්සජයා,රො⁣මෙිෂ් ජයවර්ධන අපි ඔක්කොම ගොඩ.
    මම තමයි ලංකාවෙ මුදල් ඇමතිකමට සුදුසුම.
    ආයෙ ඇමතිකම ලැබුනොත් දෙන්නමිකො ගේමක් ඩොලරයට දුවන්නම.

  6. සීගිරි says:

    එක පාරක් විමල් වීරවංශත් ආණ්ඩුවේ ඉන්න ගමන් මේ වගේම රංගනයක් කලා….
    දෙරනට ඇවිත් ලොකු සද්දයක් දැම්මා රටේ ” ආර්තික ඝාතකයෙක් ” ඉන්නවා කියලා.
    දෙරණේ දිල්කා ඇහුවම ඔබ මේ ආර්ථික ඝාතකයා කියා චෝදනා කරන්නේ ජනාධිපති මහින්දට නේද කියා “මහා වීර” විමල් වීරවංශ නැට්ට පස්සපැත්තේ ගහගත්තා…
    එහෙම කියපු විමල් ආර්ථික ඝාතකයොත් එක්කම යහන්ගත වෙලා නිදි වැදුනා….
    දැන් අද රවී එදා විමල් කරපු රංගනයම කරනවා….වාසනාවට ජනතාව දැන් මුන් හැම එකා ගැනම දන්නවා…
    ජනතාව දන්නවා මුන් ඔක්කොම එක පක්ෂෙක…..එක පවුලක……

  7. Andrew Perera says:

    Ravi Karunanayake is a arrogant politician. He thinks he is the most suitable person to lead UNP and country.
    Unfortunately he couldnt understand that 100% of people are not trust him.
    If he contest again for the election he will be defeat definitely.

Main News