ආර්ථික පෙරලිය අවුරුදු හතරකින්ලූ.. අලූත්ම වැඩපිලිවෙල අගමැති එලිදක්වයි..
October 4, 2016 at 6:48 pm | lanka C news
ඉදිරි වසර 04ක කාලය තුල ශ්රී ලංකාව සීඝ්රයෙන් සංවර්ධනය කරන සංවර්ධන සැලසුම වන ‘දින 1500ක ආර්ථික පෙරළිය’ අයවැය ඉදිරිපත් කිරීමට පෙර අගමැති රනිල් වික්රමසිංහ ප්රකාශයට පත් කිරීමට නියමිතය.
සිකුරාදා දිනයේ මෙරටට පැමිණෙන අගමැතිවරයා මෙම වැඩසටහන ගැන තව දුරටත් සාකච්ඡ කිරීමට නියමිතය.
මෙම වැඩපිලිවෙල සකස් කෙරෙන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සංකල්පයට අනුව ක්රියාත්මක කෙරෙන දිලිදුකම පිටු දැකීමේ වැඩපිළිවෙළට සමගාමීවය.
කොහොමත් මුන් පෙරලෙනවා එතකොට ඔක්කොම පෙරලෙයි
ලොන්ත පරාස් සීයේ, ඔය අවුරුදු 4 පටන් ගන්නේ තව අවුරුදු කීයකින්ද ?
දින 100 න් පස්සේ එන්න ඕන දින 500 වැඩ සටහන , ඊට පස්සේ දින 1000 වගේ එකක් ..ඊට පස්සේ කමක් නෑ දින 1500 ආවට … කිසි පිළිවෙලක් නැතුව එක පාරටම 1500 ආවම මේකේ කිසි ගතියක් නෑ බන්ස්. බොරුව උනත් හරියට කරන්ඩ මුන් දන්නේ නෑ
ඔය ඔක්කොම කපටි කතා කියන්නෙ පුලුවන් තරම් ඔහොම ඇදගන යන්න. අන්තිමේදි බෙරේ පලුවකුත් නෑ ගහපු පදේකුත් නෑ.
දැන් ඔය වැඩපිලිවෙල පටන් ගන්න තිබුනෙ නැද්ද චන්දෙ දිනල දින 100 කින් වගේ වත්? අඩුම ගානෙ දින 100 න් කියපුව වත් කරාද හා මන් අහන්නෙ? 😀
මේ තමයි ලංකාවෙ හීන් බබා සීයා.. බොරුවෙ උපත.
Baalagiri dhoshaya adha nemeyi heta.
මං හිතන්නේ විජිත් රෝහණට වැරදුනා. මේ ගොල්ලෝ සෙට්ටපොච්චි වෙන්නේ ලෙඩවෙලා නෙමෙයි, පිස්සු හැදිලා. සිරිසේනට ඉස්සෙල්ල රනිල් පිස්සුපොච්චි වෙයි වගේ.
දෙන්නම දැන් ඉන්නේ බැඳ ගත්ත බෙරේ බිම තියා ගන්න බැරුව. පව් අප්පා, කොහොම හිටපු මිනිස්සුද අද මේ අන්ධයයි, කණ වැලයි වෙලා පාර හොයා ගන්න බැරුව දඟලන්නේ.
සමාජ පෙරලියක් එන බව නම් ෂුවර්, හැංගෙන්න බින් ගෙවල් කපා ගන්න වේවි,