ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා.. මහ බැංකු අධිපති කියයි..

October 12, 2019 at 5:30 pm | lanka C news
ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා.. මහ බැංකු අධිපති කියයි..

මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% දක්වා පසු බැස ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.

2019 පලමු කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක් ලෙස පැවතුන ද එය දිගටම පසුබෑමක් පෙන්වන බවද ඔහු සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2015 වසරේ සිට අඛණ්ඩව පසුබෑමක් මෙරට ආර්ථික වර්ධනය පෙන්නන්න බව මහ බැංකු වාර්තා සඳහන් කරයි.

2018 වසරේ ආර්ථික වර්ධන වේගය පැවතුනේ 3.2% ලෙසයි.

20,263 Viewers

9 Comments to “ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා.. මහ බැංකු අධිපති කියයි..”

  1. nadun says:

    thava mun hitiyoth rata ivarai, moda novii jathi kula mala agama mothka gota dinavamu. megollo path keruva maha benku adipathima mehema kiyanavanam thava kavara kathada? gota majik karayek nounath vishvasa kalaheki nayakayek, ethuma me nara valen rata goda danava nisekai, UNP bath belayata duka ethi eth aniva goda tinanava sure

  2. Heisenberg says:

    ආසියාවේ මහා මොළය රනිල් වික්‍රමසිංහගේ හැකියාව

  3. සජී says:

    මම මාගේ පියානන්ගේ අඩි පාරේ යමින් සදා ලෝක පූජිත මහ බැංකු අධිපති නමින් උදාගමක් හදලා මේ රට එක්සේසත් කරලා බිම් මට්ටමේ ජනතාව සමග පරේ බුදියලා ධම්ම සංගායනවක් කරලා මේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට සීයකින් වැඩි කරනවා.

    • ප . ලි . says:

      අවසානයේ රටම බිමටම මට්ටම් කරනු ලැබේ .

  4. බන්ඩා says:

    අපේ ගමේ යූඑන්පී ඒජන්ට් එයාගෙ ආධාර කරැවන්ට රැපියල් ලක්ෂය බැගින් කැඩුන ගෙවල් හදාගන්න කියල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් ආධාර බෙදනවා.

  5. බන්ඩා says:

    සජිත්ගෙ රටෙ ආර්තික වේගය වැඩි කිරීමේ ක්‍රමෝපායට අනුව අපේ ගමේ යූඑන්පී ඒජන්ට් එයාගෙ ආධාර කරැවන්ට රැපියල් ලක්ෂය බැගින් කැඩුන ගෙවල් හදාගන්න කියල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් ආධාර බෙදනවා.

  6. සරා says:

    ම‌ෙි කාලකන්නි නඩය මුළු රටම කෑවා.ආගම නැති කරා.ජාතිය නන්නත්තාර කරා.මුංට ‌ෙහෙනම ගහන්න ඔින.මකබෑවිලාම යන්න ඔින.රටේ සියළු ක‌ේෂත්‍ර විනාශයි.

  7. RAYMOND says:

    පොදු ජන පෙරමුණ පෙරමුණ වැඩියෙන් ඉදිරිපත් කරන්න ඕනෑ මේක මහින්ද රාජපක්ෂ කාලේ ආර්ථික ය වර්ධන ය 7%තිබුනා අද 1.6%(එකයි දශම හයයි) ආරක්ෂාව වයි ආර්ථික යයි දෙකම නෑ කථා කරනවා පජාතන්තර වදය ගැන
    හරයට ගෙදරක එලියෙන් සිකුරිට දාල ඇතුලේ ඉන්න කන්න බොන්න නෑ
    හැබැයි ඇගට පන නෑ ඉතින් සේරම දෙනා පජාතන්තර වාදි ව ඉන්න වා වගේ

  8. Sun says:

    These politicians cannot understand all these economics as they are busy filling their pockets. They know nothing about politics or the principles of democracy of human beings. They don’t want to know even as they do not care about such things or the people of the country. They talk something but people or even them do not understand such things. So the lot people are just hanging around about thinking. That is the type politics in the country and politicians provide transport and drinking packets just to motivate foolish people at the last moment.

Main News