ආර්ථික වර්ධන වේගය 3.8%ට වැටේ..

June 16, 2017 at 5:30 pm | lanka C news
ආර්ථික වර්ධන වේගය 3.8%ට වැටේ..

2017 වසරේ මුල් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3.8%ක් යයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි.

දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

116 views
Main News