ආර්ථික වර්ධන සෘණ 7 (-7%) බහී…
August 6, 2022 at 6:20 pm | lanka C news
2022 දී ආර්ථික වර්ධනය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ සියයට 7ක් දක්වා පසුබෑමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනටමත් මේ වසරේ (2022) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට සෘණ 1.6 ක් වාර්තා කර ඇත.
මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් විදුලිය හා බලශක්ති හිඟය හේතුවෙන් සැපයුම් අංශයේ අඛණ්ඩ බාධාවීම් මගින් දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලැබ ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුව පවසයි.
එසේම දේශීයව පවතින අහිතකර ප්රවණතා මධ්‍යයේ ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ සහ සැපයුම්දාමයන්ට බලපා ඇති නැගෙනහිර යුරෝපයේ භූ දේශපාලනික අර්බුද නුදුරු කාලීනව දේශීය ආර්ථික වර්ධනය කෙරෙහි තවදුරටත් අවදානම් ඇති කළ හැකි බවද මහබැංකුව තවදුරටත් කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
– Divaina
ඉංග්‍රීසි මව් භාෂාව කරගත් අය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කරන්න…..
ඉංග්‍රීසි මව් භාෂාව වූ අය සහ වෙනත් භාෂාවක් මව් භාෂාව වී පසුව ඉංග්‍රීසි ඉගෙන ගත් අය අතර වෙනස….
ඉංග්‍රීසි යනු ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට අතාර්කික භාෂාවකි.
put “පුට්” කියා but “බට්” කියන්නේ එහෙයිනි.
ඉංග්‍රීසි මව් භාෂාව නොවන අය ඉංග්‍රීසියෙන් වැඩ කරන විට තර්ක කිරීමට, හිතීමට නොහැකි පිරිසක් බවට පත්වන හෙයින් ශ්‍රී ලංකාව කිසිම දිනක දියුණු කිරීමට නොහැකිය.
Well said …. unfortunately No one understands this cardinal truth
පුවටෝ රිකෝ වලත් ඉංග්‍රීසි කතාකරයි
නමුත් දියුණුවක් නැත
සියල්ලට කලිං ඉංග්‍රීසි වැනි තවත් එක් භාශාවක් ඉගෙන ගත් පමණින් ලංකාව දියුණු වේයැයි සිතනා නූගත් මෝඩයන් පුනරුත්තාපනය කර යුතුය
දැන් ඩොලරයේ සත්‍ය වටිනාකම රුපියල් 750 පසුකර තිබෙන්නේ. ජනතාව නොමග යවා බලයේ රැදී ඉන්ඩ බඩු මිළ අඩු කරනවා .කාවද මේ රවටන්නේ.
මහ බංකුව කඩල හොරකම් කරපු කාලේ ඕවා ධන විදියට පෙන්නපු පී. බි ලා, කබ්රාල් ල ඇයි අද නිදැල්ලේ? ඒවා අපරාධ නොවෙයි ද?
225
JVP
ARAGALA KARAYOO
ANTHARE ..
PERETTOO
NAGO
WESTERN AGENT ..
YOU ALL FU…. THIS NATION ..
IS THERE ANY ONE WHO CANT TRUST AND HAVE A BACK BORN ..
RESTORE THIS NATION ..
SO SAD ..
SO SAD …
ඉහළ නිල වලට තමන්ගේ හිතවතුන් පත් කරන්න රනිල් ක්‍රියා කරයි. (රනිල් ගෙනාපු අය දැන් වෙනස් වෙලාද)
මගේ ජාත්‍යන්තර අද්දැකීම් – දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය.කොරියාව දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය. තායිලන්තය දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය. චීනය දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය. ඉතාලිය නේ දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය.- ප්‍රංශය දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය. රුසියාව දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය. ජර්මනිය දියුණු එ අය ඉංග්‍රීසි මුලට ගෙන තම මවුභාෂව 2 දමා ඇති නිසා ය.
ado tho amu pissekdaban? umba kiyaapu oya ratawal kisiwakwath ingreesi mulata daala thamange ratawal
diyunu keruwe neheban. onenam ara koreava vitharak ehema koralaa ethi. umbalaage suruttu sinhalaya veni
loke nopiligannaa baasaawal kathaakorana lankaavata vitharak eka anivaaryai. neththam mulu lokenma hingana
thopilata kawda salli denne? umbalata puluwan onenam “a” yanna mulata daala tee gahanna.
Sri Lanka today is a democratic republic governed by No free agreement between major political Patries which are NOT freely adcocating thier views among the People of Island country.
Well just think what a madehouse of this is Island ;the country and nation is on the rocks the people are on the verge of famine and disaster there is shoratage of fual gas foos to some extented and medcine they can be mined.
Well just think what a madehouse of this is Island ;the country and nation is on the rocks the people are on the verge of famine and disaster there is shoratage of fuel, gas, food to some extented and medcine they can be mined. while catastrope will not wait. It is advancing with terrific speed.Who are people majority suffering lost of jobs no doubts many knows fact very well says many newspapers,TV telecast and Socail Medias of Face Books You Tubes and other news.
Kacha badam