ආර්ථීකය 30% (තිහකින්) කඩා වැටිලා..- අගමැති

July 16, 2018 at 12:02 am | lanka C news
ආර්ථීකය 30% (තිහකින්) කඩා වැටිලා..- අගමැති

අද වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 30%කින් පමණ පසුබෑමකට ලක්ව ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ග්‍රාමීය ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්ව ඇතැයිද ඔහු සදහන් කරයි.

වර්ෂාව අඩුවීමෙන් ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇති බවත් එය වෙනස් කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවත් අගමැතිවරයා කියා සිටී.

නිකවැරටියේදී පැවති ‘ගම්පෙරලිය’ වඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

69 views

14 Comments to “ආර්ථීකය 30% (තිහකින්) කඩා වැටිලා..- අගමැති”

  1. උස්සලා අතට ගත්තා නම්... says:

    උස්සලා අතට ගත්තා නම්… නරකද මාමේ….

  2. වෙදමාමා says:

    ඉතිරි 70% ත් ඉවරම කරලා පලයන් දරුවෙක් මල්ලෙක් නැති පුස්සා.

Main News