ආර්යාව වේලාසම රාජකාරියේ.. ජලනි පේ‍්‍රමදාස ඇමති සජිත්ගේ අසුනේ..

July 21, 2019 at 12:02 am | lanka C news
ආර්යාව වේලාසම රාජකාරියේ.. ජලනි පේ‍්‍රමදාස ඇමති සජිත්ගේ අසුනේ..

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය ඇමතිවරයාගේ ආසනයේ අසුන්ගෙන කිසියම් සාකච්චාවක යෙදී සිටින පින්තූරයක් සමාජ ජාලායන්හි හුවමාරු වෙමින් ඇත.

තමන් අනාගත ජනාධිපති සජිත් පේ‍්‍රමදාසගේ ආර්යාව යයි ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් මෑතකදී කරන ලද ප‍්‍රකාශයක් බොහෝ සාකච්චාවට ලක් විය.

ඇමති තනතුරක් හෝ අමාත්‍යංශයේ වගකිව යුතු තනතුරක් නොදරමින් ඒම ධුරයන්ට අදාල වරප‍්‍රසාද භාවිත කිරීම පොදු දේපල අවභාවිතය යටතට ගැනෙන බව ෆේස්බුක් ජාලයේ පලවූ ප‍්‍රතිචාරයක දැක්වින.

220 views

17 Comments to “ආර්යාව වේලාසම රාජකාරියේ.. ජලනි පේ‍්‍රමදාස ඇමති සජිත්ගේ අසුනේ..”

  1. asela says:

    Ane ratakata giya kalak? wesa gaanu amathi putuwala

  2. Saradiel says:

    අන්තිමට සේරම හුලං තමා

  3. thilak says:

    WHO ARE THE PEOPLE AROUND HER ARE THEY GOVT OFFICERS/CAS/ COS WHt happend to our country

    • හැකහැක says:

      මට පේන්නේ ආර්යාවගේ දකුනෙන් වාඩිවී ටයි එකක් දමාගෙන සිටින මහත්මයා මේසය යටින් අතදමා ආර්යාව අතගානවා වගෙයි.

      • මලකෝලම්  says:

        වෙන්ඩ පුලුවන්! ඒකනේ උන්දෑ සද්ද, බද්ද නැතුව පූස් පැටියෙක් වගේ උඩ බලාගන ඉන්නෙ.

  4. පියසේන ද සිල්වා says:

    ප්‍රේමදාස යුවල බැරි වෙලාවත් ආවොත් රටම විනාශයි, අපි අනාථ වෙයි. රනිල්ව දාලා බලමු, දන්න මිනිහනේ.

Main News