ආර්යාව ස්ථානය තහවුරු කර ගනී.. අපේක්‍ෂකත්වය ලැබීම නිසා උණුසුම් සිප ගැනීමකින් පසු පක්‍ෂ නායකන් සමග සමූහ පින්තූරයකට..

September 27, 2019 at 12:02 am | lanka C news
ආර්යාව ස්ථානය තහවුරු කර ගනී.. අපේක්‍ෂකත්වය ලැබීම නිසා උණුසුම් සිප ගැනීමකින් පසු පක්‍ෂ නායකන් සමග සමූහ පින්තූරයකට..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ දිනයේ එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අනුමැතිය ලබාදී දුන් වස්ථාවේ එහි ඔහුට සුබ පැතීම සදහා බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මියද පැමිණ සිටියාය.

ජනාධිපති අපේක්‍ෂකත්වය ලද ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට ඇය සුබ පැතුවේ සිප ගනිමිනි.

එමෙන්ම අපේක්ෂකත්වය ලැබීමෙන් පසු කර එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමග ජලනි ප්‍රේමදාස මහත්මියද සමූහ ඡයාරූපයයකට පෙනී සිටියාය.

තමන් අනාගත ජනාධිපති ආර්යාව බව ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් මෑතකදී සිදු කරන ලද ප‍්‍රකාශයක් මහත් කතාබහකට ලක්විය.

296 views

32 Comments to “ආර්යාව ස්ථානය තහවුරු කර ගනී.. අපේක්‍ෂකත්වය ලැබීම නිසා උණුසුම් සිප ගැනීමකින් පසු පක්‍ෂ නායකන් සමග සමූහ පින්තූරයකට..”

  1. Sena says:

    ඇත්තටම මෙතුමියට රාජ යෝගයක් තිබෙනවා…

    • ලිහිණි says:

      අන්ධ භක්තියෙන් විසංවාදී බොරු ආගම් අදහමින් ජනතාවට බොරු පොරොන්දු දෙමින් ජනතාව මුලා කරන සජිත් වගේම ජලනි Born again ආගමේ අධ්‍යක්ෂක වරිය වීමට සිහින මවන වාලු

  2. ranga says:

    බලහංකො ඒ ඉක්මනට ඇදුම් මාරුකරගෙන නෙ.

  3. MJ says:

    This is a political game. This conflict in UNP is to increase the popularity of Sajith. As they were rejected totally after katuwapitiya incident

  4. ratawesiya says:

    udarata wansawath api dobilata/radawunta vote karanne netha. Radala, govigama kisiwek vote karanne netha. anika srilankawe kawadawath adu kule ayata deviyo rajakama denne netha weradeemakin gath piya hitiye sulu kkalayaki. deviyo weredda hari gessuwa

  5. තියෙන නිදන් ටිකටත් අබ සරණයි ඔං..

  6. පරණ යූඇන්පීකාරයෙක්ම says:

    දැන් ඉදිරියට ” මව් ආර්යාවගෙයි හාර්යා ආර්යාවගෙයි ” හොඳ හොඳ රැඟුම් බලන්න සූදානම් වන්න.

    • maraya says:

      සජිත්ගේ බොද වෙන ජනපති සිහිනේ, පැරදුමේ සංකේතය ජලනි

      • පවු මෙයා says:

        එකාලේ නැන්දම්මට වගේ ම ලේලිටත් හොද විසේ.ආර්යා පදවියයි මව් පදවියයි එකටම ලැබේවිද දන්නෙ නෑ.(රණවකයත් එකපාරටම ලංවුනේ මොකද කියල බලහං)ඇත්තමයි මෙයා ගොඨා නැත්නම් ඇත්තටම දෙන්නයි හිටියෙ.

  7. prabath says:

    JR and R premadasa ekathiwela LTTE prashne athikala.Dan hariyatama e ha samana situation ekak thiyanne .Ranilai S Prema ekathuwela WHABI prashne wedikaraida manda…Anithime wenne singhala apita Muhudata paninna..Mokada

  8. පොඩි බයියා says:

    තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ නොපෙනෙන අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද දකින ඇමරිකන් කාරයෙකුට කඩේ යන බයි හැත්ත.

Main News