ආර්යා සිහිනය බොදවෙයි.. සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන්න තීන්දුවක් නෑ..

August 1, 2019 at 4:40 pm | lanka C news
ආර්යා සිහිනය බොදවෙයි.. සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන්න තීන්දුවක් නෑ..

සජිත් පේ‍්‍රමදාස මහතා එජාප මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂක යයි සිදු කරන ප‍්‍රකාශයන් අමූලික බොරු යයි එම පක්‍ෂ උප නායක ඇමති රවි කරුණානායක මහතා පවසයි.

එජාපයේ ජනාධිපති අපේක්‍ෂක ගැන මාධ්‍ය වල පලවන වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කලේය.

නිවැරදි තීන්දුව නිවැරදි අවස්ථාවේදී පක්‍ෂය විසින් ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

38 views

19 Comments to “ආර්යා සිහිනය බොදවෙයි.. සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන්න තීන්දුවක් නෑ..”

  1. මඩයා says:

    සියල්ලන් ඒකමතික අනුමැතියකට නොපැමිණ පත්වන අපේක්ෂකයා කචල් තමයි. ඒක දැං පැහැදිලියි. ඔය පක්ෂෙන් මොකා ආවත් රටට හොදක් වෙන්නේ නැහැ. ඇන කොටා ගෙනම ඔවුන් මක බෑ වෙන්න ඕන මේ රටට කරපු හෙණ ගහන අපරාධ වලට. ඔය රොත්තටම වස් වැදීගෙන එන්නේ

  2. Sadda says:

    තොපි කැඩිල සුන්නත්දූලි වෙලාම යමවු, රටට හොද කලක් ලබන්න.

  3. gamarala says:

    මෙයා අර ජනතාවට දෙන ගෙවල් කුකුල් කුඩු වගේලු

    • kawinda says:

      eka buru. kamarayaka diga palala adi 8×8 kiyanne kukul kuduwakda..? saale wage kella adi 10×8 lu. ithin narakada..?

  4. Gonsun says:

    Ariyawathee sihinen Raja wu waya
    Age purushaya Raja wennath Situweya
    Dagab wala pinata eya welakee giye
    Deiyo thawama lankawata adareya

    Hundu geval hadala kela kapanne
    Thattu geval sada kela randenne
    Mebava nodath modayo ey Rajawenne
    Gon thadi minisune noma chandaya denne

Main News