ආර්. ප්‍රේමදාස ජනපති වෙන්න පෙර රස්සාව ලැවරිය විකිණීමයි.. සජිත් ප්‍රේමදාසට ප‍්‍රකෝටි ගණනක වත්මක් කොහෙන්ද.. – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

December 17, 2016 at 10:00 am | lanka C news
ආර්. ප්‍රේමදාස ජනපති වෙන්න පෙර රස්සාව ලැවරිය විකිණීමයි.. සජිත් ප්‍රේමදාසට ප‍්‍රකෝටි ගණනක වත්මක් කොහෙන්ද.. – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රණසිංහ ප්‍රේමදාස මහතා 1993 දක්වා රටේ ජනාධිපතිවරයා වී සිටියද ඔහු දේශපාලනයට පැමිණිමට පෙර රැකියාව ලෙස කලේ පදික වේදිකාවේ ලැවරිය විකිණීම වුවත් ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාසට අද වන විට පියාගේ මිය යෑමේන් පසු කෝටි ගන්නක දේපල මෙන්ම මුදල් ලැබුනේ කෙසේදැයි සැක සහිත බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

පසුගිය මැතිවරණය දක්වා දිවයිනේ සෑම ප්‍රදේශයකම ඇමති සජිත් ප්‍රේමදාස විසින් අත දිග හැර විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කල බවට තොරතුරු එම පෙත්සමට ඇතුලත් කර ඇතැයිද සදහන්ය.

මූලාශ‍්‍රය මෙතනින්

107 views

3 Comments to “ආර්. ප්‍රේමදාස ජනපති වෙන්න පෙර රස්සාව ලැවරිය විකිණීමයි.. සජිත් ප්‍රේමදාසට ප‍්‍රකෝටි ගණනක වත්මක් කොහෙන්ද.. – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්”

  1. daham says:

    ekaabadhdha vipakshaya menna me wage wada thamayi karanna one. munge bodhisathwa rangapama kelailaama yanna.

  2. Bora says:

    Excellent!
    It should be done without delay!!

  3. wimal says:

    Weerawansa get thattha issara kale berates gahapu eka. Dan eyata than thattu thene gewal labune kohomada kiyalath hoyanna ona.

Main News