ආර්. පේ‍්‍රමදාස (පියාණෝ) කොටින්ට ආයුද-මුදල් දුන්නා.. ඒවා බාර ගත්තේ මමයි..- බාරගත් තැන දුන් ආයුද හෙලි කරයි..කරුණා ආන්දෝලනාත්මක හෙලිදරවුවක.. [Video]

June 26, 2020 at 10:31 pm | lanka C news
ආර්. පේ‍්‍රමදාස (පියාණෝ) කොටින්ට ආයුද-මුදල් දුන්නා.. ඒවා බාර ගත්තේ මමයි..- බාරගත් තැන දුන් ආයුද හෙලි කරයි..කරුණා ආන්දෝලනාත්මක හෙලිදරවුවක.. [Video]

කොටි සංවිධානය දුර්වලව සිටියදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එම සංවිධානයට අවි ආයුධ හා මුදල් ලබා දුන් බව කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගේ පාලන සමයේ දී කොටි සංවිධානයට ලබා දුන් අවි ආයුධ සහ මුදල් භාර ගත්තේ තමන් විසින් බව ද ඔහු සඳහන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

40,194 Viewers

38 Comments to “ආර්. පේ‍්‍රමදාස (පියාණෝ) කොටින්ට ආයුද-මුදල් දුන්නා.. ඒවා බාර ගත්තේ මමයි..- බාරගත් තැන දුන් ආයුද හෙලි කරයි..කරුණා ආන්දෝලනාත්මක හෙලිදරවුවක.. [Video]”

  1. Mee haraak says:

    Sakkili politics. .. sakkili democracy. .. neethiyak nathi … wadi pura bath kana mee haraak enna ratak. .😓

    • රට්ටු says:

      ප්‍රේමදාස කොටින්ට ආයුද දෙනකොට ඉඳියන් හමුදාව ලංකාවේ. ඉන්දියන් හමුදාව ලංකාවෙන් යන්න ඉස්සල්ලා උතුරු හා නැගෙනහිර පළාත් එක්කරලා බලතල සහිත පලාතක් හදලා එකේ මහා ඇමති කෙනෙක් පත් කරලා යන්න කියලා ඉන්දියානු මහා ආණ්ඩුව උන්ගේ හමුදාවට අන් දීල තිබ්බේ. ඉතින් එක වලක්වන්න බුධි අංශ දුන් ක්‍රමයක් තමයි කොටි ලවා ඉන්දියන් හමුදාවට පහර දීම. එතනදී ඉන්දියන් හමුදාව දවසකට 100 යකට වැඩිය මැරෙන්න ගත්තා. ඉන්දියාව ඇතුළෙන්ම උන්ගේ හමුදාව ලංකාවට යවපු එකට විරෝධතා ආවා. අන්තිමට ප්‍රේමදාස ආණ්ඩුව කියුවා ඉන්දියන් හමුදාව ලංකාවෙන් නොගියොත් ගහනවා කියල්ලා. එදා රැම ඉන්දියාව තම හමුදා ඉවත් කරගැනීමට එකඟ වුනා. මේ ගැන වැඩි විස්තර ඩික්සිත් (එවකට ඉන්දීය මහකොමසාරිස්) විසින් රචිත ASSIGNMENT COLOMBO පොත කියවන්න. මගේ මතය ඒ අවස්ථාවේ ඉඳියන් හමුදාව එලවීමට කටයුතු කිරීම නිවැරදියි.

      • W A S says:

        එහනම් යකෝ කුහක නොවී ඔය කටින්ම, කරුණාව ලං කරගෙන රාජපක්ෂලා කොටින්ට ගහපු එකත් නිවැරදියි කියල කියපන්.

        • විජේසේන says:

          කරුණ යුධය වෙනුවෙන් කරපු ලොකුම උදව්ව ඔහු කොටිසංවිධානය හැර යාමයි. එමඟින් විශාල සන්නද්ධ බලයක් කොටින්ට අහිමි වුනා. නැතුව කරුණා අපේ හමුදාව සමඟ උරෙන් උර ගැටී කොටින්ට විරුධව සටන් කලේ නැ. ඌ හිටියේ නම් නොකළ හමුදා කඳවුරක සිරකර. ඌ අයෙත් එලියට එන්නේ ප්‍රභාකරන මරපු දවසේ ඌව අඳුනගන්න. ඊට පස්සේ ඌ දේශපාලනයට ඇවිල්ලා ලොක්කෙක් වෙනවා. නමුත් ඌ කොටි සංවිධානයෙන් ඉවත් වෙන්නේ එජාප සාම ගිවිසුම කලේ තායිලන්තේ සාම සාකච්චා වලට ගිහින්.

          • මටත් එපා says:

            ප්‍රභාකරන් දැනගන්නවා කරුණ තායිලන්තේ ගිහින් කරන වැඩ, ඒ අනුව එහි සිටි ‘මහත්තයා’ නමැති කොටියට කළාසේම, කරුණාව මරන්න තීරණය කරලා එන්න කියනවා වන්නියට. කරුණ ඉවෙන් වගේ දැනගන්නවා වෙන්නයදේ. ඒ අනුව වහාම එවකට මඩකලපුව එජාප මන්ත්‍රී (මුස්ලිම්) ගෙන් කරුණා ඉල්ලනවා උදවු කොළඹට පැන ගන්න. ඒ අනුව ඔහු තම රථයෙන් එදා රාත්‍රියේ කරුනවා කොළඹට ගෙනත් යුධහමුදා මුලත්ස්තානයට බාර දෙනවා. යුද්ධයේ ප්‍රධාන අරමුණ එදා ඉටුවෙනවා. නමුත් ඊළඟ මැතිවරණයෙන් එජාපය පරදිනවා, උතුරේ චන්ද වර්ජනය නිසා.

          • W A S says:

            උරෙන් උර ගැටී සටන් කළා කිවුවේ කවුද?
            ඔහු අදාළ අවස්ථාවල හමුදාවට අවශ්‍ය තොරතුරු ලබා දෙමින් යුධ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට උදවු කළා. ඔහු ප්‍රභාකරන්ගෙන් වෙන් වන්නේ ප්‍රභාකරන් ඔහුගේ සහෝදරයා මරා දැමු පලිය ගන්න.

      • Untilwin says:

        Ethakota e avi auda valin ape hamudavata gahapu ekath hondaida?

      • Udara says:

        ඔව් ඊට පහුවෙනිදා ඉන්දියන් හමුදාව දිල්ලියට ම ගියා
        උන් කීවේ අපි ආවේ ඉන්දු ලංකා ගිවිසුම අනුව යන්නේත් ගිවිසුමේ කරුණු සම්පුර්ණ කලාට පසු කියලා .
        ප්‍රේමේ දුන්න ආයුද වලින් ගැහුවේ ලංකාවේ හමුදාවට ම තමයි
        අද පුතාණෝ ගොනාට අන්දලා තමන්ට අවශ්‍ය දේ කරගන්න සුමන්තිරන් ලා කපටි වූ ලෙසම බාලසිංහම් ලා එදා පියාණෝ ගොනාට ඇන්දුවා .
        ප්‍රේමදාස ගේ සාම කතාවට බාලසිංහම් කිව්වේ Those are peace traps කියලා .
        Read the archives of news papers than Dixits books written just to glorify India

    • Mabd says:

      Mugekatata weditiyanna ekeknedda

    • Jude says:

      So then we need to ask those things from Ranil. Becos Sajith was not a politician at that time. But Ranil was the man now still alive while all leaders died. Why LTTE was not tried to kill him? Why that day when Gamini died he left the stage earlier than the bomb blast? So may be he involved into this case. Therefore we need to put Karuna and Ranil into jail. That what pohottuwa need right? Ha..haaaaa sun will rise from west….

      • Saradiel says:

        පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගේ පාලන සමයේ දී කොටි සංවිධානයට ලබා දුන් අවි ආයුධ සහ මුදල් භාර ගත්තේ කරුණා නම්,. පේ‍්‍රමදාස දැන් ජිවතුන් අතර නැති නිසා එම අපරාධවලට සම්බන්ධවූ කරුණාට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි …..අපරාධකර එයින් බේරීමට නොහැක

        • sirimewan says:

          ඒවගේම එදවස අවි ඇත දැරූ රතු අලි පැටවුන්ටත් විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි.එකත් මේ වගේම වැරදියි.කියක් තරුණ ජිවිත මැරුණද.. අදටත් deal කුමාර කොල්ලෝ කෙල්ලෝ මිනිස්සු , talks දිලා රවට්ටනවා

    • CHAMINDA - SADA STF says:

      Macho Patta aththa ekayi… Ekko Unta hena gahanna one naththam apita hena gahanna one…

    • ඔඩ්ඩි යකා says:

      පියානෝගෙ ප්‍රතිපත්තිරකින පුතානෝ උත්තර දෙනු, ලැජ්ජයි ලැජ්ජයි විලි ලැජ්ජයි, කෝ බොල ලැජ්ජ නහරේ, කෙලින් වෙන්නෙ නැද්ද බන්, ජලනිගෙන් අහලා බලපිය

    • SAKKILI SIRA says:

      මම සක්ලි සිරිසේන.
      වරක් මම කී විට, කාලය පැමිණි විට මම රාජාලියෙකු මෙන් පනින්නෙමි

      මම ද්‍රෝහියෙක් සහ සුපිරි ආත්මාර්ථකාමී බල්ලෙක්මි.
      මට කිසිදු මානව ගුණාංග සහ ප්‍රතිපත්ති නොමැත.

      ඔබ මට ඡන්දය දුන්නොත් (S.L.F.E) යන්නෙන් අදහස් වන්නේ ඔබ විසින්ම ඔබේ සොහොන හාරන්නාක් මෙනි

      මෝඩයෙකු මෙන් ඔබ මට නැවත ඡන්දය දුන්නොත්, මම ඔබට හොඳ පාඩමක් උගන්වමි

  2. Ronnie says:

    Yako derana thopi gu kapiya!!!! Me wage sakkili ballek promote karanawata wada. Thopi thope ganu wikinapan eta hodayi!!!!

  3. Citizen says:

    ප්‍රේමදාසයයි එයාගේ ක‌ෙරැවාවයි අපට කරැණා කියලා ද‌ෙන්න අවශ‍්‍ය නෑ.
    දැන් අර්බූදය” මම එක රැයට 3000ක් මරලා දැමූ ක‌ෙන‌ෙක්” කියලා වක්‍රව කරන තර්ජනය ගැනයි.

    • AK47 says:

      කාටවත් තර්ජනය කරලා නැහැ.
      උගේ දේශපාලන විරුද්දවාදීන් වන TNA එක කියල තියනවා කොරෝනාට වඩා කරුණා දරුණුයි කියලා.
      එතකොට කරුණා උත්තරයක් වශයෙන් කියල තියනවා ඔවු මම දරුණුයි, ඒ දවස් වල මම හමුදාවේ දෙතුන්දාහක් මැරුවා කියලා. TNA එක සහ කොටි සංවිධානය කරුණා එක්ක කොහොමත් තරහයි. මොකද කරුණා සහ ප්‍රභාකරන් අතර ආරවුලක් ඇතිවූ විට කරුණා, ප්‍රභාකරන් විනාශ කිරීමට රජයේ හමුදාවලට සහය දුන් නිසා.

  4. lotus says:

    ආර්. පේ‍්‍රමදාසකොටින්ට ආයුද-මුදල් දුන්නා to fight with Indian army.
    If not today we are fighting with Indian army.
    India tried to catch North East as their 29th PRANTHAYA

    • AK47 says:

      එතකොට පියාණෝ පොලිසි වලට අවි බිම තියලා කොටින්ට යටත් වෙන්න කිවුවේ ඇයි?
      යටත් වූ ඒ බට පිරිස කොටි මරල දැම්මා.

      • New Pen says:

        හමුදා කදවුරැ පාවා දීපු සමහර උසස් නිලධාරීන්‌ගේ උපදේසත් බලපෑවා මේ යටත් වීමට.එදා පාවාදුන් දේශද්‍රෝහිි නිලධාරිනුත් කවුද කියලා කරුණා අම්මාන් දන්නවා…නමුක් ඒ දේශද්‍රෝහින්ව කරුණා අම්මාන්වත්, රාජපක්ෂලාවත් හෝ ෆොන්සේකාවත් හෝ එලිදරව් කරන්නේ නෑ.අද ඔවුනුත් රණවිරැ ලේබලය ගහන් වැජබනෙවා.නඩු ඇසුවොත් ඒ සමහරැන්ට හිමිවන්නේ මරණ දඩුවම.

        • Udara says:

          That is IGP Ernast Perera.Police has to obey that as they didnot have weapons or training for prolonged combat.
          The officers and men at Kiran Camp disobeyed premadasa’s orders and fought with LTTE as they had weapons and better combat experience.

  5. Chinthana says:

    Can we prove that Premadasa gave weapons to Amman? Did Premadasa hand over them to Amman by himself? Did Premadasa tell anything to Amman on that occasion? We have to find out Premadasa if he has reincarnation in somewhere in the world. Do karma Amman issue a receipt to any Sri Lankan if a representative has attended to that occasion. Who are the other UNP supporters were connected to this weapon delivery.
    How did Sri Lankan Forces find USA weapons in Jaffna & Kilinochchi during the war?
    On the other hand, they are going behind “one and only” LTTE leader who is living in the world in order to get temporary political benefits by changing the morals of Sri Lankan attitude through propaganda.

    • Udara says:

      Dont bother to ask it from Karuna.
      Ask from SL Army
      One Army officer who delivered the consignment to LTTE done a very good job.
      Instead of handing over 10000 T56 guns to LTTE, he strike off last zero and handed over 1000 guns.
      After that LTTE complained about it ,then R.P.Govt send him home.It was on newspaper headlines those days.

  6. Wasantha says:

    රදා පියාණෝ කල දෙයට හපන් දෙයක් සක්කිලී පුතා නොකලොත් ඌ …ත්තිගෙ පුකෙකි

  7. Chaminda says:

    ත්‍රස්තවාදියෙකුට ප්‍රශ්ණයි උත්තරයි සපයන ජඩ මාධ්‍ය​.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      90,000ක් මිනිස්සු මරපු, ඒවාට අණදුන් මිනීමරුවන් සාම වසරකම උත්සවයක් තියල වීරයන් ලෙස සමරණ ජෙප්පො පාර්ලිමේන්තුවේ ඉන්න රට් ඒ ඕක මොකද්ද බන්. හරියට නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. ජෙප්පො ඇතුළු සමූහ මිනීමරුවන්ට (mass murderers) පාර්ලිමේන්තුව තහනම් කල යුතුයි.

      • JUDE says:

        බටලන්දේ වධකයාත් ,කරුණාත් අපරාධකාරයෝ ..ඔවුන්ට දඩුවම් ලබා දිය යුතුයි

  8. Kalakanni niroshan badaaa d s senanayake college says:

    Dan eka nisa karunage udam anilla sadaranai kiyalada kiyanne? Ethakota unp eka waradak kara eka nisa pohottuwe api karunage kathawa anumatha karanawada?
    Thopi wagey sakkili jaathiyak😱😱😱😱😱😱😥😥😥😥😥😥😥
    Marichcha ranaviruwo venuwen mun ekekutawath chande denna epa

    • W A S says:

      සියල්ල විමසු විට කරුණා ජාති 4ක් කරලා තියනවා.
      1.) ප්‍රේමදාසගෙන් ආයුධ අරගෙන ඉන්දියන් හමුදාවට ගැසීම.
      2.) ප්‍රේමදාසගේ අණට කීකරුව කොටින්ට යටත් වූ පොලිස් බටයින් මරා දැමීම.
      3.) රාජපක්ෂ ආණ්ඩුව යටතේ කොටින්ට එරෙහිව හමුදාවට සහය දීම.
      4.) ජාතියන්තර මානව හිමිකම් චෝදනා වලදී රජයේ පාර්ශවයේ සාක්ෂිකරුවෙක් වී හමුදාවට සහය වීම.

  9. ප්‍රේමනාත් says:

    එතකොට කරුණා අම්මාන් විරුවාණෙනි සල්ලි වලටයි රත්‍රං වලටයි නැව් වලට මොකද වුනේ ?

    • ජෙප්පා says:

      රත්තරන් නැවු වලට රත්තරන් අශ්වයාට වුන දේ වුනා.
      රත්තරන් නැවු වලට වරායේ තිබ්බ ගලට වුන දේ වුනා.

      ~ජෙප්පන්ගෙ මකක්කල්පිත පච වලට සීමා මායිම් නොමැත~

    • aniwa says:

      All lies, tamil poeple had no money or gold it was all fabricated.
      Appachchi’s beloved wife never took any golds or money and KP never worked for LTTE either.

      • ඉත්තෑවා says:

        කෙසෙල් වත්ත ලැවරිය විකුනපු ප්‍රේමදාසගේ පුතාට කවදාවත් රැකියාවක් නොකර කෝටි ගානක දේපොළ ආවේ කොහොමද කියල බලපන් මනක්කල්පිත රත්තරන් ගැන හොයන්න කලින්.

  10. Jay says:

    ප්‍රේමදාසයට අයත් සියලුම දේපළ හා මුදල් රජය විසින් රජය විසින් අත්පත් කර ගත යුතුය. සජිත් කිසි විටෙකත් තමා සතුව ඇති දේ ලබා ගැනීමට රැකියාවක් කළේ නැත.

Leave a Comment

Main News