ආර්. පේ‍්‍රමදාස මෙරට එකම හොර ජනාධිපතියි.. ඔහුගේ යුගයේ පාරවල් පුරා බාගෙට පිළිස්සුනු මලමිනී..- එස්.බී.ගෙන් ඇමති සජිත්ට බර අවි ප‍්‍රහාර..

August 7, 2019 at 3:00 pm | lanka C news
ආර්. පේ‍්‍රමදාස මෙරට එකම හොර ජනාධිපතියි.. ඔහුගේ යුගයේ පාරවල් පුරා බාගෙට පිළිස්සුනු මලමිනී..- එස්.බී.ගෙන් ඇමති සජිත්ට බර අවි ප‍්‍රහාර..

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට හොරට ජනාධිපතිවරණයක් ජයගත් එකම ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහුගේ පාලන සමයේදී මෙරට පාරවල් පුරා බාගෙට පිච්චුනු මල මිනී තිබූ බවත් ඔහු පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට එන්නේ නම් ඒ කතා තවත් පැවසිය හැකි බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

එජාපයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ ඒ ගැන තම පාර්ශවය සතුටු වන බවද ඔහු පැවසීය.

22 views

14 Comments to “ආර්. පේ‍්‍රමදාස මෙරට එකම හොර ජනාධිපතියි.. ඔහුගේ යුගයේ පාරවල් පුරා බාගෙට පිළිස්සුනු මලමිනී..- එස්.බී.ගෙන් ඇමති සජිත්ට බර අවි ප‍්‍රහාර..”

  1. kanishka Tissa says:

    R. Premadasa gave LTTE arms and the same arms were used against Sri Lankan armed forces. He ordered 600 policemen to surrender to be killed coldblooded. Premadasa was, however, a bit of an intelligent guy who had some sort of a passion to work for poor people though he was a mass-murderer and a robber to his bones. His son, of course, is a born idiot who even couldn’t get O/L qualifications in Sri Lanka and at least a basic degree from a UK university.

    • හඟුරන්කෙත නිළමෙි says:

      එස්.බී. කියන පටිට හොරා උසස් අධ්‍යාපන ඇමති වශයෙන් සිටි කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයට කාන්තා නේවාසිකාගාරයක් ඉදිකිරීමට ද්‍රවිඩ ජාතිකයෙකු පරිත්‍යාග කළ කොළඹ 7, හේවා පටුමගේ නිවසේ තිබුනු වටිනා පෞරාණික ගෘහභාණ්ඩ ඇතුළු බඩුමුට්ටු මංකොල්ල කාපු පාදඩයෙක්. මොහු සහ මොහුගේ ගෑණිත් මෙි හොරකමට සමිබන්ධයි. මූ උපතින්ම බලුකටක් අරන් ආපු එකෙක්. චන්ද්‍රිකාට අපහාස කළා, මහින්දට අපහාස කළා, රනිල්ට අපහාස කළා, මෛත්‍රීපාලට අපහාස කළා. 88/89 භීෂණ යුගයේ මූ JVP යට බයේ ප්‍රේමදාස ජනාධිපති ලඟ වැඳ වැටී ආයුධ සහ ආරක්ෂාව ලබාගත්තා. මොන අමාත්‍යාංශයක් ගත්තත් මූ කරන්නෙ හොරකම තමයි. මූ හොයන සල්ලි ඔක්කොම ගෑණි යටිමඩි ගසාගන්නවා.
      ඒ කාළෙ 90 පොඩි මෝටර් සයිකලයෙන් ගිය මූ හඟුරන්කෙත, බත්තරමුල්ලේ විශාල ගෙවල් හැදුවෙි කෙසේද කියා අල්ලස් කොමිසම සොයා බැලිය යුතුයි.

  2. Nishantha says:

    Its true.ranil is bad,jr was woworse but premadasa was the worst. 88,89 was the darkest era of srilanka. No one might want a similar period again

    • Nishantha says:

      Sorry worse

    • WiFi says:

      ඇයි ප්‍රේමදාස හා ජේආර් එක්ක එකතු වෙලා සිංහල තරැණ තරැනියන් මරපු මාතලේ සමූහ මිනිවලේ අයිිතිකරැ?
      ප්‍රේමදාස, ජේආර් දෙන්නම මේ මිනිමරැවගේ විශිෂ්ට සේවාවට සම්මානත් දෙනවා.හැබැයි පස්සේ ඝාතකයට පිස්සු හැදෙනවා හමුදාවෙන් 1991 අයින් කරනවා

  3. kris says:

    SBta pissu unata uge thaththata pissu nane

  4. Bold Citizen says:

    Father is not the candidate here.. People will consider the characteristics of the actual candidate and NOT of their kith and kin..

    • Lion says:

      But the candidate is contesting entirely by selling his father’s characteristic, and promising father modeled work. He doesn’t have any characteristics of his own to market anyway!

    • Janaka from Mathara says:

      But don’t forget that Premadasa jr said recently that he is going in the foot steps of his father, Premadasa sr.
      And his father’s path is a blood bath!

  5. ravindra says:

    එස්. බී භයවෙච්ච තරම කියනවනම් මැරිච්ච මිනිස්සුන්වත් පාවිච්චි කරනව කියහන්කො

  6. kris says:

    SB ta pissu unata uge thathththa pissek neveine

  7. බන්ඩා says:

    සජිත් එජාප ජනාධිපති අපේක්ෂකයා වන්නේ ජනතාවට උස නම් සිකුරිටි මිටි නම් කන්කරැ වැනි LSC බුද්ධිමය කතා සහ උපදෙස අහන්න පුලුවන්.

  8. Gonsun says:

    Pilima handai dagebwala kandulu pirei
    Nidan wadula kara pita la kele nidai
    Galkatu Udalu podibenda gena genayannai
    Ane apoy lak menige hada kakiyai.

  9. සිරා says:

    ද්විත්ව පුරවැසි දෙපිටකාට්ටුවෝ එපා ..
    ගෝටත් එපා…නාගානන්දයත් එපා….
    නිදන්හොරැත් එපා…බැංකු හොරැත් එපා..
    ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු උනුත් එපා.

Main News