ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..

December 13, 2019 at 10:12 pm | lanka C news
ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරාට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අද අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඇමැතිවරයා 2016 වසරේදී ප්‍රදීප් නම් තරුණයා රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට අදාලවයි.

එදින එම අනතුර සිදුවූ අවස්ථාවේ අනතුරට ලක්වූ සන්දීල්ගේ මිතුරන් කියා සිටියේ එම රථය පැදවූයේ පාඨලී චම්පික රණවක මහතා විසින් බවයි.

නමුත් පරීක්ෂණ පැවැත්වෙද්දී ඇමතිවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු රථය පැදවූ බවට රියදුරු ලෙස ඉදිරිපත් විය.

පුදුමාකාර ලෙස කියා ආසන්න මාර්ග වල තිබූ සීසීටීවී දර්ශන ද සියල්ල මැකී ගොස් තිබිණි.

අනතුර සිදු වූ දින මේ සිට මේ දක්වාම චම්පික රණවක මහතා අනතුරට ලක්වූවන් සම්බන්ධයෙන් කිසිදු සහයෝගයත් හෝ උපකාරයක් සිදු කර නැතැයි ඔවුන්ගේ දෙමව්පියන් සඳහන් කරති.

අනතුරට පත් සන්දීප් මේ වනවිටත් ආබාධිත තත්ත්වයෙන් සහ රෝගී තත්ත්වයෙන් පසුවෙයි.

308 views

20 Comments to “ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..”

  1. MD says:

    RANAWAKA OYA HARIYATA NOTI WADA KARALA NEDA.YANNA YANNA ANNA CID MAMALA OYA ENAKAN BALAN INNAWA.DAGA KARANNA EPA HODE.MAMALA ETAKOTA TAMAI WEWAL PARAWAL GAHANNE.

  2. වැඩ්ඩා says:

    මේ උගත් බූරුවා බැඳ දමමු වහාම

  3. David Milli-banda says:

    “ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. kelawarai…. iwareta iwrayi….
    Jumper kollo jumper………….
    Ara jumping badu tika danma apita baara karanna…. aney paw unta..

Main News