ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..

December 13, 2019 at 10:12 pm | lanka C news
ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරාට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අද අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඇමැතිවරයා 2016 වසරේදී ප්‍රදීප් නම් තරුණයා රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට අදාලවයි.

එදින එම අනතුර සිදුවූ අවස්ථාවේ අනතුරට ලක්වූ සන්දීල්ගේ මිතුරන් කියා සිටියේ එම රථය පැදවූයේ පාඨලී චම්පික රණවක මහතා විසින් බවයි.

නමුත් පරීක්ෂණ පැවැත්වෙද්දී ඇමතිවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු රථය පැදවූ බවට රියදුරු ලෙස ඉදිරිපත් විය.

පුදුමාකාර ලෙස කියා ආසන්න මාර්ග වල තිබූ සීසීටීවී දර්ශන ද සියල්ල මැකී ගොස් තිබිණි.

අනතුර සිදු වූ දින මේ සිට මේ දක්වාම චම්පික රණවක මහතා අනතුරට ලක්වූවන් සම්බන්ධයෙන් කිසිදු සහයෝගයත් හෝ උපකාරයක් සිදු කර නැතැයි ඔවුන්ගේ දෙමව්පියන් සඳහන් කරති.

අනතුරට පත් සන්දීප් මේ වනවිටත් ආබාධිත තත්ත්වයෙන් සහ රෝගී තත්ත්වයෙන් පසුවෙයි.

313 views

20 Comments to “ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..”

  1. Ajith Kumara says:

    ඇයි අමතකද ? ඇමතිතුමාගෙ දුරකතනය පිහිටීමෙන් මෙය තහවුරු වු විට…..එය රියදුරා රෑගෙනගිය බව අදිකරනයට දන්වුවා..

    • Lakshman says:

      He didn’t even looked after his wife and kids so what do we expect from him? His wife used to make clothes to feed the kids, his mother in law used to curse him for his actions. This is just the beginning of his end. Adharmaya will not have much time

      • Alapaluwa says:

        මේ වගේ අපරාධකාරයන්ට නිදැල්ලේ සිටීමට ඉඩදුන් අයගේ සියලුදෙනවත් අත්අඩංගුවට ගතයුතුයි. සුදුරෙදි ඇඳගෙන සිටින හොර වල් අමුනුෂය මානසික ලෙඩාව යවන්න අංගොඩ හොස්පිටල් එකට අර අනුන්ගේ ගැනිවගන්න ඔලුවට current අල්ලපු විදියටම. මුගේ ගැන මුගේ wife ගෙන්ම දැනගන්න උළුවන් කොතරම් මානසික අසාහන විකුර්ති කමා ආශාවක් තිබෙන පුද්ගලයෙක්ද කියා.

  2. saman says:

    අප්පට හුඩු! ගැහුවනේද පැනිවරක ගහටත් හෙනේ?

  3. David Milli-banda says:

    Sarpaya gas………. Kota uda………….. dan sansaray epa wela athi….

    • Wijebahu says:

      පචයා කණ්ණඩි පොළගා!

    • ගිගිරි says:

      “බෝන් අගේන් ” -මේක තමයි සජියා ඇතුලු ප්‍රේමදාස පවුලේ ආගමික නිකාය.

  4. ලක්වැසියා says:

    ඇයි අර තමන්ගෙ ලේඛම් කෙනෙක්ගෙ ගෑනීව ගන්න ඕනි නිසා මිනිහව බලහත්කාරයෙන් උස්සන් ගිහිල්ල ඔලුවට කරන්ට් අල්ලපු සිද්දිය? ඒව ගැනත් දැන් පරීක්ෂණ කරන්න ඕනෙ.

    • parakum says:

      ඒ සමගම ගල්අඟුරු ටෙන්ඩර් වලින් උපයාගත් මිලියන ගනනක
      කොමිස් මුදල් අමරබන්ධුගේ නමින් පැනමා රටේ රහස් බැංකු
      ගිණුම්වල තැන්පත්කලේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුයි.

  5. Nim says:

    WARAK BORU SHOW
    AKATA SEWURA AGATA DAGATHTHA
    CHAN PAKAYA
    KALA ME WARADATA NAM
    WANDE GEWEYA UTHIEE.

  6. සුනිල් අත්තනායක says:

    ගල්අඟුරු ටෙන්ඩර් වලින් උපයාගත් මිලියන ගනනක
    කොමිස් මුදල් අමරබන්ධුගේ නමින් පැනමා රටේ රහස් බැංකු
    ගිණුම්වල තැන්පත්කලේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුයි.

  7. Raj says:

    “ප්‍රදීප් එක්නැලිගොඩ නම් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත්තේ පසුගිය රජයේ හිටපු ඇමතිවරයකු පාඨලී චම්පික රණවක විසින් බව විශ‍්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.
    චම්පික රණවක මහතාගේ අයථා සම්බන්ධයක් පිළිබඳව පුවතක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ඇමතිවරයා විසින් එම ඝාතනය සිදු කළ බවද අජිත් ප්‍රසන්න මහතා පැවැසීය.”
    This is serious! Can somebody elaborate on this case? Udaya Gammanpila always says Pa. Cha. Ranawaka broke his 3rd precept!

    • Kumara says:

      “එක්නැලිගොඩට මරණය කැඳවූ ප්‍රවෘත්තිය” නම්වූ බෙහෙවින් ආන්දෝලාත්මක ලිපියක් පහුගිය කාලය  පුරාම අන්තර්ජාලයේ සැරිසැරුව. තවමත් තියෙන්ඩ පුලුවන්.
      උත්සාහකර සොයා බලන්න!

  8. Vibash says:

    Mohu vikurthi lingika asahana kaarayek.

  9. උපාලි දහනායක says:

    හොයන්න,,, අත්අඩංගුවට ගන්න. මූ තරම් මුදල් වංචා කල, ලිංගික අසැබි වැඩ කල වෙනත් ඇමතිකෙනෙක් නැහැ, මිනිමරුවෙක්, එක්නැලිගොඩ ඇතුළු කීප දෙනෙක් මැරුවා. පැනමා ගිණුම් මෙයාට තිබුනා.

  10. n.s fasions kurunegala says:

    nadeesha