මහින්ද-විජේදාස එක්වෙති.. [Photo]

August 26, 2017 at 1:20 pm | lanka C news
මහින්ද-විජේදාස එක්වෙති.. [Photo]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්ව ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආගමික වතාවත්වල යෙදුනහ.

තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ දෙදෙනා ඉදිරියේදී එක් දේශපාලන කදවුරක කටයුතුලකිරීමට ඉඩ ඇති බවයි.

216 views

28 Comments to “මහින්ද-විජේදාස එක්වෙති.. [Photo]”

  1. Ruwansiri says:

    Mokada den mahinda hondadada?

  2. sakalasuriya says:

    ha ha ha ha oya denna ekata thama hetiye pahugiya aurudu dekema , dan tjama elipita ennne

  3. bend to bend says:

    ජයවේවා!
    සුභ අනාගතයක්,,,,,,,,,,

  4. GodFather says:

    If you are blamed by a great man that is better than the praises of 3rd class people.

    DEVIL that you know well better the GOD that you do not know.

  5. sama says:

    finally some very good news!!

  6. rajapathi says:

    මැති කම ගැන ඔබ කඳුලැලි සලන්නෙපා ////
    නැති බලයක් ගැන හදවත ගැහෙන්නෙපා //////
    හොරුන් සමග යලි ගිවිසුම් ගසනු එපා //////
    මැති කම ගැන ඇති ආශා දැනෙන්නෙපා //////

    අහස් මාලිගා ඔබහට මැවී ඇතී ////
    තනතරු ගැන ඔබ යලි යලි හිතෙනු ඇතී /////
    හොරුන් සමග යලි ගිවිසුම් ගසනු එපා //////

    නැති වූ දේ ගැන යටි හිත හඩනු ඇතී /////
    හිමිකම් නොකියනු බලයට යලි කිසිදා ////
    හොරුන් සමග යලි ගිවිසුම් ගසනු එපා //////

    උරණ නොවන් ඔබ මැති කම නැති හින්දා /////
    සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී //////
    මිරිගුව පසුපස ඔබ දුවනා බව ළඟදීම දැනෙනු ඇතී /////

    උරණ නොවන් ඔබ තනතුරු නැති හින්දා /////
    සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී //////

    • ලක්ෂ්මන් මොරලන්ද says:

      ගොන් හරකො, යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනවද?

      උඹ කියන තරම් තනතුරුවලට ආසනම්  හම්බන්තොට වරාය පිටරටුන්ට විකිනීමට විරුද්ධව එතුමා
      පාර්ලිමේන්තුව ඇතුලෙ සහ පිටතදී ඔය තරම් හඬනගයිද?

      උඹේ කුහකකම පොඩ්ඩකට අමතක කරල ආඩම්බරවෙයන් තම තනතුරු, ලාභ ප්‍රශංසා වලට වඩා මවුබිම වටින බව සලකන, කොන්ද පන තියෙන එක්කෙනෙක් හරි මෙරට පාර්ලිමේන්තුවේ සිටීම පිලිබඳව.   

  7. Dickie Bird says:

    Mahinda has a large heart………………. he is a people’s President and has no enemosity towards anyone.

    • Rohitha says:

      mahinda daen rata palanaya karana durjana napunsakayan men nowa, ithaa karunawantha shakthimath pirimigathi aethi honda manasikayak aethi nayakayek.

    • Senani Jayawickrema says:

      You’re absolutely correct! Late Rev. Maduluwawe Sobitha and MKDSGunawardena are two main characters who openly came forward to chase MR from the presidency. However, MR is the first to visit them as soon as
      he heard the demise of both of them.

  8. yasmin says:

    Now we know why the Court cases were delayed, The truth is out Finally

  9. Ramanie says:

    The two great patriots should get together for the betterment of our motherland.

  10. sarath says:

    I saw this with my little eyes. Wijedasa was going after Mahunda a like little child going after his father. Paw kiyala hituna. moda raja

Main News