ආවා කල්ලියේ දරුණු ගැටුමක්.. අයෙක් රෝහලේ..
May 18, 2022 at 5:30 pm | lanka C news
යාපනය සන්දිලිපායි ප්රදේශයේදී කාර්රථයකින් ගමන්ගත් අයෙකුට ඊයේ (17) රාත්රියේ කිසියම් පිරිසක් විසින් තිඉුණු ආයුධවලින් සිදුකල පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පැවසීය.
පහරකෑම ලක්වූ පුද්ගලයා ආවා කල්ලි සාමාජිකයෙකු බවට සැකපල කරන බවටද අදාල පුද්ගලයාට පහරදීම සිදුකර ඇත්තේද එම කල්ලියේම පිරිසක් බවට සැකපලකරන බවටද පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා යාපනය අලවෙඩ්ඩි ප්රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු එම ප්රදේශයේ සිට සන්දිලිපායි දක්වා කාර්රථයකින් ගමන්කරමින් සිටියදී යතුරුපැදි 03 කින් පැමිණි පිරිසක් තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇති බවට මූලකි පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.
පහරකෑමෙන් බරපතල කැපුම් තුවාල ලත් 37 හැවිරිදි එම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරදීම සම්බන්ධ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් එම පරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Hamudawa policeya iwath kara hampada naki wignesan sakkiliyata baradenna, ratata pilalayak me wijathika hiwallu. apita honda nayakayayek nehene thawama wijathika paharayant honda thiranayak ganna
ඔය ජාතික යයි කියලා රටේ හිටපු නායක නායිකාවන්ගේ දරුවන් පිටරටවලට පැටෙව්වට පස්සේ නායක නායිකාවන් හැසිරෙන්නේ විජාතිකයන් ට කඩේ යන විදියටයි.චන්ද්රිකා මැඩම් උදාහරණයක් වශයෙන් ගමු.
Same fate will be JVP.
Someone will.HE Anura Kumara Dissanayake for his bad deeds.
May be it’s time to call US marine forces man.
උතුරේ තරුණයන් තරුණියන් ගේ දියුණුව ගැන එන රජය කටයුතු කල යුතුය. එය කල හැක්කේ ජාතික ජන බල වේගයට පමණි.