ආවා කල්ලිය හා වෙනත් කල්ලි යොදා මහවිරු මාසයේ ජනතාව බිය ගන්වනවා..- ප්‍රබාකරන්ගේ මස්සිනා කියයි..
November 22, 2017 at 4:40 pm | lanka C news
නොවැම්බර් මාසයේදී අවා කල්ලි හෝ වෙනත් ආයුද කල්ලිවල ක්‍රියාකාරකම් වැඩි වී ඇති හෙයින් මහවිරු සැමරුම් කඩාකප්පල් කොට ජනතාව බිය ගැන්වීම සඳහා කව්රුන් හෝ සිදු කරනවාදැයි සැකයක් ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) යාපනය මාධ්‍ය සමාජයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘දැන් උතුරු පලාතේ කඩු ගත් ආවා කල්ලි සහ එක එක කල්ලි වැඩිවෙලා ලගදි වැඩි වෙලා තියෙන්නේ එහෙම බලනකොට නොවැම්බර් මාසයේ මේ ජනතාව බය කරන්න කව්රුහරි මේක කරනවාද කියල සැකයක් තියනවා
දැන් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා සමග උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාණ් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිස් සාකච්ඡාවක් තිබුනු අවස්ථාවේදී පොලීසිය කියා සිටියේ අත්අඩංගුවට ගත් සමහර සැකකරුවන්ගේ ජංගම දුරකතනවල තිබුනලු සමහර එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ ඡායාරූප ඒක විහිලුවට තියගෙන හිටියද මොන බම්බුවකට තියාගෙන හිටියද දන්නැහැ නමුත් මේ අයට හරියට දඩුවම් දීලා මේ කල්ලි විනාශ කර යුතුයි නැතුව එක් එක දේවල් කියලා වැඩක් නැහැ මිනිස්සුත් පොලීසියට හරියට ඕත්තු දෙන්න ඕන මේ කල්ලි ගැන නැතුව පොලීසියටත් මේක තනයම කරන්න බැහැ කොහොමහරි මේ කල්ලි සම්පූර්නයෙන්ම නවතින්න ඕන.. යනුවෙනි
– වන්නි රොමේෂ් මධුෂංඛ
Mokakda parayo thope mahaviruwo para koti LTTE trhastawadiyoda. Gota hitiyanam thopata ohoma natanna denne naha bolaw. tawa wadi dawasak naha thope oya keli. thope wasanawata sinhalayata kelawana sinhalayo ma ada baleta avine ekai.
පර දෙමලා සි0හල පොලිසියෙන් ආරක්ශාව ඉල්ලනවා
වෙනම රටක් කරන්න බලන සක්කිලි හැත්ත බයේ දගලනවා
උඹට තවම ප්‍රබාකරන්ගේ උෂණය පහවී ගොස් නැති හැටි බවයි පෙනෙන්නේ.මතක තියාගනිල්ලා තවම උඹලාගේ හැඟෙ නාඩි වැටෙන්නේ මේවැනි පොන්නයෝ රට රජකරණ බැවින් බව නැතිනම් කටපුක වහගෙන ඔයකියන එක සද්දයක් වත් නෑ මෙකොනේ සිට එහා කොන දක්වා.
සිංහල ගොබ්බයො ඉන්න රටක
පොන්නයෝ පාලනය කරන රටක
මොනවා කර ගන්න බැරිද