ආවා කියා ඉන්ධන පෝලිම් අඩුවක් නෑ… පෝලිම් ලගින් යනකොට මර බයෙන් මං යන්නේ…

August 8, 2022 at 3:50 pm | lanka C news
ආවා කියා ඉන්ධන පෝලිම් අඩුවක් නෑ… පෝලිම් ලගින් යනකොට මර බයෙන් මං යන්නේ…

QR කෝඩ් ආවද ඉන්ධන පෝලිම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන්ද ඉන්ධන පෝලිම් අසලින් යන්නේ පණ බයෙන් යන යන බවද හෙතෙම පැවසීය.

එනිසාම මෙම තත්වය මග හරවා ගැනීමට රටේ ආර්ථිකය ස්ථාවර කර ගතයුතුව ඇතැයි හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.

8,651 views

26 Comments to “ආවා කියා ඉන්ධන පෝලිම් අඩුවක් නෑ… පෝලිම් ලගින් යනකොට මර බයෙන් මං යන්නේ…”

  1. නන්දසේන says:

    පෝලිම ක් ලඟින් මර බයේ යන්නෙ තමුසෙට පෝලිමක් දාලා වත් ද වජිරකලා ගෙ සෙට් එක?

  2. Senaka de zoyza says:

    තීරෝද වලින් සිදුකරපු පෙට්රල් මංකොල්ලය QR වලින් කරන්න අපහසු වුණා. ඒකයි පෝලිම අඩු වුණේ.

  3. වජිරකලා says:

    apaaa gamee-hopper siriseena..
    oya Siriseena pavulee hamooma mongaleeda? blood-sugar nagalaa da ?
    තමුසෙට පෝලිමක් දාලා වත් ද වජිරකලා?
    Thawath mooda hoonthwak.

Main News