‘ආවා’ ගෲප් නායකයා සමග හය දෙනෙක් අත්අඩංගුවේ..
August 7, 2017 at 6:52 pm | lanka C news
පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් අද පිටකොටුව ප්රදේහයේදී ‘අාවා’ කල්ලියේ නායකයා සමත තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යාපනය කෝපායිහිදි පහර දුන්නේ යයි මොවුනට චෝදනා එල්ල වී ඇතිත අත්අඩංගුවට පත් නිශා වික්ටර් යන ප්‍රධාන සැකකරු ආවා කල්ලිය මෙහෙයවන තැනැත්තා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කරයි.
මෙම පිරිස සමග කඩු දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.
Who knows truth of this Junta ?
වැඩක් නැහැ මහත්තයෝ. උතුරේ දේශපාලන තක්කඩියන්ගේ ඉල්ලීමට බයවෙලා අපේ අගමැටිතුමා මේ අයව සංහිඳියාව නාමයෙන් නිදහස් කොරල දානවා…!
පිරපාකරන් ත්රස්තවාදියා ඇතුළු LTTE ත්රස්තවාදීන් මරාදැමූ රජයත් ඒ මළවුන් නැගිටවීමට කටයුතුකරන යහපාලන ආණ්ඩුවත් එකිනෙකාට නොපෑ හේ
මේ යමපාලනය නෙරපා රට ජාතිය රැක ගනිව් සිහලුනේ
මෙහෙම මේ පොඩ්ඩක් දඟ කරන බේබිල අත්අඩංගුවට ගංඩ ගියොත් ෂංඉඳියාවට අබ ෂරනයි!