‘ආවා’ ගෲප් නායකයා සමග හය දෙනෙක් අත්අඩංගුවේ..

August 7, 2017 at 6:52 pm | lanka C news
‘ආවා’ ගෲප් නායකයා සමග හය දෙනෙක් අත්අඩංගුවේ..

පොලිස් ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් අද පිටකොටුව ප‍්‍රදේහයේදී ‘අාවා’ කල්ලියේ නායකයා සමත තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යාපනය කෝපායිහිදි පහර දුන්නේ යයි මොවුනට චෝදනා එල්ල වී ඇතිත අත්අඩංගුවට පත් නිශා වික්ටර් යන ප්‍රධාන සැකකරු ආවා කල්ලිය මෙහෙයවන තැනැත්තා බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා සදහන් කරයි.

මෙම පිරිස සමග කඩු දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

30 views
Main News