‘ආවා ගෲප්’ හැදුවේ ගෝඨාබයයි.. අදද ඒවා හසුරුවන්නේ ඔහුයි.. – රාජිත

November 3, 2016 at 4:08 am | lanka C news
‘ආවා ගෲප්’ හැදුවේ ගෝඨාබයයි.. අදද ඒවා හසුරුවන්නේ ඔහුයි.. – රාජිත

උතුරැ පළාත තුල ක්‍රියාත්මක වන ‘ආවා ගෲප්’ මැර කල්ලිය ඇති කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂ ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එම මැර කල්ලියේ පිරිස් අද වන විටත ක්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාලේ උවමනා අනුව බවද කී ඇමති රාජිත එම කල්ලිය ගොඩනැඟු බ්‍රිගේඩයර්වරයා තමන් හොදින් දන්නා බවද සදහන් කලේය.

කෙසේ වෙතත් එකල ක්‍රියාත්මක වූ ත‍්‍රස්ත කල්ලි මර්දනය කිරීමට මේ ආකරයේ කණ්ඩායම් බිහිකරන්නට ඇති වුවද අද දවසේ එවන් කල්ලි උවමනා නැතැයිද කී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ කාලයේ එවන් කණ්ඩායම් හැදීමේ වැරැද්දක්ද තමා දකින්නේ නැතැයිද ඔහු කියි සිටියේය.

0 views

14 Comments to “‘ආවා ගෲප්’ හැදුවේ ගෝඨාබයයි.. අදද ඒවා හසුරුවන්නේ ඔහුයි.. – රාජිත”

  1. යුක්තිය says:

    ඇයි දෙයියනේ මූ අතේ පැලවෙන කෙපර ගහද්දි එක මාද්‍ය් සහෝදරයක් අහන්නෙ නැත්තෙ ඔබතුමාට මේ අදාල කරුන ඔප්පු කරල පෙන්නන්න බෑ නේද් කියල….. අඩුම ගානේ මෙච්චර කල් කියපුව එකක් වත් ඇත්ත නෙවේ…. බොරු උනා කියලවත්…..

  2. Siribiris says:

    Then, what the heck are you doing as a government? You just blame but no results. Are you still in the Opposition?

Main News