ආසනය දිස්ත‍්‍රික්කය පරාද උන්ට ජනාපති අපේක්‍ෂකත්ව දෙන්නේ නෑ.. මගේ ආසන දිස්ත‍්‍රිකක දිනුම්.. ජනාධිපති වෙන්න මං සූදානම්..- කිරිඇල්ල

July 23, 2019 at 3:26 am | lanka C news
ආසනය දිස්ත‍්‍රික්කය පරාද උන්ට ජනාපති අපේක්‍ෂකත්ව දෙන්නේ නෑ.. මගේ ආසන දිස්ත‍්‍රිකක දිනුම්.. ජනාධිපති වෙන්න මං සූදානම්..- කිරිඇල්ල

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගත් පසු එක්සත් ජාතික පෙරමුණ සමග කටයුතු කළේ නම් තවත් වසර 05ක කාලයක් ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට අවස්ථාව ලබාදීමට තිබූ බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් අපේක්ෂකයෙකු නම් කිරීමට සූදානම් කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම දිස්ත්‍රික්කය හෝ ආසනය ජයගත නොහැකි අයෙකුට අපේක්ෂකත්වය ලබා දිය නොහැකි බවද ඔහු පැවසීය.

මෙතෙක් සිටි සියළු ජනාධිපතිවරුන් තම ආසන සහ දිස්ත්‍රික්කය ජයගත් බව පැවසූ ඔහු තමන් ද මහනුවර දිස්ත්‍රික්කයේ ආසන එකක් හැර සියල්ල ජය ගත් බවත් සදහන් කලේය.

ජනාධිපතිවරයා අපේක්ෂකත්වයට තමන්ද සූදානම් බවද තමන් නම් කලහොත් ඊට තරග වදින බවද ඔහු පැවසීය.

හිරු නාලිකාවේ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

42 views

14 Comments to “ආසනය දිස්ත‍්‍රික්කය පරාද උන්ට ජනාපති අපේක්‍ෂකත්ව දෙන්නේ නෑ.. මගේ ආසන දිස්ත‍්‍රිකක දිනුම්.. ජනාධිපති වෙන්න මං සූදානම්..- කිරිඇල්ල”

  1. Adoo kari alllla togey ammmata janadi wayan. kari baaal a

  2. පොරමෝලා says:

    එජාපෙ නව නායකත්වයට කිරිඇල්ල අප්පො තමයි වඩාත්ම සුදුසු. රනිල් ජනතාවට එපාවී පිළුනු වී ඇත.සජිත් පලාතෙන් පරාදවී ඇත. කරු පබාටත් පරාදවී පක්ෂය පාවා දුන් එහෙට මෙහෙට පැනපු දේශපාලන ගෙම්බෙකි.

  3. gamarala says:

    මාලිගාවත් උගස් තියන්න වගේ

  4. kawinda says:

    oyath araya wage upandaa indalama janaadhipathi sihinaya dekkada..? wenda janapathila denaganna ona gonnunta oya keliya koranta behe kiyala..

Main News