ආසන හාරදහසයි.. ගාළු මුවදොර අති දැවැන්ත මැයි රැළි වේදිකාව මෙන්න..[Video]

May 1, 2017 at 9:20 am | lanka C news
ආසන හාරදහසයි.. ගාළු මුවදොර අති දැවැන්ත මැයි රැළි වේදිකාව මෙන්න..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කොලඹ ගාළු මුවදොරදී පැවැත්වෙන මැයි රැළිය සදහා අති දැවැන්ත වේදිකාවක් ඉදිකර තිබේ.

මෙම වේදිකාවන්හි පමණක් 4000කට ආසන්න පිරිසක් අසුන් ගැන්විය හැකි බවද සදහන්ය.

235 views
Main News