ආසන 42ක් තිබූ රනිල් අගමැති කිරීම නීත්යානුකූලයි.. ඔක්තොම්බර් 26 මහින්ද අගමැති කිරීම නීති විරෝධියි..- JVP
November 29, 2018 at 3:50 pm | lanka C news
2015දී මන්ත්රී ආසන 42ක් තිබූ රනිල් වික්රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දීම සදාචාරාත්මක නැති වුවත් නීතියට එකග බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද මේ බව කියා සිටියේය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඔක්තොම්බර් 26 වන දින අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී බවත් ඔහු එදින සිට අද දක්වා රාජ්ය මුදල් අවභාවිත කරන බවත් මන්ත්රිවරයා පැවසීය.
ඒ කියන්නේ මහින්ද අගමැති කිරිම පිලිගන්නවා..
42ක් තියං රනිල් අර ක්රමයට අගමැති වෙච්ච එක සදාචාරෙට විතරයි ටිකක් අවුල්.. නීතියට අදාලව නම් අවුලක් නෑ.. – ජවිපෙ (බිමල් රත්නායක)ඒ කියන්නේ මහින්ද අගමැති කිරිම පිලිගන්නවා..හැමෝටම පේන්න ශෙයාර් කරමු..මවුබිම වෙනුවෙන් 'ගෝඨාභය' පිටුවටත් ලයික් කර එක්වන්න..
Gepostet von මවුබිම වෙනුවෙන් 'ගෝඨාභය' am Donnerstag, 29. November 2018
meda umbalata dennam sadaa gedarama inna.Thopi hitha inne harikerumo kiyalada?
වරෙන් චන්දෙට අපි දෙන්නම් තොපිට ඉලපත් පාර.තොපි හය දෙනා කමතකට වත් ගන්ට බැරි ගොන්නු.
Dan Bimaluth sodannata patan aran wage.