ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

October 18, 2021 at 11:20 am | lanka C news
ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජය තුළ බහුලව හඳුනා ගැනීමට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව නැවත වරක් බිම් මට්ටමේ ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමක් පෙන්නුම් කරන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම තත්ත්වය මත හැකි ඉක්මනින් සාමාන්‍ය ජනතාව අතර අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

සංචරණ සීමා ලිහිල් කර ඇති මෙම කාලය තුළ ජනතාව සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිනොපදින තත්වයක් පෙනී යන බවද පැවසූ ඔහු මෙය තව දුරටත් පැවතුනහොත් පාලනය කර ගැනීමට අපහසු මට්ටමේ විශාල කොරෝනා රැුළි ඇති විය හැකි බවද කියා සිටියේය.

56,728 views

9 Comments to “ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..”

  1. juan says:

    ලක්ෂන නැති අය ඉන්නවා කියල කොහොමද දැනගන්නේ?

  2. Mann says:

    Number of admissions to the hospital’s with covid is the actual figure that is of value as the vaccination is progressing. The doctors concerned are not responsive to this fact.

  3. SL says:

    රට වහන්න ,වාහන්න කියල වොයිස් කට් දිදී නටපු පිරිමි නර්ස්, සජබේ , MLT කුක්ක ,ජවිපෙ කාලකන්නි ටික දැන් වොයිස් කට් ටිකක් දීල මිනිස්සුන්ට වගකීමක් ඇතිව හැසිරෙන්න කියල කීවොත් නරකද ?

    බොහොම අමාරුවෙන් ඉන්න සේවකයින්ගේ පඩි ටික ගෙවාගෙන , වැඩ ටික ඇදගෙන යන්නේ .
    තොපි පස්සේ එහෙම රට වහන්න කියල නටාගෙන එන්න එපා.

  4. Norata Eka says:

    රෝග ලක්ශන නොමැති කිසිවකුට රෝගයක් අන් අයට බෝ කල නොහැක … ජනතාව බිය ගන්වා තම බලය පවත්වා ගැනීමයි මොවුන්ගේ අරමුන… සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය ජීවිතය ගත කිරීමට ඉඩ දෙන්න… එයට අකමැති පිරිසට අවශ්‍ය නම් වනගත විය හැකියි …

  5. dev says:

    kawadda hondak dakke me rajitage set eka

  6. පි එච් අයි UK says:

    දැන් කොහොමත් ආසාධිතයන් ප්‍රමාණය වැඩිවේ. එක ලංකාවට පනකන්ක් නොව එංගලන්තය තුලද සිදුවේ. නමුත් වැදගත් වන්නේ රෝහල් ගත කිරීම්, icu හා මරණ දිගටම අඩු වීමයි. එන්නත් කරණයේ බලාපොරොත්තු එයයි. දැනට ලංකාවේ 30 වැඩි 80%වැඩියෙන් එන්නත් කර ඇති නිසා රෝහල් ගත කිරීම් හා icu දත්ත මත තීරණ ගත යුතුය.
    දැනට එක්සත් රාජධානියේ contact trace හෝ රෝගීන්ගේ ලාගම අයාලුවන් නිරිධනයක් සිදු නොවේ.
    මෙය තව වසර කීපයකින් සාමාන්‍ය උන හෙම්බිරිස්සාවක් බවට පත්වේ.

    • suresh olagama says:

      Hariyata Hari Entanh kranaye prathipala eyai …

      Yes the PHI ‘s have done a very tiresome and thankless Job , But please don’t play politics with this now……

  7. Felix says:

    Munta One Meeka Higannage Thuwalaya Wage Thiyagen Inna… Thawa Aurudu 2 Dekai….. LTTE War Eka Wage Thama…. Balaye Inna Hondama Kramaya….. 2020 Dee kiyanna Thiyenne Api Karanna Hitiye… Karanna Hamu Une Nehe… Apita Denaa… Api Karala Penwannam….