ආසාදිතයන් 20ක් හමුවේ.. ලංකාපුර සංචාරණ සීමා පනවයි…

July 19, 2020 at 4:50 pm | lanka C news
ආසාදිතයන් 20ක් හමුවේ.. ලංකාපුර සංචාරණ සීමා පනවයි…

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කර තිබේ.

පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස මෙම ප්‍රදේශයෙන් ආසාදිතයන් 20 දෙනෙකු හමුවී ඇති නිසා මෙම පියවර ගත් බවයි.

ස්වයං නිරෝධානය 900 ක පමණ පිරිසක් එම ප්‍රදේශයේ ද ලක් කර ඇත.

මෙසේ හමුවූ ආසාදිතයන් 20 දෙනාම ස්වයං නිරෝධායන කර සිටි අයයි.

අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන් නොයන ලෙසත් මුඛ ආවරණ පලදින ලෙසත් අත් සේදීම අනිවාර්යයෙන් සිදු කරන ලෙසත් ඔහු තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

392 views

16 Comments to “ආසාදිතයන් 20ක් හමුවේ.. ලංකාපුර සංචාරණ සීමා පනවයි…”

  1. ඩිංගිරි බණ්ඩා විජේතුංග says:

    කවුරුත් කලබල වෙන්න එපා. කොරෝනා කියන තරම් භයානක නැහැ. තාම නව දෙන යි අපේ රටේ මැරුනේ. මාසක් එකක් දාගෙන මිටර් එක තියං කරන මඟුලක් කරගන්න. ලොක් කරා, කන්න නැහැ, අරක නැහැ , මේක නැහැ කියලා මීඩිය වලට වොඉස් කට් දෙන්න එපා. මොකක් නැතත් , මැරුණත්, වලෙන් නැගිටලා ඇවිත් පොහොට්ටුව ඔටුවන්ට කතිරෙ ගහන්න ඕන. එතුමන්ලා පෙරුම් පුරා ගෙන ඉන්නේ කොරෝනා තුරන් කරලා රට සියුණුකරන්න. ඒම් සි සි එකට වැඩි ගානට ඉඩම් විකුණන කට්ටිය දැන්ම අැප්ලයි කරන්න. මට ජබර කලන්තේ වගේ.

    • Nandasoma says:

      ඔබට ජබර කලන්තය බව නම් පැහැදිලියි…….!

    • ජෙප්පා says:

      සජිත් ස’ ගෙන් ඉල්ලන් පකනිල් පෙත්තක් ගහන්න.
      නැත්නම් හදුන් ස’ ගෙන් ඉල්ලන් ගව මුත්‍ර ටිකක් බොන්න.

    • ගරසරප says:

      අර අත උස්සන්න ගෙන්න ගන්න පාක්ශිකයො ටිකට පොඩි ට්‍රේනින් එකක් දුන්නොත් නේද හොද.

  2. sinhale le says:

    අල්ලාහු අක්බර් – අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් – නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැති බව සාක්‍ෂි දරමි.

    දවසට 5ස් පාරක්‌ සබ්ද නගා බෞද්ද රටක මෙසේ කියනවිට කොරෝනාව පලවා හැරිය හැකිද? දන්නේ නැති නිසා අහන්නේ?

    • ජෙප්පා says:

      සවුදි අරාබියෙන් අහල බලන්න.

    • Viraj says:

      Uba hama agamak ganama hodata dannawada… Ube ammai Thattai Buddhist wuna nisa uba ube agame… anit agam walata garahanna epa

  3. real lanka says:

    එතකොට මේ 20 දෙනා ජාසින් ගේ ලිස්ට් එකේ නැත්තේ මොකද ……..

    • ඉත්තෑවා says:

      ඉසෙල්ලා ජාසින්ගේ ලිස්ට් එක පෙන්වන්නකෝ. එතකොට 20 දෙනා ඉන්නවද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්. ජෙප්පො හිටගෙන පච විදින කාලයක් නිසා, සාක්ෂි නොමැතිව කකවුරුවත් කියන දේවල් විශ්වාස කරන්න බැහැ.

      • ක්‍රිමිනල් says:

        මෝඩ ඉත්තෑවෝ ! ජාසිංහගේ ක්‍රෙඩිටබිලිටි එක ලොසේ ලොස්ට් බෛලම ගහලම . උබලා වගේ පුන්නක්කු බෛයො අන්දන්න කියාපු ජොස්තර මහත්තයා ,රෙජීමේ ගෙදර ගියාට පස්සේ ඔය ජොස්තරට වෙන්නේ රටිං පැනලා යන්න.

        • Wasanth says:

          තොපි ජෙප්පෝ ගූ NP වගේ මොට්ට යෝ තොපි කියන විදියට කොරෝනා හංගන්න පුළුවන් නම් අද ඇමරිකාවේ වගේ ලක්ෂ ගණන් ගෙවල් වල මැරිලා. තොපිට ඔය තරම් උකුණු පුකක් තරම් වත් මොලයක් නැද්ද? තොපේ තියෙන්නේ නොහැකියාව, ඉරිසියාව. තොපිට dengue වගේ එකක්වත් පාලනය කරගන්න පුළුවන් වුනාද එන්න එන්නම වැඩිවුණා මිසක්. නිකම් බොරු බයිලා ගහන්නේ නැතුව බඩ යනවට බෙහෙත් ටිකක් ළඟ තියන් හිටපන් අගෝස්තු 6වෙනිදට බොන්න.

  4. ක්‍රිමිනල් says:

    බය වෙන්නෙපා සමාජ පැතිරීමක් නෑ ! පොකුරු සියල්ල පාලනය කරලා තියෙන්නේ ,මෙ හමුවෙන්නේ සමාජයෙන් නෙමෙයි.😜

    • Truth says:

      ඔව් මේ ඔක්කොම පිටසක්වල 😆

    • ගරසරප says:

      සතුට සමරන්න පාක්ශිකයො ටිකක් එක්ක පොඩි පාටියක් දාමුද? දැන් ඉතින් නන්දසේන ගෙදර යවය් වගේ ජනතාව. ශෝක් නේ.

  5. NuwanJ says:

    me 20 vivid 19 Kaduna aya nemei hades karyala saka ashitha aya ekai gewal wala nirodayanya karla thirteen me news aka title aka waradi nomaga yawanawa

  6. gon baiya says:

    gon baiyek vidihata hithuwoth lankawata dan awashyama 2/3 vitharayi

Main News