ආසාදිතයන් 35ක් හමුවේ.. නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..

November 24, 2020 at 10:40 am | lanka C news
ආසාදිතයන් 35ක් හමුවේ.. නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..

කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු හමු වීමත් හේතුවෙන් වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කර තිබේ.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ මීට පෙර ද එම පටුමගේ කොටසක් හුදකලා කර තිබූ බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් කොරෝනා ආසාදිතයන් වැඩි වීමට පටන් ගත් නිසා මෙම මේ වන විටත් එම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

17,905 views

One Comment to “ආසාදිතයන් 35ක් හමුවේ.. නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..”

  1. රොමේෂ් හේරත් says:

    රට මෙවන් තත්වයකට පත්ව ඇති මොහොතක පවුල් ගැන කිසිම තැකීමක් නොකරන ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ සේවා ස්ථානයන්ට වාර්ථා කරන ලෙස සේවකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ලංකාවේ දැවැන්ත සමාගමක් සතු කොම්පඥ්නවීදියේ ඉදිකිරීම් වැඩබිම් ගැන රජයේ අවධානය නොලැබීම සහ එම වැඩබිම ආශ්‍රිතව වාර්තාවන අසාදිතයින් ගණන කිසිදු මාධ්‍යකින් පවා හෙළි නොවීම කෙතරම්නම් ශෝචනීය තත්වයක්ද. එම ඉදිකිරීම් වැඩබිම ජෝන් කීල්ස් සමුහයට අයත් සිනමන් ලයිෆ් වන අතර මෙතෙක් ඉන් වාර්තා වූ කිසිදු රෝගියෙක් ගැන කිසිදු මාධ්‍යක සදහනක් නොමැත.

Main News