රට පුරා සියළු පාසැල් වසා දැමේ..

October 4, 2020 at 12:40 pm | lanka C news
රට පුරා සියළු පාසැල් වසා දැමේ..

හෙට දිනයේ සිට රට පුරා සියළු පාසැල් සදහා දෙවන වාර නිවාඩුව ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එම කාල සීමාවේදී යළුම උපකාරක පංති පැවැත්වීමද අත්හිටුවා ඇත.

56,106 views

10 Comments to “රට පුරා සියළු පාසැල් වසා දැමේ..”

  1. Gimhani says:

    දැන් හැමෝටම සනීපයි නේ. එයාෆෝට් වහන්න වහන්න කීවට එක දිගට පෝලිමේ ගෙනාවා. දැන් රටක් ම දුක් විඳින්න ඕනි. මෙහෙ මිනිස්සු මැරුනට ඔය ලංකාව කොරෝනා එකෙක් වග කියන්නෙ නෑ. අනික උන්ට එහෙ කන්න නෑ රස්සාවල් නෑ කියලා මෙහෙ මිනිස්සු පලිද. උනුන් දැන ගන්න ඕනි තියන දෙයක් කාල රටක් අමාරුවේ දාන්නෙ නැතුව ඉන්න. දැන් රටක් ම විඳවන්න ඕනි. දැන් වත් ගුවන් තොටුපළ වහලා දාන්න. එකෙක් ගන්න එපා රට ඇතුලට.

    • විදෙස්න්ගත අපි says:

      අපිට තියෙනෙ ලංකාවෙ පාස්පෝට් මෝඩ ගෑනියෙ.

    • karu says:

      උඹලට මැති ඇමති ගොල්ලා හම්බ කරලා දීල නැහැ …රට යන්තමට හරි ගොඩ ගිහින් තියෙන්නේ පිටරටවල කඹුරන උන්ගේ සල්ලි වලින් ..සුනාමි..ගංවතුර වකුගඩු බයිපාස් ආපුවම උදව් කරේ පිටරටවල ඉන්න උන්…මොන ප්‍රශ්නේ ආවත් උන්ගේත් උඹෙත් රට ලංකාව ..

    • Disce ammata discede says:

      රටේ පුරවසියන්ට මව් බිමට එන්න තහනම් කරන්න ඔයා කවුද?

  2. R premadasa says:

    Good move
    Pl stick to health advices

  3. felix says:

    Gimhanita Amu Kavila….! Den Me Ahu Wela Inne Lankawe Unna Gahanu Kekenk…Eee Kiyanne Rata Athulen…. Anika Gimhani Dena Ganna Mee Aaandu Okkoma Padi Gewanna Kata Aran Balan Innawa Hema Masekama 25 Sita Eeelaga Maase 5 Wenakam… Oya Kiyan Pita Rata Inna Aya Mee Ratata Salli Ewanakam….(Widwsa Winimya)…Man Hithanne Gimahani Inne Loku Lindaka Athule…. Linde Inna Ge….ek Wagei.

  4. Nihal says:

    Campus,private campus wahanawada.awn hamadama wahuwot wahane pahuwela. Etakota wena oona hariya wela.

  5. Lucky wijemannage says:

    එමිබල මෝඩ ගැහැණිය ති කුලියට කහින්නේ නැතුව හිටු.

  6. Lucky wijemannage . says:

    එමිබල මෝඩ ගැහැණිය ති කුලියට කහින්නේ නැතුව හිටු.

  7. Prem says:

    හිතලා බලපන්…මුකුත් උනේ නැහැ ඉස්කෝල ඇර ගත්තා ..ඔෆිස් ඇරියා
    කොරෝනා ඒඩ්ස් වගේ ප්‍රවේසම හොදනම් බේරෙන්න පුළුවන් ලෙඩක්..ප්‍රවේසම නැතිවෙච්ච ගමන් ආයිත් මතුවෙනවා ..
    අර DP EDUCATION එකෙන් පාඩම් යුටියුබ් එකට දාල කරන සේවේවත් ආණ්ඩුව කරනවද?

    ආණ්ඩුවට ලක්ෂගානක් ගුරුවරු සම්පත් තියෙනවා ඔය පාඩම් ඔන්ලයින් කරන්න ..පුළුවන්.
    ඉන්ටනෙට් නැති ළමයින්ට ප්‍රින්ට් කරලා පාඩම් යවන්න පුළුවන්

Main News