ආසාදිතයා සමග ඇසුරු කල බන්ධනාගාර රැදවියන් තවත් තිදෙනෙක් රෝහලට.. තවත් සියයක් නිදහස ලබා ගෙවල්වලට ගිහින්..

July 8, 2020 at 10:00 am | lanka C news
ආසාදිතයා සමග ඇසුරු කල බන්ධනාගාර රැදවියන් තවත් තිදෙනෙක් රෝහලට.. තවත් සියයක් නිදහස ලබා ගෙවල්වලට ගිහින්..

වැලිකඩ බන්ධනාගාරයෙන් හදුනාගත් කොරෝනා ආසාදිත රැඳවියා රඳවා සිටි වාට්ටුවේ සිටි තවත් සිරකරුවන් දෙසීයකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල ඊයේ රාත්‍රියේ යොමුකර තිබේ.

ඔවුන් බස්රථ හයකින් යුද හමුදා ආරක්ෂාව යටතේ පුනානි නිරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.

ඔවුන් නිරෝධායනය කිරීමට නියමිත ඇත්තේ යුධ හමුදා ආරක්ෂාව මැදයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ඔවුන් සමග සමීපව කටයුතු කළ නිලධාරීන් නව දෙනෙකු ද නිරෝධායනයට යොමු කර ඇත.

අදාල ආසාදිතයා සමඟ එම වාට්ටුවේ රැඳී සිටී රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස්කරමින් සිටී.

එම වාට්ටුවේ රැඳවියන් සිය දෙනෙකු පමණ නිදහස හිමි වී නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර තවත් අට දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇත.

ඒ අතරින් මොනරාගල බන්ධනාගාරයට මාරු කළ පිරිසේ 03 දෙනෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

මේ අතර බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 213කුට සිදුකරන පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බවයි.

64,121 Viewers

19 Comments to “ආසාදිතයා සමග ඇසුරු කල බන්ධනාගාර රැදවියන් තවත් තිදෙනෙක් රෝහලට.. තවත් සියයක් නිදහස ලබා ගෙවල්වලට ගිහින්..”

  1. කුමාරදේව says:

    හරියට හරි දෙවනි රැල්ල පටන්ගත්තා. ගෙදර ගිය 100 බෙදලා ඇති මේ වෙනකොට 50,000ට විතර. කොහොමත් චන්දේ කල් යනවා. කියයිද දන්නේ නෑ රනිල් හරි සජිත් හරි එහෙමත් නැත්නම් අනුර කුමාර හරි කරපු කුමණ්ත්‍රණයක් කියලා. චන්දේ 5 වෙනිදා තියන්න හම්බෙන්නේ නෑ. දෙවනි රැල්ල පටන් ගත්තා. නිදහස්වුන 100 අනිවාර්යෙන් කොලඹ අවට ජනාකීර්ණ වතු වල අය වෙන්නේ ඕනා. මොන චන්දද දැන් ඉක්මනින් පාර්ලිමේන්තුවට කට්ටිය එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදාගෙන මුලින්ම මේක ඉවර කරලා ඉන්න ඕනා. සජිත්ට අගමැතිකම දුන්නත් ලොකු අව්ලක් නෑ. ස.ජ.බ එකෙන් චම්පිකට අගමැතිකම දුන්නත් ඒකත් හොද යෝජනාවක්. සංගව ගන්න පුලුවන් රට වටේ ගිහින් මිනිස්සු දැනුවත් කරන්න. මහේලටත් පුලුවන් ඒකට එකතුවෙන්න. මේක මේ බෙදිලා කුලල් කාගෙන කරන්න පුලුවන් වැඩක් නෙවේ. සජිත්ලා, චම්පිකලා, රනිල්ලා, ගෝඨාබයලා ඔක්කොම එක තැනකට ඇවිත් අවබෝදයෙන් කරන්න ඕනා මිශන් එකක්. චම්පිකට එහෙම කාටවත් නොපෙනෙන පැති එහෙම පේනවා. චම්පික කොහොමත් 2025 හරි 2030 හරි ජනාධිපති වෙන්න පුලුවන් ඉඩක් තියෙන නිසා කොහොමත් එයාව ඕනා වෙනවා. අභ්‍යන්තර ආරක්ෂාව ෆොන්සේකා යටතේ කමල් ගුණරත්නට දෙන්න ඕනා. එහෙම උනානම් ඔය වැලිකට සීන් එක වෙන්නේ නෑ.

    • Dammika Pereera says:

      Are you drugs last night ????😱😱😱😱oh my poor god ….. save us ..!!

    • චම්පා says:

      ඉක්මනට බේත් ගන්න. අසාධ්‍ය වුනොත් ප්‍රතිකාර අහන එකක් නැහැ.

      • රජරට බයියා says:

        කුමාරව දුටුවිගස අල්ලා අන්ගොඩ මානසික රෝහල් ගත කිරීමට කටයුතු කරන්න.

        • ගොබ්බ පුතාණෝ says:

          කාටවත් නොපෙනෙන ඒවා චම්පිකට පෙනුනත් කොටු පැනල එද්දී ජීප් එකේ දකුණු පැත්ත පෙනෙන නෑ.

    • Disce ammata discede says:

      Pad man’s peechan golayas daydreaming.

    • Rakitha says:

      Comment eken penawa meka unp jvp kumanthranayak kiyala. Dan kudu pathale iwara karagena yanakota wadinne unp ekata. Meka gana anduwa hoyala balanna wei. Kohomada giye kiyala. Ranil sajith anura champika wage kamba horunta chande denna minissu manda buddhika naha.

    • කඩුවෙල සිල්වා says:

      චම්පිකගේ ජනාධිපති සිහිනය 2030ට ගිහින්ද. පවු අනේ එයා

    • Pra says:

      Bohoma santhosai wage– Obalata ona devana Ralla… Thope sapaya ratata athi.

    • Chinthana says:

      Hay Kumaradewa, You are living in the clouds. There are lots of vehicle accidents these days. So it is better to lock-down the country to control the accidents. Covid-19 is one of the key elements to change the direction of the economic and political roots of the country. Did you get my point?

    • පකිරිත්තමා says:

      කුමාරදේව කියන තුට්ටු දෙකේ UNP කාරයට මාර ආතල් එකක් නෙව ගිහින් තියෙන්නෙ. උන් ආස වසංගතය පැතිරිලා රටේ මිනී කඳු ගොඩ ගැහෙනව නම්. කොහොමත් ඉතින් උන්ගෙ ආණ්ඩුව තිබ්බ නම් මෙලහකට අපේ තුන්මාසෙ දානෙත් ඉවර වෙලා.

  2. kamal says:

    Buddhist clergy think what about corona it is not virus or danger it is karmic force of nature. Chinese don’t know they don’t have abidhamma pitaka of sari puthra thera previously good brhamin of india. You love your teacher kamal . he is not supporting his caliber krasthriya or sri lankan origin of him Wasaba king areana nrayana brhimn from south kerala. But he is not supporting any brhamin or kasthriya due to ajasatta or Visaya or Suhdra . He is equal to all of them. he guide you after he get original sinhalese support from Keralins in north and east and sinhalese in down south all over the country. he is not betrayer of any kind of mankind except cruel and cunning of devatdatha or patali puthra bikku caliber as today obeidient chinese.

  3. Alapaluwa says:

    REspect Sir

  4. ක්‍රිමිනල් says:

    පට්ටයි ස !

  5. kamal says:

    Who is Narayana i will tell he is the leader of wasaba adminstration in sri lanka. He came from indian origin king datusena caliber king was in Kerala. He is from narayana family But King Wasaba gave him 800000 purchers land in kurunagala or associate place. But today he hasn’t one purch because crime he done during King or prince ajasatta regarding Jotiya palace. he wanted that palace. Because of that kamma he cannot keep money to the end but he is rich of money as guarantee of you all not give him money. Because he is content person.

  6. rane says:

    me me ikmanata ara kumaradewata pad mange pakanil peththak wath denna
    minihata pissu hedeegana enwa

  7. Ranjith Dubai says:

    කුමාරදේව ඉක්මනට බේත් ගන්න. අසාධ්‍ය වුනොත් ප්‍රතිකාර අහන එකක් නැහැ.

Main News