ආසාදිත ඇගළුම් සේවිකාවක් වතුකරයේ සැගවේ.. වතුකරයම අනතුරේ.. 69ක් නිරෝධානයේ..

October 9, 2020 at 5:30 pm | lanka C news
ආසාදිත ඇගළුම් සේවිකාවක් වතුකරයේ සැගවේ.. වතුකරයම අනතුරේ.. 69ක් නිරෝධානයේ..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර (08) දින තම නිවසට පැමිණ සැගවි සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් (09) දින කටයුතු කරනු ලැබුහ.

එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක රැදි සිට ඇති අතර ඇය (08) දින අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහල කොටසේ තම නිවසට පැමිණ ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනය සහ යුධ හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලිසිය වෙත ඇය පිලිබදව තොරතුරු ලබා දිමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් ඇයව හදුනාගෙන ඇත.

එම සේවිකාව , ඇගේ සැමියා , එම සේවිකාවගේ මව සහ පියා සහ  එම සේවිකාවගේ අවු 10 වයසැති දැරියද නිරොධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරිණ.

එම සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13 කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (08) දින කටයුතු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

39,677 views

14 Comments to “ආසාදිත ඇගළුම් සේවිකාවක් වතුකරයේ සැගවේ.. වතුකරයම අනතුරේ.. 69ක් නිරෝධානයේ..”

  1. සානිකා says:

    කොරෝනා ඉවර කරපු ක්‍රෙඩිට් එක අරන් චන්දෙ දිනන්න චන්දෙ ඉවර වෙනකම් කොරෝනා නෑ කියලා අල්ලන් හිටියා …
    චන්දෙ ඉවර වෙච්ච් ගමන් කොරොනා තියෙනවා කියන්න බෑනෙ..
    ඉතින් මාස 2ක් වගේ යන්න දීලා ආපහු වැඩේ පටන් ගත්තා…
    ඔන්න ඕකයි උනේ…

    ජනතාව ඇන්දීම කලාවක් නම් රාජපක්ශලා එහි පිකාසෝලා වෙයි

    • Nimal says:

      සානිකා අනේ පලයන් බන් යන්ඩ, උබ නම් මලපහ කරන කොට ඉපදිච්ච එකෙක්, bag එකක දා ගෙන ඉදලා CORONA දැම්මද,උබ කියන්නේ රාජපක්ස ල මිනිස්සු එක්ක තරහට බෝ කරනවා කියලද, අනේ බන් පිස්සු නම් බෙහෙත් ගනින් අපේ රටේ සමහරකගේ මොලේ තරම පේනවා, ගම කොහේද උබලගේ පළාතේ එවුන් නේද අර හදට ගල් ගැහුවේ

    • fass says:

      Ane mee haraki, ethakota me Corona haduna aya okkomath Anduwe wenna athi. Ekai hangila hitiye chande iwarai wenakam…thopi wage moda moosaliyanta thamai mewa hadenna ona.

  2. "හද-දිනවපු තරුව" says:

    බලාගෙන යන විදියට ලංකාවේ නීතියට කවුරුවත් බය නැහැ වගේ නේද..??
    වෙන රටකනම් මේ වගේ අයට දැඩි දඬුවම් දීලා…! මේවගේ කොරෝනා හැදුන අය ගිහිල්ලා හැංගිලා ඉන්න ගම්වල අසරණ දුප්පත් පවුල්වලට තමයි විඳවන්න වෙන්නේ..! නුදුරේදි විභාගවලට ලියන ලමයි දැනටමත් පුදුම බියකින් මේ නිසා මානසිකව වැටිලා ඉන්නේ…හරිම පව්!
    පරිසරයට අවම හානියක් කල ගිනිගත් තෙල් නැව මුහුදේදී බේරගන්න අපේ හමුදාව කල කැපවීමට නම් ඒ නැවේ කපිතාන් හිරේ දාලා කෝටි ගානක දඩයකුත් ගෙවන්න කීවා නැව් සමාගමටම….!
    නමුත් දැනුවත්වම අපේ රටටම විනාශයක් කල ” බ‍්‍රැන්ඩික්ස් ” ආයතනය ලොක්කා තවම නිදැල්ලේ…!
    හමුදාපතිතුමනි ඔබතුමාම කිව්වා ” බ‍්‍රැන්ඩික්ස් ” ආයතනය මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..කියලා…
    දැන් මොකද හිතෙන්නේ ….? රටම ‘කෝවිඩ්-සංවර්ධනය’ කල රටක් හැටියට ඔබතුමාට ඊලඟ ආණ්ඬුවක් ආපු කාලයක උසාවි යන්න වෙයිද …අද හිටපු හමුදාපතිලා.. පොලිස්පතිලා උසාවි යන විදියටම…! ( මේ සටහන ඔබතුමාට අවමානය කිරීමක් නොවේ )

  3. cc mahaththaya says:

    HODHAYI. NAMUTH PERA DANUM DHUN PARIDHI MOWUNTA WIRIDHAWA NITHIMAYA KRIYATHMARGA GATHA YUTHUYI.

  4. කාන්තාර පළඟැටියා says:

    ඒ කියන්නේ මේ අය කොළඹින් රෑ පිටත් උන බස් එකක හරි කෝච්චියක හරි ගිහින් තියෙන්නෙ

  5. sinhale le says:

    සමහර ඇගළුම් කාර්මාන්ත ආයතනවල වැඩකරන අය වහලුන් වගේ වැඩ ගන්න බව ජනතාව කියනවා රජය මේ ගැන සොයා බැලිය යුතුය අපේ රට මැදපෙරදිග නොවිය යුතුය.

  6. banda says:

    ඇයි බන් චීන්නු නිරෝදායනය නොකර අපේ අහින්සකයෝම එලවා එලවා නිරෝදායනය කරන්නේ . එක නීතියක් එක රටක් යටතේද

    • CAT says:

      ලංකාවේ විතරක් නොවේ යුරෝපයේත් දැන් හුගක් රටවල covid 19 වෛරසය පැතිරී ඇත. වෛරසය පැතිරීම ගැන රජයට දොස් කීමෙන් පලක් නැහැ ..
      චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 210කට වැඩි ගණනක පුද්ගලයන් මිලියන 34කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ…ජනතාව තමන්ගේ සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.

    • LION says:

      ඉන්දියාවෙන් ඇවිත් කොතරම් covid 19 අසාධිතයින් තේවතුවල සැගවී සිටියිදැයි සොයා බැලිය යුතුයි
      තේවතු වල සිටින දමිලයින් ට නොමිලේ ඉඩම් පහසුකම් ගෙවල් ලබා දෙනවා ..නමුත් ඔවුන් රැකියා කරන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ ..මෙන්ම .වෙනත් ස්ථාන වල …අපේ රටේ දේශපාලකයින් වැඩියෙන්ම සලකන්නේ සුළුජාතීන්ට ..එයට හේතුව කුමක්ද ? රටේ මහජාතිය
      ඉන්න හිටින තැනක් නැතුව ,රැකියා නැතුව කොතරම් දුක් විදිනවද ? නිදහස් ලබලා වසර 71 පසුවී ඇතත් රටේ ප්‍රශ්න එතනමයි ….රටේ මිනිස්සු වහල් සේවයේ අරිනවා ..සුළුජාතීන්ට අවශ්‍ය දේවල් සපයනවා ..පුදුමයි

      • No GUenpJVP says:

        ආන්ඩුව එහෙම නෑ. උබ යුඑන්පී පොන්සියෙක් නේද?

        • LION says:

          අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයට මා සම්බන්ධ නැහැ …නමුත් ගරු ගෝටාභය මහතාට ගරු කරනවා ..දේශපාලකයෝ කරන්නේ බලයට පැමිණි පසු ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම මිසක් රට ජාතියට ආගමට සේවයක් නොවේ ..ඒ නිසානේ නිදහස් ලැබී වසර 71 ගතවන විට අපේ රටේ ජාතික සම්පත් විදේශිකයින්ට වසර 99 අයත් වී තිබෙන්නේ .රට ණය බරින් පිරිලා ආර්ථිකය අගාදයේ .දේශපාලකයෝ නම් පෝසත් ..ජනතාව තාමත් එතනමයි ..එවැනි දේශපාලන පක්ෂ වලට සහය දෙන්නේ කුමකටද ? UNP රට විනාශකලා