ආසාදිත දයාසිරි ජනාධිපති කාර්යාලයටත් ගිහින්…

January 11, 2021 at 1:20 pm | lanka C news
ආසාදිත දයාසිරි ජනාධිපති කාර්යාලයටත් ගිහින්…

දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැයි හඳුනාගෙන ඇත.

ජනවාරි 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකට වී ඇත.

එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්‍යාලයට ද ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබේ.

මේ දක්වා අමාත්‍යවරයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.

30,741 views

26 Comments to “ආසාදිත දයාසිරි ජනාධිපති කාර්යාලයටත් ගිහින්…”

  1. මර්තේනිස් අයියා says:

    බයවෙන්න එපා අපිට මේක පාලනය කරන්න පුළුවන් කියපු පුරෝහිත සෙට් එක කාලෙකින් දැක්කෙ නෑ ආයිබොං

    • ඩිංගිරි says:

      කොරෝනාව අපේ රටට ආපු දවසේ ඉඳලම හන්දිච්ච උන් 48,920 දෙනාගෙන් 41,812 දෙනෙක් හොනමුත්තේ එන්නතක්වත් නැතිව නිකන්ම සුවවෙලා මිලිය 21.65ක ජනගහනයක් ඉන්න මේ පුන්චි රටේ කොරනා ලෙඩ්ඩු දැන් ඉතිර වෙලා ඉන්නේ 7,108 විතරයී. දැන් එතකොට පාලනය වෙලා නැත්තන් වෙන මොන කපක්ද යකෝ වෙලා තියෙන්නේ හොන්ගුත්තෝ!

      • බූරු පුතාණෝ සජියා says:

        මරි මෝඩ ගොන් වස්සො එතකොට දවස ගාණේ කොරෝනා රෝගීන් 500 විතර රටේ හැම මුල්ලකින්ම මතුවෙන්නෙ තොගෙ කොළ බොක්කෙන්ද?

  2. පවිත්තර දේවිය says:

    ඕක තවම සමාජගතවෙලා නැතුව ඇති නේද?

    • පොඩි එකා says:

      නෑ.
      උම්මා දේවි කුන්ඩලී මුට්ටියා එක්ක යහන් ගත වෙලා විතරයි මයෙ හිතේ

  3. ටොනල්ඩ් ඩ්‍රම්ප් says:

    දැන් මේ එක මාධ්‍යයකින් වත් අපට කියනවද මූ මාස්ක් නැතුව ලඟ ඉඳලද, කිස් කරන්න ගිහිල්ලද, අතින් අල්ල නහය හාරලද එහෙමත් නැත්නම් එකම වීදුරුව කට ගහලද ආසාදිතයගෙන් කොරෝනා බෝවුනේ කියලා…??? අනික මම දැනගන්න කැමතියි සීනිව්ස් එකට ETI ලොක්කො සල්ලි දීලද දෙවෙනි පාර අත් අඩංගුවට ගැනීම ගැන කිසිම ප්‍රවෘත්තියක් මේකෙ පල නොවුනෙ?????

  4. උක්කුං මල්ලී says:

    ධම්මික පැණිය පොවන එකනෙ තියෙන්නේ…

    • පොඩි එකා says:

      රිලවුන්ට කිලි නෙ මල්ලි.
      සීහුං වෙන්නෙ නෑ

  5. පොඩි එකා says:

    රත්තරන් ඉරක් පායන්නයි
    රත්තරන් හඳක් පායන්නයි
    ජීවිතේ නදුන් උයනේ හිනැහෙන්න බී මල් පැණී…

    සුබ දවසක් වේවා
    සුබ දවසක වේවා
    සුබ දවසක්…වේ….වා….
    රොත්තට බෝ…වේ…වා…….

Main News