ආසාදිත දයාසිරි නිසා නිමල් සිරිපාල ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් රැුසක් අවදානමේ.. කතානායකත් කැළඹෙයි..

January 9, 2021 at 11:20 am | lanka C news
ආසාදිත දයාසිරි නිසා නිමල් සිරිපාල ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් රැුසක් අවදානමේ.. කතානායකත් කැළඹෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදිත වූ මුලාශ‍්‍රය මෙතෙක් හෙළි වී නැත.

මේ වන විට ආසාදිත අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සමීප ආශ්‍රිතයන් දැනටමත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ජනවාරි මස පළවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති උත්සවයකට ද ඔහු සහභාගි වී ඇත.

ඒ හේතුවෙන් ඊට සහභාගී වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද යම් අවදානමකට ලක්වී සිටීයි.

මෙම තත්වය මත ගත යුතු පියවරයන් ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්චා කර ඇත.

කෙසේ වෙතත් පසුගිය සතිය පුරාම දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වී නැති බවද වාර්තා වෙයි.

46,767 views

9 Comments to “ආසාදිත දයාසිරි නිසා නිමල් සිරිපාල ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් රැුසක් අවදානමේ.. කතානායකත් කැළඹෙයි..”

  1. ඊරි යකා says:

    පසුගිය දිනවල රිලා හනුමගේ නැට්ට ගිනිඅරගෙන තිබුනේ, මැදැයි කොරොගත්තදේ, රිටිගල පැණිය හරි දම්මික පැනිය හරි අරගෙන ලෙඩේ සුවකරගන්නකෝ, වැඩේ හරිගියොත් පැණි කරයෝ ගොඩින් ගොඩ, රිලාසිරි මහාතාට පින්සිද්දවන්න.

    • JVP Red Elephants says:

      Die SLFP Die.. Bloody Appa Hitan Gamarala sewalaya’s and Bandit queen Chandrika burnt bitch’s dummies.. Spineless cowards.. Greedy Bastards die..

  2. පාර්ලිමේන්තු පොකුර says:

    ලැබුවා වූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න 🙏

  3. GAMINI SENANAYAKE says:

    Mitigating of risk is very simple. Closers are influential men. Do they can sent to Amarica on government expenses and get vaccine because they are valuable than citizens of the country.

  4. ක්‍රිමිනල් says:

    පැණී බාස්ගේ පැණිය සුපිරියටම වැඩකරලා තියෙන්නේ…😂😂😂

  5. Chath says:

    අපේ රටේ මහජනතාවට නම් මොනව උනත් කමක් නැහැ. අපේ මැති ඇමතිවරු ටික බේරිල

  6. පොඩි එකා says:

    බල බලා ඉන්නැතුව මහින්දෙයා ට හදපා……ං

  7. Ravana parapura says:

    සියලු දෙනාට හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News