ආසාදිත වාසු උපන්දින සාදයක් ජයටම දාලා.. මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට කේක් කවයි..
January 12, 2021 at 9:20 am | lanka C news
දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය උපන් දිනය දා සැලකිය යුතු පිරිසක් එක් කරගෙන සාදයක් පවත්වා තිබේ.
පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් ද සහභාගී වී තිබේ.
අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුමේ එම පින්තූර පළ කර තිබේ.
උපන්දිනය වෙනුවෙන් කේක් කපන ඇමතිවරයා ඔවුන්ට කේක් කවන ආකාරය ද පින්තූර වල දැක්වෙයි.
What does Constantine DOG sat now? If he can
Please enforce the law.
වාසුදේව නානායක්කාර RIP
මිත්‍යාව පතුරවන්නෝ මිත්යාවෙන්ම විනාෂවන්නේය.
ඊලංගට Lanka transformers හොර නඩය.
නොදකින් ගොන් බයියන්ගෙ නායකයෝ
Mona Deesapalana Matha Wala Sitiyath Avrudu 80+ Ohuta Niga Kireema Hari Netha. Eya Ape Sadacharayata Pataheniya…. Ohutath…. Anith Sematath Ikman Suwaya Pathana Athara…. Meya Medaleemata Katauthu Karana Hemata Arakshawa Pathamu… Meya Apa Semage Ratai
kamen-beemem Corona hadenne naha. Swasana paddathiyata giyoth thamai hadenne.