ආසාදිත වාසු උපන්දින සාදයක් ජයටම දාලා.. මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට කේක් කවයි..

January 12, 2021 at 9:20 am | lanka C news
ආසාදිත වාසු උපන්දින සාදයක් ජයටම දාලා.. මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට කේක් කවයි..

දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය උපන් දිනය දා සැලකිය යුතු පිරිසක් එක් කරගෙන සාදයක් පවත්වා තිබේ.

පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් ද සහභාගී වී තිබේ.

අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුමේ එම පින්තූර පළ කර තිබේ.

උපන්දිනය වෙනුවෙන් කේක් කපන ඇමතිවරයා ඔවුන්ට කේක් කවන ආකාරය ද පින්තූර වල දැක්වෙයි.

75,543 views

22 Comments to “ආසාදිත වාසු උපන්දින සාදයක් ජයටම දාලා.. මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට කේක් කවයි..”

  1. දේව දඩුවම් says:

    ජනතාවගේ මුදලින් සාද දාන අයට දේව දඩුවම් ලැබෙන ලකුණු….,

    • sunil says:

      God should punish those corrupt idiots.

    • මහජනතාව says:

      ඔක්සිජන් කන්න ද කියලා අහපු පුත්තලන් බූරු ඒලියන් සනත් නිශාන්ත මෝඩ මූසල පොල් මන්නයත් ඉන්නවා. ඕකා නම් විඳවලා විඳවලා මැරිලා යන්න ඔනේ කම්බ හොර හුන්න පොත්තෙක්.

    • මහජනතාව says:

      ඔක්සිජන් කන්න ද කියලා අහපු පුත්තලන් බූරු ඒලියන් සනත් නිශාන්ත මෝඩ මූසල පොල් මන්නයත් ඉන්නවා. ඕකා නම් විඳවලා මැරිලා යන්න ඔනේ කම්බ හොර හුන්න පොත්තෙක්.

    • palle says:

      ජනතාවගෙ මහ බැංකුව මංකොල්ල කෑ එකාට හා ඌට දෙක පුන වහලුන්ට දේව දඬුවම් ලැබේවා

  2. වන්නියා says:

    දෙයියො නැතෙයි කිව්වට , ඉන්නව වගේ පේනව . අනේ අපිට දෙයියන්නෙ පිහිටයි .

    • ඔඩ්ඩි යකා says:

      ධම්මික පැණිය බොන ගමන් තමයි, හැපී බර්ත්ඩේ කිව්වේ,හිනා වෙලත් බැහැ -හිනා නොවිත් බැහැ

  3. Gini says:

    Sings of been a geriatric. Retire please.

  4. අනේ මම හිතන් හිටියේ අපිට දෙවියන් බලන්නැ කියලා. දැන් ඔය 225දෙනාටයි සහචර ඉතිරි හැත්ත බුරැත්තටම covid19 හැදිලා මැරිලා අලුවෙලා පලෙන්.
    අමෙන්

  5. niru says:

    Typical socialist assholes throwing money earned from the people for the last 50 years doing absolutely nothing

  6. RATA WIRUWA says:

    අනේ දෙයියන්ගෙම පිහිටෙන් … 225 ටම මේ වසංගතේ බෝවෙන්න .. මයෙ දෙයිය්යෝ. කෝටි දෙකක ජනතාවගෙ රටේ සව්භාග්‍ය උදාවෙන බලාපොරොත්තුව ඉෂ්ට, සිද්ද වෙන්නයි යන්නෙ . පරක්කු වෙලා හරි දෙයියො ජනතාවගේ දුක් ගැනවිල්ලට කන් දීපු එකට ගොඩාක් පින්.. දෙයියනේ.

  7. MOM says:

    MOM (Marenna Onna Menna) aasanna mahallanta mona upandina saadada?

  8. Banda says:

    Ratata kisima vadak nokara mahajana Mudalin sapa vinda Dan athi tavath ratata barak novi ohomama yanna giyoth hodai

  9. PasinAbe says:

    rules for thee, but not for me

  10. Theeraka says:

    Vasu must be thinking he is a king to celebrate birthday at 82. This is the world so called such politicians are living! Ha! Ha! Srilanka!

Leave a Comment

Main News