ආසාම් අමීන් සේවයෙන් පන්නා දමයි… ස්වාධීන රෙද්ද ගැලවුනු BBC අමුඩය බේරා ගනී..

January 21, 2020 at 9:20 am | lanka C news
ආසාම් අමීන් සේවයෙන් පන්නා දමයි… ස්වාධීන රෙද්ද ගැලවුනු BBC අමුඩය බේරා ගනී..

බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගින් සිදු කරන ලද දුරකතන සංවාදයක් ප්‍රසිද්ධ වීමේ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ කරුණු පැහැදිලි කිරීමට හෝ අවස්ථාවක් නොදෙමිනි.

අදාළ දුරකථන සංවාදයේදී අසාම් අමීන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡා කරයි.

එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරුගේ ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට විය.

තමන් සම්බන්ධයෙන් පුවත් වාර්තා නොකරන්නැයි අසාම් අමීන් විසින් තමන්ට හිතවත් සමාජජාල ක්‍රියාකරුවන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ඇත.

87,477 Viewers

32 Comments to “ආසාම් අමීන් සේවයෙන් පන්නා දමයි… ස්වාධීන රෙද්ද ගැලවුනු BBC අමුඩය බේරා ගනී..”

  1. kanishka Tissa says:

    Since he was caught with his pants down, BBC sacked him. Otherwise, hypocritical Western media always recruit guys who are supportive to their Neo-Colonial agendas.

    • රනිල් says:

      BBC දෙමළ සේවයේ සහ ඉංග්‍රීසි සේවාවන් වල අය කොටි ඩයස්පෝරාව සමග වක්‍රව සහ ඍජුව ගනදෙනු කරමින් ඔවුන්ට පක්‍ෂග්‍රාහීව කටයුතු කොරද්දී ඔය කියන ස්වාධින බව මතක් වුනේ නැත්ද ඉංග්‍රීසි සුදු මහත්තයෝ…….?

      තමුන්ට ඕනෑ වෙනකොට තමයි ස්වාධින කඩුව අතට ගන්නේ

      එකත් පොඩි එකෙකුගේ බෙල්ල කපන්න විතරයි…

      • AK47 says:

        ස්වාධීන නැති බව සාක්ෂි සහිතව ඔප්පු කල යුතුයි.
        එවිට ඔවුන්ගේ නම්බුග බේරා ගැනීම සදහා යමක් සිදු කරයි.

  2. Kamalini says:

    Amal Jayasinghe is an other traitor. I heard Amal Jayasinghe’s name also in Ranjan’s conversations. Amal was talking for මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම in SBS Sinhala service in Australia. He is serving the West spreading false information about Sri Lanka through AFP news.

  3. බී බී සී says:

    අසාම් අමීන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට……….

    • sri lankan says:

      although he has the telephone conversations issue, he is a very good investigative journalist. Sri Lanka should protect such vibrant characters. We should make use of him.

    • B4 UNP now Gota says:

      He should come from pohottuwa. He can gain lots of Muslims Votes from Colombo. Nothing big errors of him.

      • Lol says:

        No thank you, take him to gunp

        • තණකොල කඩු අප්පුහාමි says:

          මේ වනවිට පොහොට්ටුව ඇතුළු පක්ෂ ගනනාවලින් ඔහුට ඊළඟ මහා මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂකත්වය පිරිනැමීමට ආරාධනා ලැබෙමින් පවතී. පොහොට්ටුව එහි ඉදිරියෙන්ම.

      • බයියා says:

        ඌරාගෙ මලු ඌරා පිටේ තබා කැපීම හෙවත් අසාම් අමීන් පොහොට්ටුවෙන් ඉදිරිපත් කිරීම.

      • N.Perera says:

        This man connected to a Saharan gang. Never ever trust Sri Lanka Muslims. 90% of Sri Lanka Muslims are Terrorists Oriented and Leaders also racists and Terrorists Oriented. These Muslims are wealth robbers of Sinhalese Aryans country, Sri Lanka.

  4. Kgs basnayake says:

    one of the points that bbc is a bias news agency was proved. the authorities must also check this guys link to april 21st attacks. he is a dangerous journalist and the way he writes articles creates a negative picture about sri lanka. not only this guy, bbc is infected with ltte sympathisers.

  5. කාලකන්නි ජාතිවාදියා රටෙනුත් පන්නනු…..!

  6. SL says:

    අල් ජසීරා වට ගනී

  7. Prabath Buddika says:

    Mu ISIS da kiyala hoyal balanna wei.

    • N.Perera says:

      Mu ani waryenma Terrorists Oriented Sri Lanka Muslim. Hater of Sinhalese also. Never ever trust this type of Sri Lankan Terrorists Oriented Muslims and maybe they connected to ISIS and Al Qaida also.

  8. Jeewanee Kariyawasam , chilaw says:

    swadeena madyawedi maradanaya arabuna ,, 2015ta pera menma dan ayeth .. hodata thibba rata watuna thanak..

  9. Hesh says:

    කෝ බන් අසාම් අමීන්ගේ රෙදි අපුල්ලපු රතු අලි පැටව්? දැන් BBC එකත් ජාතිවාදී කියයිද දන්නෙ නෑ ඕකුන්.

    • Senaka says:

      JVP Leaders are vacationing in Europe. JVP Supporters in Sri Lanka have no clue where their leaders have gone.

  10. G says:

    Asa’s 3%. Muslim
    Unit Kannada urumas uyanava.

  11. ATHULA says:

    thambi kalakaniya elavapiya

    • Siri says:

      මේව නම් ඇත්ත සිංහල අය දාන කමෙන්ට් නෙමෙයි. වෙන අරමුණු සඳහා සමහරු කරන වැඩ

  12. Mahesh Gamage says:

    this is only one goon working in BBC the British Bull C(shit), here are so many.
    if this is true then it is a very good lesson to this double standard so called “independent Journalist” the other rascal is AMAL of AFP.
    mun okkoma amma salliwalata wikunana buuruwa gahana jaathiye apathayo.

    munt wage ewunta hariyanne deta aken ellala press conference ekak thoyana eka thmai

    hak

  13. kannangara says:

    Thanks a lot Ranjan.